විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් තවත් ටික වේලාවකින් රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඇප තැන්පත් කිරීමට නියමිතය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් තවත් ටික වේලාවකින් රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඇප තැන්පත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයම වේවා ! (නදී)
ඡන්දෙන් පස්සේ ඇප නැති වෙයිද දන්නේ නැහැ (නදී)
ජයවේවා ! රට හරි මගට ගන්න ශක්තිය ලැබේවා. ශ්‍රී ලංකාවේ යහපත් පාලනයක් ගොඩ නැගීමට ඔබතුමා ඇතුළු රනිල් ට සියලු ශක්තිය දහිරිය ලැබේවා. ආර්ථිකය යහපාලනය ගොඩනගා ලංකාව ආසියාවේ බබලන්නට හැකියාවේ ලැබේවා. (නදී)
අනේ මෛත්‍රීපාල මැතිතුමනි. දැන් ආරක්ෂාව ගැනත් හිතන්න. බලය තියෙන උන්මන්තකයින් ටික මොනවා කරයිද කියන්න බෑ (නදී)
ජය වේවා රට හරි මගට ගන්න ඔබට ශක්තිය ලැබේව ..(අ)
ජයවේවා! ඔබට සහ රටට ජයවේවා! (අ)
මෙයාට ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. (අ)
ඔබතුමාගේ ප්‍රතිපත්ති වලට අපි ගරු කරනවා.පෝස්ටර් , කටවුට් වලට ජනතාවගේ මුදල් නාස්ති නොකළ කෙනෙක් විදිහට ඉතිහාස ගතවේවි. (අ)
ජයවේවා, (අ)
මෛත්‍රිපාල මැතිතුමාට ත්‍රිවිද රත්නයේ පිහිටයි මේ රට යහ මගට ගන්න දුෂණය නැති කරන්න යොදා බල මහජන ශක්තිය ලැබේවා (අ)
ජනතාවට, රටට, රටේ අනාගතයට ජයෙන් ජයම වේවා!!!!!!(අ)
අප විතරක් නෙමේ, වටේ ඉන්න කට්ටියත් නැතිවේවි. අන්තිමට මහින්ද සරණ තමා (අ)
මමත් කියන්නේ ජීවිතය ගැනත් හිතන්න බණ්ඩාරනායක තුමාට වගේ හතුරෝ මොනවා කරන්න හිතා ඉන්නවද කියා දන්නේ නැනේ (අ)
නරකද ඔය සල්ලි ටිකත් අර වකුගඩු අරමුදලටම දුන්නා නම්. (අ)
ඇප නැති වෙලා ඉන්දියාවට දෙන්න වෙයි (අ)
නයාල් එක්ක මාත් එකඟයි. ඔබ තුමා පරිස්සම් වෙන්න. ඔබට ජය නියතයි! (අ)
මේ ගමනවත් ලංකාව වෙනස් වුණොත්.(අ)
පෝස්ටර් කටවුට් වලට ලැබුණු මුදල් වකුගඩු රෝගයට කැපකිරීම තුලින් ආදර්ශයක් ලබාදුන් අනාගත ජනාධිපතිතුමාට අපගේ උපහාරය. (ර)
සුබම සුබ පැතුම්--මෛත්‍රී පාලනයක් අරඹමු..එක යායට රට-එක අහසක් යට (අ)
පදිකයාට ආරක්ෂාව සලසන, රිය පදවන්න්ට ආරක්ෂාව සලසන, කාන්තාවන්ට ආරක්ෂාව සලසන, ළමයින්ට ආරක්ෂාව සලසන ශක්තිමත් නීතියක් ක්‍රියාත්මක කරවන බවට ඒත්තු ගන්වා එය ක්‍රියාවට නංවන හා නීතිය හරිවිදිහට ක්‍රියාත්මක කරවන බවට ඇත්ත වශයෙන්ම පොරොන්දු වන, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාර කරුවන්, මැරයන් සහ කුඩ්ඩන් සරණ නොයන අපේක්ෂකයාට අපේ මනාපය පල කරමු (අ)
ඔබට සහ රටට ජයවේවා! (අ)
ඔබ තුමා දිනුවට පසුව 09 නිවාඩු අනිවාර්යෙන් ඕන. (ර)
යහපාලනයක් උදෙසා බිය නොවන්න. ජනතාව ඔබ සමගයි. ඔබට ජය (නදී)
සහන් ඔබේ කොමෙන්ට් එක වෙනත් තැනක දුටුවා. ඒ නිතර කුමන්ත්‍රණ ගැන කතා කරන වාචාල ඇමතිගේ වෙබ්සයිට් එකේ යන්නේ පට්ටපල් බොරු. ඒ වට විරුද්ධව දාන කොමෙන්ට් එකක්වත් පලවන්නේ නෑ. දැන් කුණු බක්කියටම වැටිලා ඉන්න එතුමා ඒ බ්ලොග් එක හරහා තම ප්‍රතිරූපය ගොඩ නාගගන්ඩ හදනවා. පුදුමය නම් මෙම වෙබ් එකේ ජනාධිපති තුමාට විරුද්ධව කිසියම් දෙයක් පල උනත් මේ වාචාල ඇමතිට විරුද්ධව කිසිම අදහසක් පලවන්නේ නෑ .මේ වගේ අවස්ථාවක ලංකාදීප වැනි කීර්තිමත් පුවත් පතක් අපක්ෂ පාතිව අදහස් පළකිරීම ගැන ප්‍රධාන කතෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ප්‍රණාමය. (නදී)
මෛත්‍රී අනාගත ජනාධිපති තුමාට ත්‍රිවිද රත්නයේ පිහිට පතමි. ඔබ පරෙස්සම් විය යුතුව ඇත. (නදී)
මෛත්‍රීට ඇපත් නෑ. එයා දැන් ඉදන්ම දන්නවා එයාට අරලිය ගහ මැදුරට යන්න වෙන්නේ නෑ කියලා. (නදී)
පරිස්සම් විය යුතුයි. මේක අන්තිම නරක කාලයක් (නදී)
මෙතුමාට ජය නියතයි. නීතිය, සාදාරණත්වය රජයන ශ්‍රී ලංකාවකට අපේ පැතුම්. එය 8 වැනිදා ඉටුවේවා. (නදී)
මෙන්න හරිත ලෝකයට ආදර්ශවත් මිනිස්සු. ලෝකයටම ආදර්ශයක්. කටවුට් නැති පොලිතින් නැති ලෝකයේ දියුණු රට වල වගේ. ඔබට ජය වේවා ! (නදී)
ඇපේ වත් බේරගන්න බලන්න මහත්තයෝ (නදී)
නැවක් ගිලෙන විට මුලින්ම පැන දුවන්නේ මියෝ කරපොත්තෝලු. ආණ්ඩුවට රෙදි නැතිව කඩේ ගිය එක්තරා නළුවෙක් තම ඉතාලියේ සේවය කරන සොහොයුරාට කියල තියෙනවා ජනවාරි 8 න් පස්සේ ඉතාලියට ඒමට විසා සකස් කරන ලෙස. කුහුඹු පැණිය වගේ මාරුවෙන්ඩ හදන්නේ. (නදී)
මේ යන විධියට ඇපත් නැතිවෙයිද මන්දා? සුපුරුදු විපක්‍ෂය මිසක් වෙන කෙටසක් නම් පේන මානෙකවත් නැත. (ස)
කසුනි මරු විකල්ලෙන් කියවයි. (බ)
ඔබට ජය නියතයි(දිල්)
සත්තකින්ම මේක "මානුෂිය මෙහෙයුමක්".ජයෙන් ජය.(නදී)
රන්ජිත් ගෝත්‍රිකයින් ගැන කියද්දී මට මතක් වුණේ.තව ටික දවසක් ගියා නම් ලංකාවත් ස්වාසිලන්තයක්ම තමයි. (නි)
අපේ රට නැවත ගෝත්‍රිකයින්ගෙන් මුදාගෙන වාසනාවන්ත දේශයක් කරන්නට ඔබට වාසනාවෙවා.(අ)
අපරාදේ මුදල්. (අ)
ජයෙන් ජයවේවා අපේ දේශයට. (ර)
ආංඩුවේ පන්දන්කාරයන්ගේ අදහස් අපිට එපා. (නදී)
කසුනි කියන්නෙත් අරයම තමා. (නි)