පුත්තලමේ තෙරිය විල්ලුව වැව කැඩී ගම් කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. පවුල් 500 ක පමණ සාමාජිකයෝ අවතැන්වී සිටිති.
පුත්තලමේ තෙරිය විල්ලුව වැව කැඩී ගම් කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. පවුල් 500 ක පමණ සාමාජිකයෝ අවතැන්වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන්නු වැව් හදන්න හුගාක් කලින් අපේ මිනිස්සු වැව් හැදුවේ. අවාසනාවට වගේ දැනට වැව් පිළිසකර කිරීමෙන් ලොකු කොමිස් එකක් ලැබෙන්නේ නැහැ, අනික අනවසර ඉඩම් ඇල්ලීමේ සීමාවක් නැහැ. (නදී)
තරිදු, ඒත් කීයක් තිබ්බත් කීයෙන් කීයද අද වෙද්දි වැඩක් ගන්න පුලුවන් ? මගේ නම් අදහස මේ වැව් අවුරුදු බර ගානකින් ප්‍රතිසංස්කරණය කරලා නෑ කියන එක. (නදී)
ජපානේ වගේ රටවල් හොඳට ප්ලෑන් කරලා වැව් හදන්නේ අපේ රටෙත් එහෙම කරානම් හරි (නදී)
රජ කාලේ ජපානේ ප්ලෑන් කොහෙන්ද.? (අ)
උදාර, ඔය වැවු හැදුවේ ජපානේ හා අනෙක් රටවල් දියුණු තාක්ෂනය පටන් ගන්න කලින් අනෙක රජ කාලේ ජනගහන නෙමේ දැන් ඉන්නේ ඒ කාලේ වගේ දහස් ගුණයක් දැන් වැඩි ඒක නිසා රටේ හැම තැනම ජනතාව එන්නවා. (ර)
එත්, අපේ රටේ තියන වැව්වලින් දහයෙන් එකක්වත් ජපානයේ තියනේවද? (ර)