බද්දේගම ගෝනාපීනුවල ප්‍රථමිකයේ පළමු වැනි ශ්‍රේණියට ඉල්ලුම්පත් 285ක් ලැබී තිබියදී දරුවන් අසූ දෙනකු පමණක් ඇතුළු කැර ගැනීමට විරෝධය පාමින් මව්පියෝ අද (02) බද්දේගම ගාල්ල පාරද අධිවේගී පිවිසුම් මඟද අහුරාගෙන විරෝධය පාති.
පාසලට තවත් පන්ති දෙකක්වත් දෙන්නැයි ඔවුහු ඉල්ලති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd