මදුරාසියේ පැවති තිරුවල්ලුරන් කවියාගේ උපන්දිනය සැමරුණු උත්සවයකදී තමිල්නාඩුවේ එම්.ඩී.කේ. පක්ෂ නායක එම් කරුණානිධි ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දැඩි විවේචනයකට ලක් කළේය. දහ අටවැනි සාක් සමුළුවේදී ඉන්දීය අගමැතිවරයා සමුළුව අමතන අවස්ථාවේදී ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පවත්වන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිට ජය ලැබේවා කියා සුභපැතීම මීට හේතුවයි.
කරුණානිධි පවසා ඇත්තේ ශ්‍රීලංකා ජනාධිපතිවරයා නැවත බලය ලබාගතහොත් වර්ග ඝාතනය ,මානවහිමිකම් කඩකිරීම සහ යුදඅපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකිවනු වනු ඇතැයි ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්කඩේ පැත්තේ එන්නකෝ මොකක් හරි කරලා දෙන්නම්.(හේ)
පත්වන ජනපතිගේ වගකීම තමයි කොටි සංවිධානයට නැවත නැගිටීමට ඉඩ නොතැබිය යුතුය. (ර)
ඒකනම් වැරැදියි.(හේ)
මෝදි මහත්තය ජනාදිපතිතුමාගේ වැඩ පිලිවලට කැමතියි. චීනෙට මහින්ද මහත්තයා යට වෙලානම් අපි ඉන්දියාවත් එක්ක නැත්නම් , මෝඩි මහත්තයා මහින්දට සුබ පතාවිද? කලාපේ බලය රැකගෙන ඉන්දියාවට ඉන්න ඕන නම් මහින්ද මහත්තයා ලංකාවේ ඉන්නේ එක ඉන්දියාවට හොදක්. මහින්ද මහත්තයට මේක බැලන්ස් කරන්න පුළුවන් කියලා ඉන්දියාව දන්නවා. හැබැයි වෙන කව්රු හරි අවොත් ඉන්දියාවට වෙන්නේ ඇමරිකාවට යටවෙලා ඉන්න. (නදී)
හරිම හොදයි. (ර)
තමිල්නාඩුවේ දේශපාලකයෝ ජනාධිපතිතුමා නැවත එනවාට කමතියි. නැතිනම් එයාලාට එයාලාගේ ප්‍රස්න වහගන්න විදිහක් නැහැ. ඒ මිනිස්සු හොදටම දන්නවා යුද අපරාද කතා කීව ගමන්, චීනා හෙට අපේ රට අල්ල ගත්තත් අපි ඡන්දෙ දාන්නේ ජනාධිපතිතුමාට කියලා. (නදී)
මුළු ලොවටම ආදර්ශයක් දෙමින් ලංකාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ගැන පලිගන්නද හදන්නේ (අ)