ටෙලි නාට්‍ය නිලියක වන උදානි කුරුකුලසුරිය හොරණ ගුරුගොඉඩදී රිය අනතුරකට ලක්ව තුවාල ලැබු බවත් රිය පදවාගෙන ආ බව කියන ඇය පොලිස් ඇප මත මුදා හල බවත් පොලීසිය කියයි.
ටෙලි නාට්‍ය නිලියක වන උදානි කුරුකුලසුරිය හොරණ ගුරුගොඉඩදී රිය අනතුරකට ලක්ව තුවාල ලැබු බවත් රිය පදවාගෙන ආ බව කියන ඇය පොලිස් ඇප මත මුදා හල බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාරි වර්ණකුලසුරිය දක්ෂ, ලාබාල ඉතාමත්ම දක්ෂ නිලියක්. ඇයට කරදර කරන්න එපා.(නදී)
ප්‍රසිද්ධ චරිතයක් නිසා එයාල වෙනුවෙන් තිබෙන "විශේෂ නීති පොත" අනුව කටයුතු කිරීම ලංකාවේ ව්‍යවස්තනුකුලයි. ඉක්මනින් නිදොස් කර නිදහස්කරන්න. දුප්පත් ගමේ නාටු කොල්ලෝ වගේ නොවෙයිනේ අපේ රටේ ලොකු තැන්වල බේබිලා. එයාලට කිසිම දුකක් මොන හේතුවක් නිසාවත් නොදැනිය යුතුයි. මාලක මල්ලිවත් කිසිම දවසක හිරේ හිටියේ නෑනේ. මිනි මරලත් අර ඇමති නෝනා වෙසක් පෝය වෙනුවෙන් නිදොස් කර නිදහස් කලානේ. (නදී)
කවුද මේ නිළිය මම නම් අහලවත් නැහැ. මොන ටෙලි නාට්‍යයේද රඟ පෑවේ ? (නදී)
කවුද මේ උදානි කුරුකුලසූරිය? උදාරි වර්ණකුලසූරිය කියල කට්ටිය පටලගන බව පේනවා. (නදී)
නිලියක් කියලා නම් අහලා නැහැ. (ර)
එයාට නින්ද ගිහින් තිබුණා කියලා තමයි අපිට ආරංචි වුණේ (නි)
මම නම් මෙහෙම නමක් තියන නිලියෙක් ගැන අහල නැහැ. (ස)
අදමයි නම ඇහෙව්වේ (නදී)
නින්ද යන්නේ නැද්ද, එළිවෙනකන් රගපාන කොට. කොච්චර මහන්සිද. ඔයාලට සෙල්ලම්, අපි විඳින දුක දන්නේ අපි විතරනේ. (හේ)
අර ඇදුම් හොරකම් කළේ මෙය තමයි (බ)
කාට කාටත් අකුරු මාරුවෙලා වගෙයි. මොකක්ද මෙයාගේ වැරැද්ද ?බලපත්‍ර නැත්ද ?වාහනේ නොම්මර තහඩු නැත්ද ? ලම්බෝගිනියක්ද ?ලිමොසීන්ද ? හෙල්මට් දාල නැත්ද ?(දිල්)
ඔයාට හරියට අපලයි නේද? ඉක්මනින්ම සුවවේවා... (ස)