දිණමිණ පුවත්පතේ කර්තෘවරයකු වු මහින්ද අබේසුන්දර (76) මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු ටික කාලයක් අසනීපයෙන් පසු විය.
ඉංග්‍රීසි ගුරුවරයකු වු ඔහු ලංකා සමසමාජ පක්ෂයේ ජනදින පත්‍රයෙන් පුවත්පත් කලාවට පිවිසියේය.ඔහු ඉපැදුණේ මාතර කෝට්ටේගොඩය.ඔහු සිව් දරු පියෙකි.
විපරම හා විමසුම යනුවෙන් ඔහු රූපවාහිනී වැඩසටහන්ද ඔහුගේ නිෂ්පාදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමි.(හේ)
"ඔහු ටික කාලයක් අසනීපයෙන් පසු විය".විදෙව්වේ නැහැනේ. (ස)
එක පාක්ෂික අමුතුම වර්ගයේ මාධ්‍යය සංස්කෘතියක් තිබුන ජ්‍යෙෂ්ඨ මාධ්‍යයවේදියෙක්.ඔබට බුදු දහමට අනුව නිවන් සුව පතමු. (ම)
අසරණ මිනිසුන්ගේ "මොළ හෝදන" තරම් පවක් තවත් ලෝකයේ නැහැ. (ස)
අවුරුදු 75 ක් හිටියා හොඳටම ඇති නේද ? දුක්වෙන්න එපා. (ස)
මම දාන එක අදහසක්වත් දාන්නේ නෑ (ස)
සිරාට ලංකාවේ එහෙම නම් මාධ්‍යවේදියෝ හොයන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ කිසිම මාධ්‍යවේදියෙක් ස්වාදීන නැහැ. ඒ හැමෝගෙම දේශපාලනයක් තියෙනවා. මතවාදයක් දරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් තියෙනවා ඔබ තුමාට වගේම. අපි එ්ක පිළිගන්න නොගන්න එක වෙනම කරුණක්. (නදී)
ඔබට නිවන් සුව.(හේ)
පරෙස්සමෙන්. වග විභාගයක් නැතුව වාචාල කම කියවන බන්දුල පෙරේරා ඊලගට පැරලයිස් වෙන්න පුළුවන්. (ස)
මට හරි තනිකමක් දැනෙනවා.... මම ඔයාගේ ඉතුරු මඩ කරියා,,,,,,, (ස)
ඩුබායි තිලක් මහත්තයෝ.. ඩුබායි තිලක් එසැන පුවත් වලින් චුත වෙන්නේ 9 වෙනිදට..මයිත්‍රී මහත්තයත් එක්ක එකට බානේ බැදල දානවා පොළොන්නරුවේ කුබුරක් හාන්න. (ස).
ඔබ ට නිවන් සුව පතමි. (ස)
ඔබට නිවන් සුව (නදී)
නිවන්සුව පතමි...(හේ)
සංජු.මගේ අදහස් ටිකට වුනෙත් ඒ දෙයම තමයි. (ස)
ලෙඩ ඇදෙ ඉදගෙනත් අර පිටපත් එව්වා කියල තමයි කියන්නේ. අනේ අපොයි. (ස)
මා හිතුවා තව අවුරුදු සීයක් ජීවත් වෙන්න හිටියේ කියා. නිවන් සුව පතමි. (අ)
නිවන් සුව ලැබේවා (දිල්)
පව් දෙයියනේ පසු ගිය දින වල මෙතුමාට බොහෝම විවේචන ආවා. වැඩි වශයෙන්ම හිතේ අමාරුවටත් වෙන්න පුළුවන්. නිවන් සුව ලැබේවා (දිල්)
නිවන් සුව පතමු (දිල්)
මහින්ද අබේසුන්දරගේ අභාවයන් ගැන අපි කණගාටු වෙමු. (අ)
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.(අ)
ගොඩක් දේවල් හිතේ තියනවා ලියන්න ඒත් මේ එකට වෙලාව නෙවෙයි. නිවන් සුව ලැබේවා (දිල්)
නිවන් සුව ලැබේවා (දිල්)
යනකොට මොනවද අරන් ගියේ? (ස)
මහින්ද අබේසුන්දර මැතිදුන් සැබෑ මාධ්‍යවේදීයකු වශයෙන් මාධ්‍ය කලාවටත්,, රටටත් කළ සේවය මිළ කල නොහැකිය. මේ කොටස මා ලියුවේ මහින්ද අබේසුන්දරයන්ට කරන ගෞරවයක් වශයෙනි. එතුමාට නිවන් සුව අත්වේවා !!! (දිල්)
සහෘදයාණෙනි, ඔබේ නික්ම යාම පිළිබඳ ව මා තුළ ඇත්තේ බලවත් කනගාටුවක්. ඉතා දක්ෂ ලෙස හා නිර්භීත ව පෑන මෙහෙයවිය හැකි මනා භාෂා නිපුණතාවකින් යුතු ඔබ වැන්නන් නූතන මාධ්‍යකරුවන්ට ( මාධ්‍යෙව්දින්ට ? ) ආදර්ශයක්. දුරකථනයෙන් කතා කොට පාසලේ පුවතක් කී විගස ඔබ කිසි දිනක එය පළ නොකර සිටියේ නැහැ. කොළඹ පැමිණි විටක මා ඔබ හමු වීමෙන් පසු පෙර පැවැති දුරකථන මිතුරුදම තවතවත් වැඩි වුණා. මිනිසකු ලෙස ඉපිද. මිනිසකු ලෙස ජීවත් ව මිනිසකු ලෙස මිය ගිය ගිය ඔබ සදා මතකයේ රැඳෙනු ඇත. මිනිසත් බව ඉතිරි කරමින් ජීවන වේදිකාවෙන් බැස ගිය ඔබට නිවන් සුව. ඇන්ටන් විජේරත්න. ආචාර්ය මණ්ඩලය. උසස් බාලිකා විදුහල. මහනුවර.(දිල්)
කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා..හිටියා කියල ආණ්ඩුවට කඩේ ගිය 1 කනේ කරේ.(ම)
දිට්ට දැම්ම වේදනීය කර්ම. විමසුම පිටපතෙන් ජනතාවට බොරු කියපු එක (ම)
මහින්ද අබේසුන්දරගෙන් ඉගැනීමට දෙයක් නවක මාධ්‍යවේදීන්ට තිබේ. ඒ අන්කිසිවක් නොව මාධ්‍යවේදයෙක් ලෙස තමන් නොකළ යුත්තේ කුමක්ද යන්න පමණි.(ම)
බොදු බලේ වගේ තනිකරම බොරුම කියපු නිසා, කෙලින්ම යන්නේ අපායට. (ස)
විමසුම......... ජනතාවට අතිශයින් වැදගත් සිදුවීම් ඔහුට රිසි ලෙස විමසමින් ජනතාව නොමග යවන්නට පෑන මෙහෙයවූ මහින්ද අබේසුන්දරත් මියගියේය. නෑසියන් මිතුරන් රජ ඇමතියන් වෙනුවෙන් පව්කම් නොකරන්නැයි බුදුන් වහන්සේ කීවේ තමන් ඒ කර්ම වල විපාක විඳින කල ඒ විපාකවලින් ඔහු මුදවාගන්නට නෑසියන්ට මිතුරන්ට රජ ඇමතියන්ට නොහැකි නිසාය... (ස)
නිවන්සුවපතමු අපි කළුතර මාධ්‍ය (අ)
විපරම විමසුම මේ රටේ ප්‍රේක්ෂකයන්ගේ රුධිරය කෝප කලා පමණි. තඹ සතයක වටිනාකමක් නැත. (ම)
ඔහුගේ අයි.ටී.එන්.එකේ ගිය විපරම වැඩසටහන මට ඉතා අප්‍රසන්න එකක් උනා. (නදී)
මොනවා කියන්නද නේද? (ම)
මාධ්‍යවේදීන් ලියන කියන දේවල් බලන්නේ එක එක පක්ෂවලට ලැදි පාඨකයෝ. ඒක නිසා මාධ්‍යවේදියා ස්වාධීන විය යුතුයි. එක පක්ෂයකට ආවඩන කෙනෙක් නොවිය යුතුයි. ඒකයි වැරැද්ද. විපක්ෂය පතුරු ගැහීම සේම අල්ලේ පැලවෙන බොරු බේගල් ලිවීම නොකළ යුතුයි. රජයේ වැරදිත් විවේචනය කරන්න ඕනේ. එතකොට මාධ්‍ය සමබර වෙනවා. මොනවා උනත් ඔහුට නිවන් සුව පතමු! (නදී)
ඔබගේ සේවය අවශ්‍යම මොහොතක නික්මයාම දරාගත නොහැකි පාඩුවක්..(ස)
සිරා, තිලක් ඩුබායි වගේ අය උන්නත් මලා වගේ.පක්ෂවලට කඩේ යන මේ වගේ අය මරුන මිනිහෙකුටවත් ගරු කරන්න දන්නේ නෑ. ඒ කාලේ ඒ කිව්වේ මේ 88-89 එහෙම රජයේ මාධ්‍ය හරිම ස්වාධීනව කටයුතු කල හැටි අපි දැක්කනේ. (ස)
මහින්ද, අපි 1976 සිට හොඳින් දන්නා ඔබ අවසන් වතාවට මුණ ගැහුනේ 2007. මගේ ගුරුවරයකු වගේම ජනදින දවස් වල කරපු අවවාද තවමත් මතකය. සුන්දර මහින්ද අයෙත් හමු නොවෙන එකට ගොඩක් දුකය. (ස)
නිවන් සුව ලැබේවා. ! (ස)
ඔබ තුමා අපිට අවැසි වෙලාවෙම මියගිය එකගන් මට තියෙනේ හරිම දුකක දැන් කොහොමද විමසුම කරන්නේ (ස)
අපේ අදහස් විසාල වාරණයකට යටත් වෙලා. (ස)
මම අදහස් 25 කට වඩා දැම්මේ මේ මනුස්සයගේ ගුණ වර්ණනා කරන්න.කෝ පල වෙන්නේ නැහැනේ. (ටිකිරි බණ්ඩා නමින් මෙහි අදහස් පළකරන පුද්ගලයා විසින් දමා ඇති මේ අදහස සම්පූර්ණයෙන් ම මුසාවකි. පුද්ගලික අපහාස කරන, පරුෂ වචන යොදා නැති සෑම අදහසක්ම අපි මෙහි පලකරයි. - කර්තෘ මණ්ඩලයෙනි) (ස)
අනේ තව කෙනෙක් හොයන්න වෙනවනෙ දැන්!! (ස)
ලොවේ ඉපදීම අමරණීය නොවේ.මෙය මිනිසාට මෙන්ම සතුන්ටද පොදුය.ඔහු කළ කුසල් බලයෙන් ඔහුගේ මාධ්‍ය මිතුරන් අතරම මතු උපදීවා! (නි)
නිවන් සුව! (නි)
විමසුම නම් මහින්ද මහත්තයටත් බලන්න පුළුවන් එකක් නෙවෙයි. නිවන් සුව (ස)
ඔබට නිවන් සුව පතනවා! (නි)
ඇත්ත ඇති සැටියෙන් දකින, හදවතට අවංක මිනිසුන් වටිනවා! (නි)
ඉතා හොඳ දැනුම් සම්භාරයකින් හෙබි කෙනෙක් (නි)
මහින්ද අබේසුන්දර මට මතක ලක්බිම පටන් ගත්තු මුල් කලේ "ආගිය කතා " කියල කොමිටල් ලිපියක් ලිව්වා.ඇ කලේ නම් ඔහු ජනපිරිය පුද්ගලයෙක් උනා . පස්සේ ඔහු ආණ්ඩුවට පක්ෂව මාධ්‍ය පාවිච්චි කළාට පස්සේ ඔහු අප්‍රසන්න පුද්ගලයකු වූවා. කෙසේ හෝ හෝ ශ්‍රී ලංකික පුද්ගලක්යෙක් ලෙස ඔබට නිවන් සුව පතමි. (ස)
තිබ්බ දැනුමෙන් රටට දැයට වැඩ කරන්න හැකියාව තිබු මිනිසෙක්. (නදී)
ඔබට නිවන් සුව! (නි)
හොඳ පුද්ගලයෙක්. (නි)
දැන් ඉතින් ඉදලත් වැඩක් නැහැ කියලා හිතෙන්නත් ඇති (නදී)
ඔබගේ ආත්මයට සැනසීමක් ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
විමසුම සහ විපරම ඉතා හොඳ වැඩසටහන් දෙකක් (නි)
උදේ ඉදන් හවස් වෙනකම් ආණ්ඩුවට කඩේ යනවා විපක්ෂයට මඩ ගහනවා දැන් ඒක කරන්නේ කවුද අනේ. (ස).
මෙයා තමයි බන්දුල පෙරේරාගේ ගුරුතුමා! (ස)
සුජීව නිවන් සැප ලැබේවා (අ)
නිවන් සුව ලැබේව!!!! නමුත් මොහුගේ මද්‍ය භාවිතයනම් කිසිසේත්ම අනුමත කරනන නම් බැහැ අන්තිමට ම බුදු වදන විතරයි හරි කියන එක නම් ඔප්පු වුනා.. (ස)
මරණය කාටත් හිමිය! (නි)
නිවන් සුව පතනවා! (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
ඔහුගේ එ්ක පාර්ශ්වික මාධ්‍යය හැසිරවීම කිසි සේත් අනුමත නොකරමි. එහෙත්, අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. ඔබට නිවන් සුව.... (ස)
ඔබට නිවන් සුව පතමි.(හේ)
පිටපත මහින්ද අබේසුන්දර විසිනි, මේ වගේ මිනිස්සු රටට වැඩක් නැහැ, නැතිවෙලාම යන්න ඕනේ පුළුවන් ඉක්මනටම. 75ක් හිටිය වැඩියි. (ස)
සිරා, එතකොට ඔයාලා වගේ අයගෙන් රටට ඇති වැඩේ මොකද්ද? (නදී)
සිරාට ලංකාවේ එහෙමනම් මාධ්‍යවෙදියෝ හොයන්න ලැබෙන්නේ නැහැ..ලංකාවේ කිසිම මාධ්‍යවේදියෙක් ස්වාධීන නැහැ.. ඒ හැමෝගෙම දේශපාලනයක් තියෙනවා.මතවාදයක් දරන්න ප්‍රජාතනත්‍රවාදී අයිතිවාසිකමක් තියෙනවා ඔබ තුමාට වගේම...අපි එක පිළිගන්න නොගන්න එක වෙනම කරුණක්. ඔබට පලක් නැති පුද්ගලයා තව ලක්ෂ ගානකට පලක් තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්..ඔබ තුමා බලාගෙන ..ඔහොම අනෙක් අය හිටිය වැඩියි කියන අයට තමයි ඉක්මනින්ම යාම රජ්ජුරුවෝ ටිකට් එක දෙන්නේ.(ස)
ඔබට නිවන් සුව පතමි.ඔබ තුමාගේ පන්හිදෙන් හැඩ වුන විමසුම වැඩ සටහනෙන් ජාතියක් අවදි කල හැටි සැමදාමත් අපේ මතකයේ රැදෙනවා (ස)
ගොඩක් මොළ හේදුවා (නදී)
අයි.ටී. එන් එකට තමයි පාඩු (නදී)