නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතාට මරණිය තර්ජනය කළැයි කියන දුරකතනයේ විස්තර කොල්ලුපිටිය පොලීසියට සපයන ලෙස ජංගම දුරකතන සැපයුම් සමාගමකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
නාදුනන පුද්ගලයකු දුරකතනයෙන් තමාට සඳුදා රාත්‍රියේ බැන වදිමින් මරණ තර්ජනය කළැයි පරිසර නියෝජ්‍ය ඇමැති කාදර් මහතා කොල්ලුපිටිය පොලීසියට පැමිණිලි කළේය.පොලීසිය ඒ අනුව මහේස්ත්‍රාට කරුණු වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇහුවට තරහ වෙන්න එපා ඔබතුමාගේ ෆයිල් එකේ අවුලක් එහෙම නෙවෙයි නේ (නදී)
මෙයා පරිසර නියෝජ්‍ය ඇමති. පරිසරය රැකගන්න මෙතුමා කරපු සේවයක් (නදී)
මෙයාට කව්රුහරි තර්ජන කරයිද? නිකං ජනප්‍රිය වෙන්න හදන්නේ. (ම)
ගිහාන් ඔයාගේ ෆයිල් එක බලාගන්න ඕනද?(දිල්)
මැරයන් වටා බලය ඒකරාශි වීමේ අතුරුපල දැන් ලැබෙන්නේ. රට බේරාගැනීමට පක්ෂ බේදයෙන් තොරව බුද්දිමත් තීරණ ගන්න. රටේ මුදල් සහ රාජ්‍ය සම්පත් විනාශ කරන්නා රජකමට නුසුදුසු බව බුදුන් වහන්සේ පවා දේශානාකොට තිබෙනවා. (නදී)
මෙතුමගෙන් පරිසරය කියන එකේ තේරුම මොකක් ද කියා අහන්න.
කුඩු කේස් එකක් වෙන්න ඇති (නදී)
චීයා, ඇයි අනේ නිකන් කිය කිය ඉන්නේ (නදී)
හොරට ඉස්සර.... (ස)
අනේ ඔය හලෝවෙන් කියන ඒවා ගණන් ගන්න එපා (නි)
මෙයා ඉදල වැඩකුත් නැනේ මම මෙයාගේ ගමේ කෙනෙක් මෙයාගෙන් අපට වැඩක් නැහැ. (ස)
ටෙලිපොන් කෝල් වලට බයවෙන උප ඇමතිලා ලංකාවේ ඉන්නවා කිව්වට පිළිගන්න බෑ වස්තුවේ. හෙට අමතකයි කාදර් මාමට සින්දුව. (නදී)
ළඟදී කොහෙදිවත් මොකුත් කන්න ගියාද? (නදී)
හාල් ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. (නදී)