මැර ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කනන්ගම විවේක සේනාසනයේ කොන්කඩුවේ නන්දසිරි හිමියෝ අපවත් වුහ.
මෙම ප්‍රහාරයට සම්බන්ධ බව කියන තිදෙනකුගේ නිවාස හා දේපොළ වලට ගිනි තබා ඇත.ලොරියක් බස් රියක් ඇතුළු වාහන කිහිපයකටම හානි සිදු වී ඇතැයි රුවන්වැල්ල පොලීසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු නීතිය අතට ගන්නෙ රටේ නීතියක් නැති නිසා.. මේ වගේ මිනිස්සුන්ට ඔහොම තමයි කරන්න ඕන. නැත්නම් වෙන්නෙ උසවියෙන් අැප අරන් තවත් ලොකුවට චන්ඩි කම් කරන එකයි.. ඊට පස්සෙ සාක්‍ෂි කාරයොන්ව බය කරල හරි සල්ලි දීල හරි අපූරුවට නිදහස් වෙනව.. (ස)
අලුත්ගමදී පටන්ගත්ත ගිනි තිබීමේ සෙල්ලම පුරුද්දට ගිහිල්ල වගේ. මෙහෙම ගියොත් අනාගතයේදී මුළු රටම ගිනි ගනියි (නදී)
රොහාන් ඊයේ පෙරේදා ඇමෙරිකාවෙත් මෙහෙම උනා. මුළු ප්‍රාන්තයකම නීතිය ජනතාව අතට ගත්තා. ඔයා කලබල වෙන්න එපා මම ඇමෙරිකාවට කියන්නම් ක්‍රමය වෙනස් කරන්න කියලා.(නදී)
ප්‍රශ්ණය මොකක්ද කියා දන්නේ නැතුව කව්රුත් කතාකරන්න එපා (නදී)
රොහාන් නුඹ දන්නේ නැද්ද නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති උනාම වෙන විකල්පයක් නැති බව කොහෙද ඉන්නේ ලංකාවේද .....i (ස)
හැම දේකටම ආණ්ඩුව පලි නෑ, නමුත් කිසිම තරා තිරමක් නොබලා, ඇමති නෙමේ මන්ත්‍රී නෙමේ මොකා උනත් වැරදි කොරන එකාට නිසි දඩුවම් දෙන්න. ඕක ඔය තරම් අමාරු දෙයක් නෙමේ නේ. (නදී)
අනේ මන්දා අද කෙනෙකුට බඩ වේලිල්ල හැදුනත් එ්කටත් පලි බලේ ඉන්න ආණ්ඩුව. ඔය රෝහන්ලා වගේ අයට හිස ගැල්ලුමක් දාන්න වෙනවා. නැත්නම් ඔය රෝගෙ හොඳකරන්න බැහැ. (නදී)
මැරයින්ට ගමේ මිනිස්සු හොඳ පාඩමක් දුන්නේ (නි)
ගැමියන්ට බැරිවුණාද ඕවා මහපොළවටම සමතලා කරන්න? අපවත් වූ ඒ ස්වාමීන් වහන්සේ මෙවැනි පාපතරයින් ඇති දේශයක නොඉපදී නිවන් සුවයේම සැතපේවා...!!! (නි)
ගමේ මිනිස්සු කරලා තියෙන්නේ හරි වැඩක්. පොලීසියෙන් සමහර මැරවරයන්ව රකින තත්වයකදී පොලීසිය ගැන මිනිස්සුන්ගේ විශ්වාසයක් නැහැ දැන්. ගමේ හාමුදුරුවන්ට අතඋස්සන මැරයන්ටත් පාඩමක් උගන්වන්න ඕනෑ හරි නම්. මේකේ අදහස් දාන්න එන වැඩි දෙනෙක් පිටරටවල ඉඳගෙන පණ්ඩිතයෝ වෙන්න හදනවා. (නි)
හොදම පාඩම තමා නීති තද කරන එක. මෙවැනි දේවල් රටේ ආයෙත් නොවෙන්න. මේවා පිටුපස දේශපාලන බලවේග ඇති ඉතින් කොහොමද නීති තද කරන්නේ.? (ර)
පේනවා නේද මේක තමා අද තියන ප්‍රශ්ණය. මහජනතාව නිතිය අතට ගන්නවා. මේ නිසා තමා පවතින ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන්නේ. (නදී)
ඇත්තටම හිමිනමව මරපු අයගේ දේපළ වලට ගිනි තිබ්බට මමත් කැමතියි. (නි)
චින්තක,දැන්නම් හැබැයි අපිට වෙලා තියෙන්නේ වී වපුරලා ගංජා , කුඩු , එතනෝල් , ළමා අපචාර , තව මෙකි නොකී අපරාධ අස්වැන්නක් ලබන්න තමයි (නි)
මේක කලේ වෙනත් ආගමක අයද, වෙනත් ජාතියක අයද නැත, සිංහල , බෞද්ධයන්මය (නදී)
මමත් මහින්ද මහත්මයට ඡන්දෙ දෙන කෙනෙක්. නමුත් මම මෙවර ඔහුගේ පැත්තේ නෙවෙයි. හේතුව මේ ආණ්ඩුව හරි යන්නේ නැහැ. දුෂණ වංචා ඔක්කොම කරන්නේ මේ ආණ්ඩුවෙන්. (නදී)
වරදකරුවන්ට නීතියෙන් නිසි වෙලාවට දඩුවම් ලැබෙනවානම් මේ වගේ දේවල් වෙන්නේ නැ (ම)
මේවා ජාති ජාති පතාගෙන එන කරුම තමා. දකින කොට දුකයි, කනගාටුයි. ගින්නට ජලයට ඇස් නැත. එ්ත් ඇස් කන් ඇති මිනිසුන් තිරිසන් වන්නේ ඇයි. හිත් පිත් නැති තිරිසන් වැඩ හෙලා දැකීම. අපවත් වූ හිමි නමට නිවන්සුව.(නදී)
මේවා ජාති ජාති පතාගෙන එන කරුම. දකින කොට දුකයි කනගාටුයි. ගින්නට ජලයට ඇස් නැත. එ්ත් ඇස් කන් ඇති මිනිසුන් තිරිසන් වන්නේ ඇයි. හිත් පිත් නැති තිරිසන් වැඩ හෙලා දැකීම. අපවත් වූ හිමි නමට නිවන්සුව. (නදී)
රටේ වෙනසක් අවශ්‍යයිනේද? (ර)
නියමයි පොලොසියෙන් නිතිය වෙන්නේ නැතිකොට ගම්මු දුන්නා. ඕක තමයි ව්ය යුත්තේ. (නදී)
හැබැට එතකොට මොකක්ද කරන්නේ කියලා හොඳ රොහාන් වගේ පැහැදිලි කරලා දෙන්නකෝ.(ම)
වහ වහාම නිතිගරුක සමාජයක් බිහිකල යුතුයි. (ර)
ඒක නේන්නම් රොහාන් මහත්තයෝ.කෝ.. කොච්චර කිව්වත් ඕක තේරෙන්නේ නැහැනේ. (ර)
නීතිය ගැන මිනිස්සුන්ට විස්වාසයක් ඇත්තෙම නැහැ. (බ)
ඉස්සර ඔහොම උනේ නැද්ද?මොනවා කළත් රට බේරා ගත්තේ මහින්ද ජනපති (බ)
මහජනතාව නීතිය අතට ගත්තේ නැතිනම් අවනීතිය රට පුරා රජයන කාලයක් මේ. හොඳ වැඩක් (බ)
මේවට ආණ්ඩුව පළි නෑ. තිරිසන්නු ඉන්න කල් මේ රටේ නීති වැඩක් රකින්නේ නෑ. (බ)
හැම දෙයක්ම දේශපාලන දැක්මෙන් මනින්න එපා (දිල්)
මේකට ආණ්ඩුව පලිද රොහාන්. මේක පුද්ගලික ප්‍රශ්නයක්නේ. අනික ඇමෙරිකාවෙත් මේ දවස්වල ඔය සෙල්ලමනේ කොරන්නේ. මේක අමනයන්ගේ වැඩක්. (ර)
පවුකාර මිනිස්සු
මට නම් හිතෙන විදිහට මේ සිද්ධියේ දෙගොල්ලොම වැරදියි. ගමේ මිනිස්සු හාමුදුරුවන්ට ගරුකරන සලකන නිසා එයාලගේ හාමුදුරුවෝ අපවත් කරපු අයට පුළුවන් තරමින් දඩුවම් දුන්නා. ඒත් මේ සිද්ධියේ දී නිවාස යාන වාහන අයිති පාර්ශවය නීතියට වැඩ කරන්න ගත්තොත් සමහරවිට ගමේ මිනිස්සු වැරදිකාරයෝ වෙයි. හාමුදුරුවෝ අපවත් කරපු එකට නීතිය හරියට වැඩ කරොත් අදාල මැර සෙට් එක වැරදි කාරයෝ වේවි. ඒත් දැන් නීතිය දේශපාලනයට යටවෙලා තියන නිසා මම දෙවනියට කිව්ව එක නම් ෂුවර් නැහැ. කොහොමත් මම පළවෙනියට කියපු එකනම් වේවි. හාමුදුරුවෝ අපවත් කරපු අයට නම් මේතනින් වෙලා තියෙන්නේ පොඩි ආර්ථික පාඩුවක් විතරයි. ඒත් හාමුදුරුවන් නැති උන එකෙන් ගමේ අයට නම් කියන්න බැරි තරම් පාඩුවක් වෙලා ඇති. (නදී)
රොහාන් ඔයා කියන්නේ ඒතුන්දෙනත් ආයුද පෙන්නන්න එක්ක ගියානම් හරි කියලද? (අ)
හිතන්න වෙලාව ඇවිත්. (අ)
ජනතාව නීතිය අතට ගන්නවා කියන්නේ ජනතාවගේ වැරද්දක් ඉතින් ඇයි පවතින රජයට බනින්නේ (දිල්)
මේ හැම දෙයකටම දේශපාලනය ගාව ගන්න එපා මිත්‍රයනි. අද ලෝකේ කොයි රටෙත් මෙවැනි ප්‍රශ්න තියනවා. (දිල්)
අද දේශපාලන හෙන්චයියන්ට නීතිය හෝ දඩුවම් නැහැ. ඒ නිසා උන් බය නැතුව වැරදි කරනවා. ඒ නිසා මිනිස්සු නීතිය අතට ගන්නවා.(දිල්)
අනේ ඉතින් එකටත් රටේ නීතියට බනිනවා. අපේ මිනිසුනේ නීතියක් රටක ක්‍රියාත්මක වෙන්න පුරවැසියන් ශීලාචාර වෙන්න ඕන නේද. අද රටේ සාමය රකින දහම කියාදෙන අය දේශපාලනයට ඇවිත් තමාගේ රාජකාරිය පටලවාගෙන. එතකොට දහම කියා දෙන්න අය නැති වෙනකොට ඔය දේවල් වෙනවා. අපි අපිට අදාළ දේ විතරක් කරන්න පුරුදු උනානම් ඕක වෙන්නේ නැහැ. හැම දේටම දේශපාලනේට සහ රටේ නායකයන්ට දොස් කියන්න එපා. (ර)
නීතිය හරියට කලානම් ඔහොම දේවල් ඇති නොවන්න තිබුන.එ්ත් දැන්නම් මොකවත් කරන්න බැරි වෙයි. (අ)
පව්කාර මිනිස්සු කවුද? හාමුදුරුවන්ට මැරෙන්න ගහපු මිනිස්සුද ?හාමුදුරුවන්ට ගහපු මිනිසුන්ගේ ගෙවල් ගිනි තිබ්බ මිනිස්සුද පව්කාර. (ම)
කව්ද මරුවේ (අ)
රටේ වෙනසක් වුණා කියලා මේවා වෙනස් වෙන්නේ නැහැ. එදත් එහෙමයි, හෙටත් මෙහෙමයි. ලෝකේ කොහෙත් එහෙමයි. (නි)
මාරි හරියට හරි.(හේ)
මේකත් ආණ්ඩුවේ එකක් කියයි දැන්. (ස)
රොහාන්, එතකොට 1977 දී දවස් 3 පොලිසියට නිවාඩු දීල ගෙවල් ගිනිතියන්න කියපු එකද හරි ක්‍රමය? මම හිතන්නේ ඒ කලේ ඔයා ඉපදිලා නැතිව ඇති . නැත්තම් ඔහොම කතාවක් කියන්නේ නෑ. (ස)
කවුරු වුණත් මේ කරලා තියෙන්නේ අපාගත වෙන වැඩක් හිමිනමට නිවස් සුව ලැබේවා (දිල්)
"වී වැපිරුවොත් වී අස්වැන්නක් මිස කුරහන් ලැබෙන්නේ නැත" වැරදි කළ අයට දඩුවම් ලැබේවි (නි)
මේකට මූලිකම හේතුව නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. වැරදි කල පළමුවෙන්නාට දඬුවම් හම්බ වුනා නම් දෙවැන්නා එවැනි දෙයක් කරන්න ලේසියෙන් පෙළඹෙන්නෑ. කිසිම නීතියක් ක්‍රියාත්මක නොවෙන කොටසක් රටේ ඉඳිද්දී, මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් වැඩිවීම පුදුමයක් නොවේ. (ස)