බණ්ඩාරගම වීදාගම නිවසකින් කළුකුමන් එකොළොස් දෙනකු සොරාගත් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
එම සතුන් එකොළොස්දෙනාම මරා ඇති බවත් මස් ඉවු ඇතිලි දෙකක්ද ශිතකරණ වලින් මස් තොගයක්ද සොයාගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියට ගියා නම් ඔහේ වැඩක් බලාගන ඉන්නේ නැතුව අනුන්ගේ කළුකුම් ප්‍රශ්න විසඳන්න හදන්න එපා පිටිගල උන්නැහේ . (නි)
අර තුන්දෙනාට ඒ සතුන්ට දුන් වද විඳින්න දුන්නා නම් හරි.... (නි)
මේ කලුකුමෝ කන්න දී ඇති දැඩි කල කෙනා මොන හේතුවකටද මොවුන්ව හදා ඇත්තේ? (ර)
පිටිගලට මාර ප්‍රශ්න තමා ඔලුවට එන්නේ, කන්න බොන්න දීල මේ සත්තු හදල තියෙන්නේ මිලානෝ එවන්න, පිටිගලට තනියට. (ස)