එංගලන්තයේ හැන්වත්හි ඉදිවෙමින් පවතින අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ අභිවෘද්ධිය පිණිස පවත්වනු ලබන ආහාර සල්පිල හෙස්ටන් ප්‍රාථමික පාසලේදී දෙසැම්බර් 13 වැනිදා පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැවැත්වීමට නියමිත බව වඳුරඹ කස්සප හිමියෝ කියති.
අතුල දස්සන සමාජ හා සංස්කෘතික පදනම සල්පිල සංවිධානය කරන අතර එදින රාත්‍රී සජීවී කණ්ඩායම් සංගීත වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd