කිලෝව රුපියල් 90 මිලට සතොසට ලොකු ලූනු විකුණා ගැනීම සඳහා දඹුලු ගොවියෝ ලූනු ද රැගෙන අවුත් මහ පාරේ නිදති. කෑමද කති.
තම වාරය එන තුරු දින දෙක තුනක්ම ඔවුහු මහ පාර නිවහන කරගෙන සිටිති.
මෙවැනි මධ්‍යස්ථාන පහක් මාතලේ දිස්ත්‍රික්කයේ ඇත.
එම මධ්‍යස්ථාන අසළ දිග පොලිම් ද දක්නට ඇත.
පසුගිය දින පහේ දී සතොස ලොකු ලූනු කිලෝ හත් ලක්ෂ අසූ පන් දහසක් මිලට ගත්තේය.
ගොවියන් ළග අඩු ගණනේ කිලෝ ලක්ෂ 50ක් වත් ඇතැයි වාර්තා වේ.
මේ අතර ආනයනික ලොකු ලූනු කිලෝවක බද්ධ රුපියල් 15කින් ඉහළ දමා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගුණ්ඩු කන්න මහපාරේ නිදාගන්නත් වෙලා (නදී)
'ගොවියාගේ රටක බලේ' කියා ඉස්සර සින්දුවක් තිබුනා. ඒක දැන් ඇහෙන්නේ නැත්තේ ගොවියන්ට මහා පාරේ නිදාගන්න වෙන නිසා වෙන්න ඇති. (ර)
මේ විදිහට අහිංසක මිනිස්සු දුක් විදිද්දී මේ රටේ දේශපාලුවෝ සැප විදිනවා. (නදී)
ඒ උනාට මහජනතාවට එ්ක තේරෙන්නේ නැති එක තමයි දුක. (නදී)