සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පළාත් මන්ත්‍රීන් තිදෙනා නැගෙනහිර පළාත් සභාවේ මින් ඉදිරියට ස්වාධිනව කටයුතු කරන බව අමීර් අලි මහතා අද (01) එහි අයවැය විවාදයේදී ප්‍රකාශ කළේය.
ඔහු පත් කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා සන්ධානයේ පත්කළ මන්ත්‍රී ධුරයෙන් ඒ එච් එම් අස්වර් මහතා පසුගියදා ඉල්ලා අස් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් අස්වර් මහත්තයා ආපහු පාර්ලිමේන්තුවට එනවාද?(හේ)
මෙයාල විශ්වාස කරන්න පුළුවන් කට්ටියක් නෙවේ. තමන්ගේ වැඩේ කරගන්න මාරු වෙනවා. ප්‍රභාකරන් හිටියනම් එක ගාවටත් යයි.(ම)