රාජ්‍ය කළමනාකරණ හා ව්‍යයවසාය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද සිරිකොතට ගියේය.
හිටපු ඇමැති ගාමිණී දිසානායක මහතාගේ ඡායාරූපයක් සිරිකොතේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් විවෘත කැරිණි.
‘ජනතාව වෙනුවෙන් කරන්න හදපු වැඩවලට ආණ්ඩුවෙන් ඉඩක් ලැබුණේ නැහැ. ඉදිරියේ දී පොදු අපේක්ෂකයාට සහාය දක්වනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැකි පමණින් පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා.‘ යැයි දිසානායක මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින අයට දෙපැත්තම එකයි. (ර)
ලැජ්ජ නැති කම ජනාධිපති කමටත් වඩා ලොකුයි කිව්වලු .(හේ)
මේ ගොල්ලන් මෙහාට පැන්නේ මොනවා හරි අංචියක් අදින්නද කියලත් හිතෙනවා. කියන්න අමාරුයි (නදී)
ඔබ තරුණ දක්ෂයෙක්. ඔබට උරුම තැන එජාපයි. ජය පතමි (නදී)
කඳුළු එනවා අනේ (නදී)
නවීන් මහත්තයෝ වටේ ගිහින් ගෙටම එන්න උනා නේද ? දැන්වත් වැඩ කරලා පෙන්වන්න ඔබට ජය (නදී)
ආරිච්චි බෝරිච්චි සරුන්ගෝල බෝල මාල - එ්ත් අතට මේත් අතට අඟර දඟර සරුන්ගෝල // (නදී)
ඇමතිකම් වලට කාලය තව මාස දෙකයි (නදී)
ඔබට උරුමය තිබෙන නිවහනට ඔබ පැමිණීම ගැන සතුටු වෙනවා. ඔබගේ ඉදිරි අනාගතයට ජයවේවා (නදී)
දැන් හොඳ තරුණ කණ්ඩායමක් එක්ක හොඳ ගමනක් යන්න ඔබට පුලුවන් (නදී)
අපිව දාල ගියාට හදවත තිබිල තියෙන්නේ අපේ ගෙදර. හැබැයි අායෙත් යන්නේ නැහැම කියල අපි දන්නේ නැහැ. කොහොම උනත රට මේ දුෂිත පාලනයෙන් බේරගන්න අාපු එක ගැන ඔබේ දිවංගත පියාණන් දැන් සතුටු වෙනවා ඇති (නදී)
ඇමති කමකුත් තියාගෙන මොනවද ඒ පැත්තට වෙලා කලේ මෛත්‍රී පනින කල්ම. (නදී)