තණමල්විල ප්‍රාදේශිය ලේකම් නිල රියෙන් ගංජා ප්‍රවාහනය කළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල රියදුරු නිමල් ප්‍රේමරත්නට රුපියල් පනස්දහසක දඩයක්ද බරපතල වැඩ සහිත වසර දෙකහමාරක සිර දඩුවමක්ද නියම විය.
මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ ඔහු වරද පිළිගත්තේය.ඔහු ගංජා කිලෝ 23ක් එම රියෙන් රැගෙන ගිය බව පැමිණිල්ලෙන් කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ඉඳලම වැඩේ කළා නම් සැහෙන ගාණක් අතේ ඇති නේ. එහෙම නැත්නම්, වහාම ඕක පිටිපස්සේ ඉන්න බලවතාට කියන්න සුදුසු තැන්වලට හේත්තු කරලා දෙන්න කියල. එතකොට හිරේදී වුණත් සැපසේ ඉන්න පුළුවන්! (අ)
ඉතින් පේනවා නේද කට්ටියගේ වැඩ? (නි)
ඔය විෂ කුඩු වලට වැඩිය ගංජා හොඳයි. ලංකාවේ ඒක ඖෂධයක්නේ. ආයුර්වේද බෙහෙත් වලට භාවිතා කරනවනේ. නරක දේවල් නරකම තමයි. අද අපට වෙලා තියෙන්නේ නරක දේවල් අතුරින් ටිකක් හරි හොඳ දෙයක් තෝරගන්නයි. විකල්ප ඉතාමත් අඩුයි.ඔය තියෙන කැක්කුම, උනන්දුව විස කුඩු වලටත් යෙදුවොත් ඉතාමත් හොඳයි.