ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ස්ටැටනි දූපතේදී එක්සත් ජාතික පක්ෂ ශාඛාවක් පිහිටුවා ගැනිණි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වැලිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී චමින්ද තල්ගස්වල මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාර්යාලය ඇරැඹිණි.
නිලධරයෝ :අනුර රූපසිංහ- සභාපති ,උපුලි රණසිංහ - ලේකම්,ආර් ස්මයිල් -භාණ්ඩාගාරික


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනග පස්සේ එනවා. (නදී)
කොටි සංවිදානයෙන් ආධාර ලැබෙන්නත් ඇති නේද? (නදී)
විදේශ ශාඛා පිහිටුවීමේ අරමුණ නොදන්නා අය කුමක් කිවත් අපේ සුබපැතුම් නව ශාඛාවට .ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් හොරු නොවන පාලකයින් පිරිසක් බිහිකර ගැනීමට කැපවෙමු .ජයවේවා (ම)
හරි පුදුමයි (නදී)
එතකොට විජාතික බලපෑම් තියෙන්නේ මහින්දට සහ විමල්ට විතරද ??? මේක මට ලොකුප්‍රශ්නයක් (දිල්)
අපේ ජනාදිපති තුමා පලස්තිනේ එකක් අරිනවා මේ පාර ඡන්දෙන් පස්සේ. (නදී)
දැන් ලේසියෙන්ම කේලාම් කියන්නත් පුලුවන්නෙ.කොහොමහරි උතුර වෙනම රටක් කරන්න. (ම)
එක්සත් ජාතික පක්ෂයේ ශාඛාවක් පටන් ගන්න කලින් ලංකාවේ පුරවැසියන්ට ඉන්න තැනක් හොයා ගත්තොත් නේද පළමුවෙන් හොඳ. (ස)
පව් නේද? ගියපු දුර. (ස)
ලන්ඩන් වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව වගේ සූ.. ගාලා සෙනග හත් අට දෙනයි. හරි සතුටුයි. ආණ්ඩුව පෙරලයි වගේ. (ස)
නිව් යෝක් නුවරට ඡන්දය ඉල්ලන්නේ යන්නේ. එයාලට ලංකාවේ දිනන්න බැරිබව ටික ටික දැනෙනවා (ස)
මෙහෙ නම් ඔය කට්ටියට තැනක් නෑ. ස්ටේෂන් අයිලන්ඩ් එකේ ලාංකිකයන් 5000 ක් පමණ සිටිනවා. එය පුංචි ශ්‍රී ලංකාවක් වගේ. මෙතනට ඇවිල්ල තියෙන්නේ 10 දෙනෙක් විතර. (නදී)
ආ මේ මහනුවරට අල්ලපු ආසනේ නෙව නිව් යෝර්ක් නුවර කියන්නේ? අපේ නළු නිලියෝ පින්තුරේ ඉන්නේ? ආඩම්බරේ බෑ. (නදී)
අම්මට හුඩු ඉන්න සෙනග (නදී)
ලංකවෙ ඡන්දෙ දිනන්න බැරිකොට එහෙමවත් කරල බලන්න ඔනැ කියල රනිල් මහත්තයට හිතෙන්න ඇති (නදී)