රටේ සල්ලි අන්ත්‍රස්දාන වෙද්දි පාලකයෝ බුදි රටේ මහජන ධනය කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්ත්‍රස්දාන වෙලා තිබියදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිදි යැයි පොදු ජන.. 5 minutes ago
Y ශාන්ත සේනාධීර · 1 hour ago අප රටේ දැනට ජිවත්ව සිටින ශ්‍රී ලංකික පුවත්පත්කලා වේදීන්ගෙන් සිංහල ඉංග්‍රීසි බසින් සිය අදහස් නිවැරදිව ලියන මිහිපිට විශ්ව කෝෂයක් බඳුවියතෙක්. ඔහුගේ විෂය පරාසය පුළුල් එකක්. ලොව සිනමාව,කලාව ,ඉතිහාසය,පරිණාමය නව ලොව පිලිබඳ ඔහුගේ හසල දැනුම මා සිළුමිණ පුවත්පතෙහි සේවය කරන අවධියේ ලේක්හවුස් ආයතනයේ නවයුගය කතුවරයා ලෙස කටයුතුකළ අයුරු මට තවමත් අද වගේ මතකයි. තරුණ පුවත්පත් කලාවේදින් වූ අපට ඔහු දුන් ගුරු හුරුකම් බොහෝයි. මැලේසියානු ගුවන් යානයක් කඩා වැටුණු දිනෙක අප උඩරට වර්ජින් කඳු වැටියට සිංහල බසින් ඔහු විසින් හැදින්වූ "සප්ත කන්‍යා "යන නම ඔහු විසින් එදා අපට හදුන්වා දුන්නා මට මතකයි. ඔහු මෙරට ජනමාධ්‍ය විෂයක් ලෙස හදුන්වා දෙමින් නව පරපුරට නව මගක් හෙළි පෙහෙලිකල වියතෙක්. ඔහුගේ හිත හොඳකම,උගත්කම , සිය පුද්ගලික පරමාර්ථ ඉටු කර ගන්නට යොදාගත් කපටි මිනිසුන් නිසා ඔහුට කැලලක් පවා සිදුඋනා. ඔහු නිතරම සිනාසුනු මුහුණින් කාටත් උදවු කරන ඔහුගේම වචනවලින් කියනවා නම් යක්ෂ මනුක්ෂයෙක්. ඈත දුර රටක සිටියත් ඔබට චිරාත් කලකට ආයු ලැබ- තව තවත් අපේ නුතන පරපුරට සේවය කිරීමට හේතු වාසනා වේවායි ප්‍රර්ථනා කරනවා.(නදී) -ලන්ඩන් . Reply 0
Y මෙවන් · 1 hour ago ආචාර්ය තුමනි, ඔබ තුමාට නිදුක් නීරෝගී සම්පත් පිරි චිර ජීවනයකට ආශිංසනය කරමි.(නදී) Reply 0
Y නාලක · 1 hour ago මෙතුමා හොඳ මනුස්සයෙක්. සක්විති මෙතුමාව පාවිච්චි කරලා වංචා කළා. මෙතුමා නොදැන කල වරදක්. එ්කට මඩ ගහන එක වැරදියි. මෙතුමාත් අහුවුණා මිනිස්සුත් අහුවුණා. (නදී) Reply 0
Y සෙහාන් · 1 hour ago මෙයා තමයි සක්විති එක්ක එකතු වෙලා හොරකම් කලේ. අන්තිමට සක්විති විතරයි අහු වුනේ. මෙයා එළියේ. (ස) Reply 0
Y චානක. · 1 hour ago අවංකවම මොහුට සුභ නොපතමි. මොහු දායක වුනා සක්විතිගේ ව්‍යාපාරයට. මොහු නීතියෙන් නිදොස් කොට නිදහස් කලත් හෘද සාක්ෂිය මොහුට දෙස් දෙනවා ඇත. (නදී) Reply 0
Y ජයතිලක · 1 hour ago තවත් බොහෝ කාලයක් රටට සේවය ලබා දීමට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි (නදී) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago බොහෝම උගත්, අහිංසක, රටක් වටිනා, රටට සේවයක්ම කරන කෙනෙක්. ඔබට දීර්ගායුෂ ලැබේවා! (නි) Reply 0
Y නියුෆර් · 1 hour ago වයස, පොතේ තියන එක නෙමෙයි හිතේ තියෙන එක. සිය වැනි උපන් දීනයත් සැමරීමට වාසනාව ලැබේවා.! (ර) Reply 0
Y නියුෆර් · 1 hour ago වයස, පොතේ තියෙන එක නෙමෙයි හිතේ තියන එක, ඔබට සියවන උපන් දිනයත් සැමරීමට වාසනාව ලැබේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම නිහතමානී වැදගත් මහත්මයෙක් (නි)
ඔබතුමා නිදුකින් බොහෝ කල් දිනේවා! (නි)
අප රටේ දැනට ජිවත්ව සිටින ශ්‍රී ලංකික පුවත්පත්කලා වේදීන්ගෙන් සිංහල ඉංග්‍රීසි බසින් සිය අදහස් නිවැරදිව ලියන මිහිපිට විශ්ව කෝෂයක් බඳුවියතෙක්. ඔහුගේ විෂය පරාසය පුළුල් එකක්. ලොව සිනමාව,කලාව ,ඉතිහාසය,පරිණාමය නව ලොව පිලිබඳ ඔහුගේ හසල දැනුම මා සිළුමිණ පුවත්පතෙහි සේවය කරන අවධියේ ලේක්හවුස් ආයතනයේ නවයුගය කතුවරයා ලෙස කටයුතුකළ අයුරු මට තවමත් අද වගේ මතකයි. තරුණ පුවත්පත් කලාවේදින් වූ අපට ඔහු දුන් ගුරු හුරුකම් බොහෝයි. මැලේසියානු ගුවන් යානයක් කඩා වැටුණු දිනෙක අප උඩරට වර්ජින් කඳු වැටියට සිංහල බසින් ඔහු විසින් හැදින්වූ "සප්ත කන්‍යා "යන නම ඔහු විසින් එදා අපට හදුන්වා දුන්නා මට මතකයි. ඔහු මෙරට ජනමාධ්‍ය විෂයක් ලෙස හදුන්වා දෙමින් නව පරපුරට නව මගක් හෙළි පෙහෙලිකල වියතෙක්. ඔහුගේ හිත හොඳකම,උගත්කම , සිය පුද්ගලික පරමාර්ථ ඉටු කර ගන්නට යොදාගත් කපටි මිනිසුන් නිසා ඔහුට කැලලක් පවා සිදුඋනා. ඔහු නිතරම සිනාසුනු මුහුණින් කාටත් උදවු කරන ඔහුගේම වචනවලින් කියනවා නම් යක්ෂ මනුක්ෂයෙක්. ඈත දුර රටක සිටියත් ඔබට චිරාත් කලකට ආයු ලැබ- තව තවත් අපේ නුතන පරපුරට සේවය කිරීමට හේතු වාසනා වේවායි ප්‍රර්ථනා කරනවා.(නදී) -ලන්ඩන් .
සක්විතිට ගුවන්විදුලියෙන් ප්‍රචාරයක් ලබාදුන්න එක ගැන නම් කණගාටුයි (නදී)
ඔබට දීර්ඝායු වේවා!! (නි)
ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා. (ස)
මෙතුමා හොර තක්කඩියෙක් නොවෙයි. (නදී)
ආචාර්ය තුමනි, ඔබ තුමාට නිදුක් නීරෝගී සම්පත් පිරි චිර ජීවනයකට ආශිංසනය කරමි.(නදී)
ඔබට දිගාසිරි! (නි)
මෙතුමා හොඳ මනුස්සයෙක්. සක්විති මෙතුමාව පාවිච්චි කරලා වංචා කළා. මෙතුමා නොදැන කල වරදක්. එ්කට මඩ ගහන එක වැරදියි. මෙතුමාත් අහුවුණා මිනිස්සුත් අහුවුණා. (නදී)
හොර සක්විතිත් එක්ක ලංකාවේ මිනිස්සුන්ව අමාරුවේ දැම්මා නේද? (ස)
මෙයා තමයි සක්විති එක්ක එකතු වෙලා හොරකම් කලේ. අන්තිමට සක්විති විතරයි අහු වුනේ. මෙයා එළියේ. (ස)
අවංකවම මොහුට සුභ නොපතමි. මොහු දායක වුනා සක්විතිගේ ව්‍යාපාරයට. මොහු නීතියෙන් නිදොස් කොට නිදහස් කලත් හෘද සාක්ෂිය මොහුට දෙස් දෙනවා ඇත. (නදී)
සුබ පැතුම්. (ස)
ඔබතුමාට දීර්ගායු වේවා. (නදී)
තවත් බොහෝ කාලයක් රටට සේවය ලබා දීමට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි (නදී)
සක්විති සමඟ දැන් සම්බන්ධයක් නැති ද ? (නදී)
ඔබට ආයුබෝවේවා මැති තුමනි (නදී)
බොහෝම උගත්, අහිංසක, රටක් වටිනා, රටට සේවයක්ම කරන කෙනෙක්. ඔබට දීර්ගායුෂ ලැබේවා! (නි)
වයස පොතේ තියන එක නෙමෙයි හිතේ තියන එක. ඔබට දීර්ඝායු වේවා!! (බ)
වයස, පොතේ තියන එක නෙමෙයි හිතේ තියෙන එක. සිය වැනි උපන් දීනයත් සැමරීමට වාසනාව ලැබේවා.! (ර)
තව බොහෝකල් ජීවත්වේවා! (නි)
වයස, පොතේ තියෙන එක නෙමෙයි හිතේ තියන එක, ඔබට සියවන උපන් දිනයත් සැමරීමට වාසනාව ලැබේවා! (නි)
ඔබට දීර්ඝායුෂ! (නි)
කොන්ද ඇති රටට හිතැති මාධ්‍යවේදීන්ට අපගේ උපහාරය. (අ)
ඔබ තුමාට සුභ උපන්දිනයක් වේවා. දිගාසිරි පතමි. (නදී)
92 ත් වයසක්ද? (ර)
හොද කෙනෙක්. (ර)