නැගෙනහිර පළාත් සභාව අද (02) හදිසියේම ජනවාරි 12 වැනිදා තෙක් කල් තබන බව සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රකාශ කළාය.
පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා අයවැය විවාදයට එක්වී සිටියදී මේ තත්ත්වය උදාවිය.
එම අවස්ථාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු දස දෙනෙක් ද විපක්ෂයේ මන්ත්‍රිවරු පහළොස්දෙනා ද පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනාද ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කළ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිවරු තුන්දෙනාද පැමිණ නොසිටියහ.සභාව කල් තැබුවත් තව ටිකක් ඉන්නැයි මන්ත්‍රීවරු පිරිසක් මාධ්‍යවේදීනට කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිරත් සීතලද ? (නදී)
පොදු ජනතාවගේ පහන් සංවේදය සඳහා කරන දේවල් නිසා කලබල වෙන්න එපා. (අ)
ඌවට වගේ සීතල ද? රස්නේ වැඩි ද? (ර)