මහ වැසිත් සමග බගවන්තලාව ලොයිනෝන් වත්තේ නිදන කාමරයකට පස් තන්දක් කඩා වැටී මව(45) දියණිය (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනාම නිදා සිටියදී මේ අනතුර සිදුවිය.
මහ වැසිත් සමග බගවන්තලාව ලොයිනෝන් වත්තේ නිදන කාමරයකට පස් තන්දක් කඩා වැටී මව(45) දියණිය (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනාම නිදා සිටියදී මේ අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ "කඳුකරයේ" යනුවෙන් සඳහන් ප්‍රදේශය තියෙන්නෙ ලංකාවෙද නැතිනම් මෙය වෙන රටක ප්‍රවෘත්තියක් වත්ද? (ස)
පරිසරය උලා කන වර්තමාන පාලනය දිගටම පැවතියොත් කඳුකරය විතරක් නොවෙයි මුළු රටම නාය ගිහිල්ල තමයි නතර වෙන්නේ. එතකොට, තාත්තල, පුතාල, අයිය මලෝ සියල්ලටම කොළඹ වරාය නගරයේ නවාතැන් පහසු කම් ලැබේවි. නැත්නම් හම්බන්තොට වරායෙන් චීනය බලා නැව් නගින්න පුළුවන් වේවි. (නදී)
කඳු කඩා වැටුනාදෙන් ගම්මාන පිටින් මිනිසුන් වැලලුනාදෙන්, ඩෙංගු පැතිරිලා මිනිසුන් මිය ගියාදෙන්. එ්කට කමක් නැහැ කටවුට් පෝස්ටේර් බැනර් ගහලා අපි ඡන්ද ව්‍යාපාරය ජයටම කරගෙන යමු. (නදී)