නාවුල බුලත් පුවක් අලෙවිය අඩු වී ඇතැයි තොග හා සිල්ලර වෙළෙන්දෝ කියති.
මාසයකට පමණ පෙර ශත පනහකට තිබු පුවක් ගෙඩියක් අද රුපියල් තුනකි.මාසයකට පමණ පෙර රුපියල් දෙකක් වු බුලත් කොලයක් අද ශත පනහකි.වැස්සත් සමඟ බුලත් වගාවෙන් සරු අස්වැන්නක් ලැබී ඇතැත් තොග වෙළෙඳුන් පවසනුයේ වෙළෙදාම අඩු වී ඇති බවයි.
නාවුල තොග වෙළෙන්දෝ 25 ක් පමණ සිටිති.වෙනදා බුලත් කොළ පනස්දහසක් පමණ අලෙවී වු බව ඔවුහු පවසති.
පැකැටි කළ බුලත් විට විවිධ නම් වලින් විවිධ රස ගැන්වා පකිස්තානයෙන් ද ගෙන්වේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුලත් සහ පුවක් පිළිකා කාරක දේවල්. මේවා කන්න එපා.(නදී)
මොන රටේ වේවා බුලත් කන්න එපා. මුක පිළිකා වලට ප්‍රධාන හේතුවක් බුලත් කෑම.(ම)
ඉන්දියාවෙන් පකිස්තානෙන් ගේන ඒවා කෑවට කමක් නැහැ අපේ දේශීය ආර්ථිකය නගිනවානේ (නදී)
කොහොමත් දැන් බුලත් කොලේ මාකට් එක අඩුයි. (නි)
බුලත් වලට දුම්කොළ දාන්න එපා. ඒකෙන් තමා පිළිකා එන්නේ (නි)