රට සිහින පෙන්වා සිසුන් 21 කගෙන් කෝටි ගාණක් අරන් එංගලන්තයට වීසා ලබා දෙන බව පවසා සිසුන් 21 දෙනෙකුගෙන් තුන් කෝටි පනස් අට ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළ බව කියන පානදුර ප්‍රදේශයේ ආයතනයක අධ්යක්ෂවරයකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ප.. 59 minutes ago
Y නන්දසිරි · 1 hour ago බොදු බල සේනාව ගත්ත මේ තීරනය හරියි කියල අපිට තේරුම් යන්නේ තව මාස හයක් විතර ගතවුණාම. (නදී) Reply 0
Y ලෝචන-රත්නපුරය · 1 hour ago හාමුදුරුවනේ අපි රතන හිමි හා හෙළ උරුමය සමගයි.. බොදු බලයට මින් මතු කිසිදු සහයක් නැත. (නදී) Reply 0
Y බුද්ධිකා · 1 hour ago අනේ අපේ හාමුදුරුවනේ, ඇයි මෙහෙම කළේ. අපි කොතරම් බොදු බලයට ගරු කලාද. අපේ සටන පාවා දෙන්න එපා. මෛත්‍රීට සහය දෙන්න බැරිනම් ඔබ වහන්සේලාට ස්වාදීනව ඉන්න තිබුනා. ඉදලා එන ඕනෑම ආණ්ඩුවක වැරදි හදන්න තිබුනා. (නදී) Reply 0
Y පුබුදු · 1 hour ago මට නම් හිතෙන්නේ මේක කොහොමත් ආණ්ඩුවේ කියලා නැතිනම් කරපු වැඩ වලට මෙච්චර දුර එන්න ආණ්ඩුව ඉඩ දේවිද? (නදී) Reply 0
Y ක්‍රිෂාන් කුමාරගම · 1 hour ago මෙතෙක් කාලයක් හදවතින්ම ආදරය කරපු බොදු බල සේනාවට අබසරනයි. අහිංසක අපේ බලාපොරොත්තු විනාශ කළා (නදී) Reply 0
Y ගැලී · 1 hour ago රූපසිංහ මහතා හරි. හැමෝම කරන්නේ අදුරේ අතගාන එක. අපේ දු දරුවන්ගේ පනටික රැකෙන්නේ අපේ පන ටික රැකෙන්න මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා නිසයි. රට හරි මගට ගෙනියන්න උත්සහ කරන බොදුබලයට හා හෙළඋරුමයට ජනාදිපති තුමා සමග රට හොඳ මාර්ගයකට ගෙනියන්න හැකිවේවා.! (ර) Reply 0
Y චතු · 1 hour ago රූපසිංහ, ඡන්දෙ දෙන්න රට ජාතිය බේර ගන්න කෙනෙක් නැති කමයි අද අපේ ප්‍රශ්නේ ? (නදී) Reply 0
Y බන්දුල · 1 hour ago අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි දැනගෙන හිටියේ මේගොල්ලෝ කඩේ යනවා කියල. ජාති වාදේ පතුරුවල රට විනාස කරන කට්ටිය. මේ ගමන ජනතාව පාඩමක් උගන්නාවි මේ හොරුන්ට. (ස) Reply 0
Y කරුණාපාල · 1 hour ago උපාලි මහත්තයෝ, බොදුබල සේනාව මහින්ද මහත්තයට මැතිවරණයට සහයෝගය දීම ගැන අපිට කිසිදු ගැටළුවක් නැහැ. අපිට තියන ප්‍රශ්නේ, අලුතින් ප්‍රකාශ නිකුත් කරමින් අමුතුවෙන් මේ දක්වන සහයෝගය මොකක්ද කියලයි. ආණ්ඩුවේ අනුග්‍රහය ලබමින් උපරිමයෙන් ආණ්ඩුවට සහයෝගය දුන්නා. ඒ නිසා මෙතෙක් සිදුකල කල කාර්යය අනුව ඔබ වහන්සේලා ආණ්ඩුවට ණය නැහැ. ඉදිරියේදී ණය වෙන එකකුත් නැහැ. කරන වැඩේ නියමෙට කරන්න ඔබ වහන්සේලා දන්නවා. අබ සරණයි! (නදී) Reply 0
Y දිනේෂ් · 1 hour ago මේ අදහස් ටිකම ඇති බොදු බල සේනාවේ ජනප්‍රිය බව බලාගන්න.අපේ මහින්ද මහතාට ජයශ්‍රී.(දිල්) Reply 0
Y ධනන්ජය · 1 hour ago සිංහල මිනිහෙක් රජ වෙනවට කැමති නියම සිංහලයෝ අපි! සිංහල මිහිහෙක් වගේ කෙනෙක් රජ වෙලා, රජකම දෙකටම නැති එකෙකුට දෙනවට වඩා දන්න යකා අපිට හොඳයි! (අ) Reply 0
Y ජීවා · 1 hour ago සියලුම බෞද්ද සංවිදාන එකතු වී පාටලි චම්පික ඉදිරිපත් කලානම් නිවරදියි. (නදී) Reply 0
Y ජන්තු · 1 hour ago ඔික කියන්නත් දෙයක්ද, දැන් රටම දන්නවා බොදු බලය පස්සේ ඉන්නේ කව්ද කියලා (නදී) Reply 0
Y සනත් ප්‍රසන්න · 1 hour ago අපේ හමුදුරුවො ඉතාම සුබ තීරණයක් ගැනීම අපට මහත් සතුටකි. අපේ සිංහල රට බේරාගත් නායකයාට සහයෝගය දී රට දියුණු කිරිමට එක සිතින් සහයෝගය දෙමු. (නදී) Reply 0
Y සජිත් · 1 hour ago හොදම තීරණයක් අරන් තියෙන්නේ .රට ගැන හිතලා ගත්තු තීරණයක්. අගමැති ආරක්ෂා කරන්නත් මොනවා කරන්නත් රටක් තියෙන්න ඕනා.(නදී) Reply 0
Y ජයා · 1 hour ago මට හිතෙනවා මේ දේශනාව දෙන්නේ බන්දුල පෙරේරා විතරක් ඉස්සරහ තියාගෙනයි කියලා. (නදී) Reply 0
Y ඉරෝෂා දිලානි පෙරේරා · 1 hour ago මෙච්චර දැගලුවේ මෙයාටම සහය දෙන්නද ? අදින් පස්සේ අපි නැහැ. (නදී) Reply 0
Y ජානක · 1 hour ago බොදුබළ සේනා සංවිධානය ස්වාදීන ආගමික සංවිධානයක් වෙයි කියල අපි හිතුවේ. දැන් මෙය කඩේ යන සංවිධානයක්. අනේ බුද්දාගමට දෙවියන්ගේ පිහිටයි (නදී) Reply 0
Y සමිත් · 1 hour ago බොදු බලයට ඒකමතිකව මෙවැනි ප්‍රකාශයක් කරන්න කිසිසේත්ම බහැ එහි සාමාජිකයන්ගේ කැමැත්තක් නොමැතිව. අවසානයේ ඡන්දෙ දෙන්න ඕන කාටද කියල තීරණය කරන්නේ එකිනෙකා තනිවමයි. මේ ප්‍රකාශය ඇත්ත නම් අපි ජාතික හෙළ උරුමයට අපේ සහ අප දන්නා සියලුම ඡන්ද දෙන්න කටයුතු කරනවා සත්‍යයි. නැති නම් ජේ වී පී එකට දුන්නත් කමක් නැහැ මන්ද ඒ මිනිස්සුත් අපමණ වෙහෙසක් දරනවා. සමහර හොඳ ප්‍රතිපත්ති ඇති පක්ෂයයක් (නදී) Reply 0
Y සුරංග · 1 hour ago කියලවත් කරගන්න බෑ. හැබැයි බොදු බල සේනා කියන්නේ අරයගේ බළල් අතක් බව අපි නම් කලින්ම දැනගෙන හිටියා. මේකම ඇති මෛත්‍රීට දිනන්න. (නදී) Reply 0
Y උයන්ගොඩ · 1 hour ago අපේ ආරක්ෂක ඇමති තුමාගේ සේනාවනේ , අනිවාර්යෙන් බොදු බල කට්ටිය ආණ්ඩුවට සහය , ඕක තමා සිද්ධාන්තය (ම) Reply 0
Y සුදත් · 1 hour ago අපි දන්නවා මේ ගොල්ලේ කඩේ යන්නේ මහින්දට කියලා. ඕක මහලොකු දෙයක් නෙවෙයි මේකෙන් වෙන්නේ තවත් ඡන්ද අඩුවෙනවා (නදී) Reply 0
Y මහා මේඝ · 1 hour ago මම ඇත්තටම බොදු බල සේනාවට කැමැත්තෙන් හිටිය කෙනෙක්.එත් මට අදින් පස්සේ මෙයාලව වැඩක් නැහැ. (ස) Reply 0
Y මැක්ස් · 1 hour ago කියලවත් කරගන්න බැරි දෙයක්.... දැන් මුස්ලිම් දෙමල ඡන්ද වලින් 95% වඩා මෛත්‍රී ට... බොදුබලයට ජයවේවා... (ස) Reply 0
Y සිල්වා · 1 hour ago බොදුබල සේනාවේ අවසානය ඔන්න ලැබිල තිබෙනවා. රට හදන්න ඉස්සල්ල ඔබ වහන්සේගේ විනය සාරධර්ම ටික හදාගන්න. (ස) Reply 0
Y චිරා · 1 hour ago රට ජාතිය වෙනුවෙන් හිතන්න කාලේ ඇවිත්.... රට වනසන බලවේග සමහරවිට ගොවියෙක් අහින්සකයෙක් විදිහට ඒවි. නොරැවටී අපේ වටිනා ඡන්දය භාවිතා කරමු. බොදු බලය ගත් තීරනය හරි. (ස) Reply 0
Y සිර · 1 hour ago ඉතින් ඕක අලුත් දෙයක් නෙමෙයිනේ... බොදු බලේ හදපු අයට සහය දෙන්නේ නැතිව වෙන කාට දෙන්නද? (ස) Reply 0
Y සෙනරත් · 1 hour ago රනිල් එනවට වැඩිය මහින්ද එන එක හොඳයි. ඒ උනාට කුඩුකාරයෝ හොරු නම් තියාගන්න හොද නෑ. බොදුබල සේනාවේ තීරණය හරි කියල හිතනවා. (නදී) Reply 0
Y හුෂේන් · 1 hour ago ඔය බලය පිහිටෙව්වේ කව්ද කියලා, කාගේ උවමනාවටද කියා දැන් කව්රුත් දන්නවා (නදී) Reply 0
Y සාරානාත් · 1 hour ago සිංහල ඡන්ද මහින්දට වැටෙන කොට සුලු ජාතික ඡන්ද රනිල් අගමැති කිරිමට යොදා ගනු ඇත. බොදු බල සේනාව එදා ඉදලා ස්වාධින වුනේ නැති බව නොදන්නොත් දන්නවා. නමුත් සිංහලේට එරෙහිව නැගෙන කුමන්ත්‍රන කරුවන්ට පිලිතුරු දිමට බෞද්ධ බලවෙිග එකතු වියයුතුයි. එ්ත් එක් ඇසක් පමණක් වැඩ කරන සංවිධානයකට එම කර්තව්‍ය ඉටු කරන්න හැකි වෙිවිද? (ස) Reply 0
Y දිල්ශාන් · 1 hour ago පළමුව කල්පනා කරන්න ඕන , මැතිවරණයක් ලං වෙද්දීම එංගලන්තෙ ඉන්න දෙමල සංසදය රජයට විරුද්ධව කතා කරන්නේ කියල. කිසිම කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ලංකාව තුල සැම ජාතියක්, ආගමක් එකමුතුව ජීවත්වන තරමට දෙමල සංසදයට දැඩි අවාසියක් සිදුවෙනවා . අද සැම දේශපාලන පක්ෂයක්ම එකමුතුවෙලා ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මෛත්‍රී මහත්තය ජනපති උනොත් ශ්‍රී ලංකාව තුල විදායකය නැති වෙලා සැම ආයතනයක්ම ස්වාදීන වෙලා පාර්ලිමේන්තුව තුලින් ප්‍රජාතන්ත්‍රවාදය ඇති උන විට, බටහිර රටවල් අපේ රට තුල සිදු උණු සියලු චෝදනා පසෙකලා සංවර්ධනයට උදව් කරනවා. එවිට තවදුරටත් දෙමල වැසියන්ට විදේශ රටවල රැකවරණයක් නැති වෙන අතර දෙමල සංසදයේ මතයන් වලට ඒ අය අවනත නොවන්නේය. ඒ වගේම මේ ආත්මෙට නැවත යුද්දය විකුණන් කන්න අවස්ථාවක් නොලැබෙනු ඇත. අවසානෙදි කාටවත් නොතේරුනේ මේ සිංහල ඡන්ද , මුස්ලිම් ධන්ද ටික වැටෙන්නේ එකම පක්ෂෙට කියල. මේ දේවල් නොතේරෙන්න තරන් ගොන් හරක් ලංකාවේ නොසිටීම අපිට දුක. (ස) Reply 0
Y රූපසිංහ · 1 hour ago විමල්,ජානක, සුදත් ඔබල ඔය කියන්නෙ රජයට කඩේ යනවා කියනේ. ඔය කියන කියමන තුලින් ඔබලා කඩේ යන්නේ විරුද්ධ පක්ෂයට නේද? (නදී) Reply 0
Y අසංක · 1 hour ago බොදු බල සේනාව අපිව පාවල දුන්න සිංහල බෞද්ධයට අබ සරණයි මින් පසු අපි බොදුබල සේනාව සමග නැත. (ස) Reply 0
Y සකුන් මංචනායක · 1 hour ago බොදුබළ සේනා සංවිධානය ස්වාදීන ආගමික සංවිධානයක් කියලයි අපි හිතුවේ. මෙච්චර දැඟලුවේ මෙයාටම සහය දෙන්නද ? අදින් පස්සේ අපි නැහැ. (නදී) Reply 0
Y වසන්ත · 1 hour ago අනේ හොඳයි. මෛත්‍රී පරාද උනත් කමක් නැහැ මේ අය නැතුව. ලෙඩා මලත් බඩ සුද්දයි. (නදී) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago වෙන්න යන්නේ මොනවද කියල දැන් මට තේරෙනවා . පහුගිය කාලය පුරාවටම මමත් රැවටුනා. මගෙන් සිදුවුන සියලු වැරදි වලට මම සියලු ලංකාදීප පාඨකයන්ගෙන් සමාව ඉල්ලනවා. (ස) Reply 0
Y දමින්ද - කෝට්ටේ · 1 hour ago කාට කාටත් කෙරුවාව තේරෙන්න රට රනිල්ට යන්නම ඕනෙ.බුද්ධ ශාසන ඇමතිකම වික්‍රමබාහුට දෙන්න ඕනෙ.හැම පොලිසියකටම බයිබලය ගානේ දෙන්නත් ඕනෙ,ස්ට්‍රයික් කරන එවුන්ව පන්නල 1980 වගේ හෙන්චයියලගෙන් පුරවන්නත් ඕනෙ.කෝක නැතත් ඡන්දෙ දිනපු ගමන් පොලිසියට සතියක්ම නිවාඩු දෙන්නම ඕනෙ. (ස) Reply 0
Y බටන්ගල · 1 hour ago බන්දුලට හැමදාම මොනවහරි කියන්න තියෙනවා. ඒ පාර රතන හාමුදුරුවෝ එපා වෙලා ඕමල්පේ හාමුදුරුවෝ නැතුවම බැරිලු. එතකොට මහින්ද චින්තනය ලියපු අයත් එපාද? (ස) Reply 0
Y සූරි · 1 hour ago මේ වගේ සංවිදාන ස්වාදීනව හිටියානම් තමයි හොඳ. මේකෙන් වෙන්නේ සිංහල ජාතිය දෙකට බෙදීමක්. (නදී) Reply 0
Y රංජිත් · 1 hour ago මහින්ද රාජපක්ෂතුමාගේ පරම්පාරව හොඳ බෞද්ධයෝ. මෛත්‍රී කෙසේ වෙතත් එයා වටා ඉන්න පිරිස බෞද්ධයෝ නොවේ. ඔවුන් බුද්ධාගමට විරුද්ධව යටින් වැඩකරන අය..කරු වගේ බෞද්ධයන්ට තැනක් නැහැ. හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගත්තේ නිවැරදි තීරනයක්. (ස) Reply 0
Y දිසානායක · 1 hour ago අර ජාතියේ උන් දැන් බෞද්ධයින්ට පස්ස පැත්තෙන් හිනා වෙනව ඇති. මෙන්න නියම පාවා දීම්. වරදාන වරප්‍රසාද වලට ආශාවේ චීවරය දරලා බුදුහාමුදුරුවන්ටත් සාසනයටත් සමස්ත සංඝ රත්නයටත් අපහාස නොකර කඩේ යනවනම් කඩේ යන්නකෝ. (ස) Reply 0
Y රූපසිංහ · 1 hour ago කරුණාජීව ඇතුළු කඩේ යාමට කැමති සියලු දෙනාටයි. ඔය නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි. මොකද හිඟන්නා තුවාලය පෙන්වමින් යාතිකයකු ලෙස සිටිනවා මෙන්,යුද්ධය පෙන්වමින් රට පාලනය කල රනිල් මහතාට වඩා මහින්ද මහතා වටිනවා. මොකද රටේ නිසි පැවැත්මක් හෝ අපේ ශ්‍රී ලාංකිකකම පිලිබදව රනිල්ට කිසිදු හැඟීමක් නැහැ. එ්ක ඔහුගේ දේශනා වලින්ම පැහැදිලියි. අනික ඔහුගේ ගෝල බාලයින් මුදල් හම්බු කිරීමේ පිපාසාවෙන් පෙළෙමින් ඉන්නේ. ඔවුන් රටේ පාලනයට ආවොත් වන්නේ හනුමා දරපලන්න ගත්තා වගේ මුදල් හම්බු කිරීමට පටන් ගැනීමයි. එත් රනිල් නම් එහෙම නොකරන බව මා ද පිලිගනිමි. කොහොම උනත් ඔය දැන් ඉන්න ගෝලබාල යක්කු හරි හම්බු කරගෙන ඉන්නවා පරම්පරා ගණනකට. ඔවුන්ට හම්බු කිරීමේ ඇති අවශ්‍යතාව එන්න ඉන්න යක්කුන්ට වඩා අඩු බව නම් පැහැදිලි බව කිවයුතුය. (ස) Reply 0
Y කරූ · 1 hour ago මේක අලුත් දෙයක් නෙවෙයි. අපි මේක වෙන බව දන්නේ මාස ගනනකට කලින්. අබ සරණයි (නදී) Reply 0
Y පබ්ලිස් අප්පුහාමි · 1 hour ago අව ජාතික රජයක් හදල දවස් 720 කින් පිවිතුරු කොරන්න දඟලන භූතයෝ පාර්ලිමේන්තු සර්ව පාක්ෂික තේරීම් සබාවේදී මේ තිරණගන්න තියෙන අවස්ථාවට පිටු පාන්නේ මන්ද?අටුව කඩා පුටුව හදන මක බාස් ලාගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ. බොදුබලය හරි.දන්නා. යකා හොඳා හෙට රට වෙනුවෙන්.(ස) Reply 0
Y කිඹුලාපිටියේ · 1 hour ago පොදු අපේක්ෂක සිරිසේන මහත්තයට දෙන ලොකුම සහයෝගයක් තමයි, ඔබ තුමන්ලා මහින්ද මහත්තයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීම. හුඟ දෙනෙක් බයේ හිටියේ ඔයගොල්ලෝ සිරිසේන මහත්තයට සහය පල කරන්න ඉදිරිපත් වේවි කියල. (ස) Reply 0
Y චින්තක · 1 hour ago දැන් ඔය බොදු බලේම නේද මහින්දට බැන බැන හිටියේ පහුගිය දවස්වල. දැන් මොකද දන්නේ නැහැ එක පාරටම උනේ. මදැයි බලන් හිටිය මෙයාල ගැන. (නදී) Reply 0
Y රොෂාන් · 1 hour ago මේකට කොමෙන්ට්ස් දාන්නේ සල්ලි කාරයෝ. මොකෝ ගමේ දුප්පතා කොමෙන්ට්ස් දාන්නේ නැහැනේ. රනිල් මහත්තය කෙරුව මතකද අවුරුදු 2ක්. (නදී) Reply 0
Y පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට · 1 hour ago මොලේ තියෙන, අතීතේ අමතක නැති මිනිස්සු අලියට රැවටෙන්නේ නැහැ......... නිවැරදි තීරණයක්..... බොදු බලයට ජය..හරිම සන්තෝසයි. (ස) Reply 0
Y සංජීව · 1 hour ago මම හිතන්නේ නොදන්නා මිතුරාට වැඩ දන්නා හතුරා හොඳයි කියලා. ඔබ වහන්සේලාගේ තීරණය හරි. (නදී) Reply 0
Y අමන්ද · 1 hour ago අපි දැනන් හිටිය පෙරට ආපු වේගෙට සහ කොරපු වැඩ බැලුවම වැඩ දැක්කහම .හොද ඉක්කමනටම ඔය වගේ ජාති වාදී ආගම් වාදී කල්ලි නැති වෙලා යන එක (ස) Reply 0
Y පුෂ්ප කුමාර · 1 hour ago කව්රුවත් උඩ පනින්න එපා. මේක වෙලාවේ හැටියට ගත්ත තීරණයක් විතරයි . දැන්වත් හැමෝම කරන්න ඕන දේ අවබෝධ කරගත්තොත් හොදයි. මේ හැම ස්වාධීන ආයතන ලංකාවේ ගොඩ නගන්න ඔය හවුල කවදාවත් කරන්නේ නෑ . ඒවාට රැවටෙන්න එපා.අපි දැනට ජිනිවා ප්‍රශ්නෙට උත්තර හොයමු. අපේ රට කඩන්න හදන බලවේග ඉස්සෙල්ල පරද කරමු. එට පස්සේ රටට ගැලපෙන පාලන ක්‍රමේකට යමු. (ස) Reply 0
Y බටන්ගල · 1 hour ago ඕක කියන්න මෙච්චර තෙපෙර බෑවට අපි නම් දන්නවා. අපරාදේ තව ඡන්ද කීයක් අඩු වේවිද ? (නදී) Reply 0
Y නඩරාජා · 1 hour ago බොදුබලේ පිටුපස ඉදල තියෙන්නේ යු. එන්. පිය , දැන් තේරනව නේද යටිකුට්ටු වැඩ. කව්ද කලබල ඇතිකරලා තියෙන්නේ කියලා.(නදී) Reply 0
Y සමින්ද · 1 hour ago මේ රටේ සමහරුන්ට එක රැයින් පිල් මාරු කරන්න හොදනම්, තව සමහරුන්ට, ත්‍රස්තවාදය හා අන්තවාදය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නත් මේ රටේ අයිතිය තියෙනවා නම්, බොදුබල සේනාවට ඔවුන්ගේ මතය අනුව කැමති අපේක්ෂකයෙකුට සහය දක්වන්න අයිතියක් නැද්ද? තමන් කැමති දේශපාලන මතයක් දරන්න හැමෝටම අයිතියක් තියෙන බව, සමහර අන්තවාදී පිරිස් වලට අමතක වෙලා බව පේනවා. (නදී) Reply 0
Y රොෂේන් · 1 hour ago අලුත්ගම සිද්දියේදී හැමෝම දැනගත්තා බොදු බලේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා. ඕක අමුතුවෙන් තීරණය කරන්න අවශ්‍ය නැහැ. වෙන කාට සපෝට් කරන්නද? දෙගොල්ලොන්ටම අබසරනයි. මෛත්‍රී ආවොත් බුදුසරනයි. (නදී) Reply 0
Y මාලිත පන්නිපිටිය · 1 hour ago බොදු බල සේනාවේ තීරණය මේ වෙලාවේ නිවරදියි. මේ වෙලාවේ කරන්න ඕන මේ දේ තමා. මෛත්‍රී කෙසේ වෙතත් එයා වටා ඉන්න පිරිස දිහා බලපුවම රටට චුට්ටක් හරි අාදරේ තියෙන කිසිම කෙනෙක් ඒකට සහය දෙන්න බෑ. (නදී) Reply 0
Y නඳුන් · 1 hour ago මෙත්‍රීපාලගෙ වටේ ඉන්න අයත් එක්ක බොදු බලසේනාවට කොහෙත්ම එකට වාඩි වෙන්න බෑ. එහෙම බැලුවාහම මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් විකල්පයක් බොබසේට නෑ. ඔවුන්ගේ තීරණය නිවැරැදියි. (නදී) Reply 0
Y ඡානක · 1 hour ago මමත් බොදු බලේ වැඩ වලදී ලඟින්ම හිටපු කෙනෙක්. එ්ත් දැන් තේරෙනවා ඇත්ත තත්වය. මින් ඉදිරියට ඔබ වහන්සේලාට මගේ සහයෝගය නෑ. බෞද්ධයෝ විදිහට අපි ඔබලාව විශ්වාස කලා. එ්ත් ඇත්ත තේරුනේ අද. අපිට අබ සරණයි. (නදී) Reply 0
Y නිමල් · 1 hour ago අපි බයෙන් හිටියේ මෛත්‍රී මහත්තයට සහයෝගය කියලා ප්‍රකාශ කරලා මෛත්‍රී මහත්තයාගේ ජයග්‍රහණය නැති කරයි කියලා. ඇති යාන්තම්. (නදී) Reply 0
Y නොයෙල් · 1 hour ago බොදුබල සේනාව කවදත් කෙලින් හිටියා. එයාල රාජිත එක්ක හැප්පුනා. රාජිතට ප්‍රශ්ණ ආවේ එතන ඉඳලයි. (නදී) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago කට්ටියට හොදටම හිතට අමාරුයි වගේ. බොදු බලය කියන්නේ බොදු බල සේනාවම නෙමෙයි. එදා ඉදන් බොදු බලය මහින්දට තමයි. ඒ බලයට අභියෝග කරන්න ඔය එන් ජි ඕ වලට බැහැ. ඒ බලය නැති අයට කොච්චර දැගලුවත් වෙන්නේ අවසානයේ කුඹුරු හාන්නම තමයි. හෙළ උරුමය අද නිවැරදිව තීරණය ගනීවි කියල හිතනවා. රතන හාමුදුරුවෝ අපිට අනවශ්‍යයි. නමුත් ඕමල්පේ හිමියන් ඇතුලු අනෙක් සියල්ලන් මේ රටේ සිංහල බොදු අයිතිය වෙනුවෙන් හඩ නගන්න ඉදිරියටත් සන්ධානය තුල සිටිය යුතුයි. (නදී) Reply 0
Y රවිඳු · 1 hour ago අපිට නම් මේවා අමුතු පුවත් නෙමේ. බඩ අල්ලාගෙන ඇති තරම් හිනාවෙන්න පුළුවන් විහිලු. අල බතල ගානට මිනිස්සුන්ව තම්බන්න බැහැ හාමුදුරුවනේ. මේ කාලේ කොමඩි චිත්‍රපටි වලට ඉල්ලුමක් නැත්තෙත් එකනේ. මේ කොමඩි නාට්‍යයට, "අබ සරණයි" කියන නම නම් කදිමයි, මල් පහයි! (නදී) Reply 0
Y සිංහ · 1 hour ago නිවැරදි තීන්දුවක් ගත්තේ. සන්දානයක් උනහම එකතු වෙන කණ්ඩායම් වලට ඉල්ලීම් දෙන්නම වෙනවා. ඒ කට්ටිය ඉල්ලන ඒවා අපි දන්නවනේ (නදී) Reply 0
Y තරංග · 1 hour ago එතකොට හාමුදුරුවනේ ආණ්ඩුවේ ඉන්න කුඩු ඇමතිලා හතර දෙනා තව අවුරුදු 6 ඉන්නවනේ (නදී) Reply 0
Y සමන්ජය · 1 hour ago මෙය ඉතාම හොඳ ප්‍රතිචාරයක්. මොකද මොනතරම් සේවයක් කලත් කවදාවත් සුළු ජාතික ඡන්ද වැඩි ප්‍රමාණයක් මහින්ද මහතාට හම්බ වුනේ නැහැ. ඒවා හැමදාමත් ගියේ එජාපයට. සන්ධානයට කවදත් විශිෂ්ඨ ලෙස දිනුවේ ලැබුණු බහුතර සිංහල ග්‍රාමීය ඡන්ද වලින්. එම නිසා සියලු සිහල බොදු බලවේග එක්කරගත යුතුය. (අ) Reply 0
Y සමන්ජය · 1 hour ago ඇත්තටම මෛත්‍රී අහිංසක අවංක මනුස්සයෙක්. සමහරු ඒ මනුස්සයව රවට්ටලා අමාරුවේ දැම්මා. කවුරු එහා මෙහා පැන්නත්, කවුරු කාට සහයෝගය දෙනවා කිව්වත් ජනාධිපතිවරණයකදී ප්‍රධානම සාධකය වන්නේ ඉදිරිපත් වන පුද්ගලයන්ගේ ප්‍රතිරූපය. මහා මැතිවරණයක් මෙන් නොව මෙහිදී බහුතර ජනතාවක් ඡන්දය දෙන්නේ පුද්ගලයාටයි. කොහොම වුනත් දැන් මෙම සටන MR සහ MP අතර. බොරු මඩ ගැහිලි නැතුව අපි ජනවාරියේ බලමු ප්‍රතිපලය. (නදී) Reply 0
Y වලපනේ · 1 hour ago කෙලින් ඉන්න කොන්ද පණ තියෙන කෙනෙකුට බොදු බල සේනාව සහය දැක්විම ගැන සතුටුයි. විශ්වාසයි. සුභ පැතුම්.... ඡය නියතයි එම් ආර්ට (අ) Reply 0
Y ප්‍රසාද් · 1 hour ago අන්න නියමයි! ජනතාවට දැන් පුළුවන් දෙන්නම එක සැරේ පරද්දන්න. ජයවේවා! බන්දුල පෙරේරා මහතා මේ මොහොතේ සිහිපත් වන්නේ ඇයිද මට ? (නදී) Reply 0
Y වසන්ත මිලානෝ · 1 hour ago ඇත්තම කිව්වොත් මේක උගුලක් ඇරෙන්න වෙන දෙයක් නෙමේ. හේතුව අලුත්ගම සිද්දියෙන් මේගොල්ලෝ හොඳටම ජනතා අප්‍රසාදයට පත් උනා. එහෙම තියෙද්දී දැන් මේ සහය දෙන්න යන්නේ ඒ ගොල්ලන්ට දිනවන්න ඕන අපේක්ෂකයාට නෙමේ. (නදී) Reply 0
Y වසන්ත · 1 hour ago ඔබ වහන්සේලා ගත්තේ හරි තීරණයක්. මුලින්ම කොන්ද පන තියෙන නායකයෙක් රටට ඉන්න ඕනා. ඊට පස්සේ අපිට පුළුවන් වැරදි දේවල් තියනවනම් හදාගන්න. එදත් ඔබ වහන්සේ එකයි. ඉදිරියටත් එහෙමයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. (නදී) Reply 0
Y උමේෂ් · 1 hour ago බොදු බල සේනාවේ තීරණය මේ වෙලාවේ නිවරදියි. මටත් බොදුබල සේනාවේ ක්‍රියා කලාපය ගැන හොඳ සහ නරක දෙකම තියෙනවා. නමුත් මේ වෙලාවේ කරන්න ඕන මේ දේ තමා. මෛත්‍රී කෙසේ වෙතත් එයා වටා ඉන්න පිරිස දිහා බලපුවම රටට චුට්ටක් හරි අාදරේ තියෙන කිසිම කෙනෙක් ඒකට සහය දෙන්න බෑ. (නදී) Reply 0
Y යසිරු · 1 hour ago බන්දුල පෙරේරා කඩේ යන්නේ කොළඹ කුරුඳුවත්තටද ? කුඹුරු කෙටිල්ල ගැන අහගන්නකෝ දකුණු පළාතේ පරණ මිනිස්සුන්ගෙන්. (නදී) Reply 0
Y රෆීක් · 1 hour ago මුස්ලිම් සහෝදරවරුනි, ඔන්න ඔබට සිතන්න අවස්ථාවක්. එදා බේරුවල සිදුවීම් වලදී අප කී දේ නිවැරදිය. ඡන්දය දීමට පෙර මොහොතක් සිතන්න. (නදී) Reply 0
Y සුගත් · 1 hour ago දැන්ම අමුඩ කෙටියක් සොයා ගන්න බන්දුලතුමෝ . අපි හෙට අනිද්දට කුඹුරු කරන කොට හාන්න නගුලේ බඳින්න යන්නේ ඔබතුමාව ! (අ) Reply 0
Y අමිත් · 1 hour ago බොදුබල සේනා සංවිධානය විසින් ඉල්ලීම් කීපයක් පෙර ඉදිරිපත් කරල තිබුනා. ඒවාට කැමති වන අපේක්ෂකයෙක්ට තම සහය දෙනවා කියලා. ඒවට කැමති වෙලාද ? (නදී) Reply 0
Y නිරාන් සෞදි · 1 hour ago හැංගිලා වෙස් බැන්දත් නටන්නේ එළිපිට ඔය ඉන්නේ නියම සිංහ වෙස් බැඳගත් ..... (නදී) Reply 0
Y ජෙරාඩ් · 1 hour ago නිමල් බය වෙන්න එපා රාජිතල වගේ අය ඉන්නකන් බොදුබලේ මෛත්‍රීට සහයෝගේ දෙන්නේ නැහැ. හෙට අනිද්දට බොදුබල සේනාව එලියට බැස්සහම බලන්න කොහොමද ජනතා සහය කියල. බොදුබල සේනාව මහින්දව මේ සැරේ පත්කරලා නිකන් ඉන්නේ නැහැ. රජය නිවැරදි මගට ගන්න බලපෑම් කරනවා. (නදී) Reply 0
Y මාටින් · 1 hour ago අයියෝ අපේ මේ ජනාධිපතිතුමාත් කරගන්න වැඩ ? ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්. (නදී) Reply 0
Y කුෂි · 1 hour ago කොන්ද පණ තියෙන්නේ ඕන හරි දේට හරි කියන්නත් වැරදි දේට අනුබල නොදෙන්නත් . ඔය දෙකට නැති කොන්ද රටකට නෙවෙයි ගෙදරකටවත් වැඩක් නැහැ. (නදී) Reply 0
Y බාලසිංහ · 1 hour ago අපි නම් ඕක කලින්ම දැනගෙන හිටියා. බළලා මල්ලෙන් එලියට පැන්නා නේද? මේකටද බොදුබල සේනා මෙච්චර කල් දැඟලුවේ? රටේ ඉන්න අහිංසක තරුණ තරුණියෝ රවට්ටගෙන සමුළු රටපුරා තිය තියා කෑ ගැහුවේ මේකටද? අපිත් ආඩම්බරෙන් හිටියේ මීට පස්සේ අපිත් නැහැ (නදී) Reply 0
Y කුමාරසිරි · 1 hour ago හාමුදුරුවනේ ඔබ වහන්සේලා හැමදාම ගත්තේ නිවරදි තීන්දු. පුලුවන්නම් මහින්ද එක්ක ගිවිසුමක් ගහන්න ලඟ ඉන්න හොරු පන්නනවා කියලා. (නදී) Reply 0
Y සමන්ති · 1 hour ago හයිවේ එකේදී වගේ වාහනේට ආයෙත් " එතනෝල්" දාලද දන්නේ නැහැ? හැරෙන කොට දන්නවා පොල්පැලේ කන බව. (නදී) Reply 0
Y උපාලි · 1 hour ago මහින්දව යුද අධිකරණයට ගෙනයාම සඳහා ඔහු පරාද කිරීමට වෙර දරන ගෝලීය දෙමල සංසදය, දෙමල ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිට ගන්නවට වඩා අප සියලු දෙනාටම ජීවත් වන්නට රටක් ගොඩ නැගු මහින්ද සමග එක්වීමේ වරද කුමක්ද? (නදී) Reply 0
Y සමන් · 1 hour ago අපිත් විශ්වාස කළානේ. එතකොට දැන් විමල් හොඳයි. විමල්ට ඥානසාර හිමි හොඳයි (නදී) Reply 0
Y වික්‍රම · 1 hour ago මට ලංකාවෙ මිනිස්සු ගැන පුදුම හිතෙනවා. සිංහල බෞද්දයෝ එකක් මතක තියාගන්න. මහින්ද වැටුනොත් වැටෙන්නේ තමාගේ ඇඟ උඩ බව ඒක උඩ ජය නංවන්නේ සුලුතරය හා අන්‍ය අගම්වාදියෝ බව. විෂේෂයෙන් හෙළ උරුමය ඒ බව මතක තියා ගත යුතුයි. (නදී) Reply 0
Y කාසිම් · 1 hour ago අසව්, අසව්, අසව්. සංදානයේ මුස්ලිම් ජන්ද පදනම මේ මොහොතේ පටන් දෙදරා , ඉරිතලා ගිය වගයි. (නදී) Reply 0
Y අනුර · 1 hour ago හාමුදුරුවනේ ශ්‍රී දළදා මාලිගාවට ගහපු එක අමතකද ? ඕක චීවරේටත් කරන අවනම්බුවක් කොටිත් එක්ක සෙට්වෙන බව අපි දන්නවා (නදී) Reply 0
Y රොෂාන් රාජපක්ෂ · 1 hour ago මම අහපු හොඳම ප්‍රවෘර්තිය. හරි සන්තෝසයි. දෙවියන්ගේම පිහිටයි (නදී) Reply 0
Y ඉරන්ත ගමගේ · 1 hour ago බොදු බල සේනාව මහින්දට කැමතියි. මම නම් දැන් බලන් ඉන්නේ දෙමළ සන්දානේ කාටද කියලා (නදී) Reply 0
Y ෆස්රුල් ගෆූර් - කටාර් · 1 hour ago මම නම් කියන්නේ ආගම විකුණගෙන එන කිසිවෙකුටත් අනුන්ව විනාශ කරලා හරි බලයට පත්වෙන්න ඕනේ කියලා හිතන අයටත් ජන්දය නොදෙන්න. රූපසිංහ මහතා ගැන දුකයි. (නදී) Reply 0
Y රේණු · 1 hour ago සිංහල ඡන්ද මහින්දට වැටෙන කොට සුලු ජාතික ඡන්ද රනිල් අගමැති කිරිමට යොදා ගනු ඇත. බොදු බල සේනාව එදා ඉදලා ස්වාධින වුනේ නැති බව නොදන්නොත් දන්නවා. නමුත් සිංහලේට එරෙහිව නැගෙන කුමන්ත්‍රන කරුවන්ට පිලිතුරු දිමට බෞද්ධ බලවෙිග එකතු වියයුතුයි. එ්ත් එක් ඇසක් පමණක් වැඩ කරන සංවිධානයකට එම කර්තව්‍ය ඉටු කරන්න හැකි වෙිවිද ? (නදී) Reply 0
Y චානක · 1 hour ago මේක දකිනකොට මගේ දිවට මී පැණි වත් කළා වගේ මිහිරක් දැනුනා. තිබෙන ඡන්ද සොච්චමටත් හෙනහුරා ලබන නිසා. (නදී) Reply 0
Y ගම්ලත් · 1 hour ago අයියෝ ජන්ද ලක්ෂ ගානක් අහිමි කරගත්තා නේද ? විමල් , විමල් ඉක්මනට නැගිටින්න. මේක නම් විජාතික කුමන්ත්‍රණයක්. (නදී) Reply 0
Y අනුර · 1 hour ago බෞද්ධ දර්ශනයට අකැප, කැප මොනවාද ? දේශපාලනයට සහ ජාතිවාදයට බුද්ධාගමේ ඉඩක් නොමැත. බික්සුන් වහන්සේලාගේ වගකීම් ඉටුකරන්නේ නැතිව දේසපාලන පක්ෂ වලට හේත්තුවීම මෙහි අවසානය විය හැක. (නදී) Reply 0
Y අජිත් · 1 hour ago ඔබ වහන්සේලා ගත්ත තීරණය හරි. මුලින්ම කොන්ද පන තියෙන නායකයෙක් රටට ඉන්න ඕනා. ඊට පස්සේ අපිට පුළුවන් වැරදි දේවල් තියනවනම් හදාගන්න. අපිට හරි දුකයි සිරිසේන මහතා ඉක්මන් වීම ගැන. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. (නදී) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago හැබෑ නේන්නම් ,ඉතින් මේගොල්ලන් එහෙ මිසක් වෙන කොහේ යන්නද? මොකද, තමුන්ගේ පැවැත්ම ගැනත් හිතන්න ඕනනේ. මේකෙන් මයිත්රිපාල මහත්මයට ලොකු වාසියක් වෙනවා කියල හිතෙනවා. අපේ රට බහු ආගමික රටක් නිසා. (නදී) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago දැන් එතකොට කට්ටියට බොදු බලේ මෛත්‍රීට සහයෝගේ දුන්නා නම් හොඳයි. මහින්දට දුන්නා නම් නරකයි. මේකේ අදහස් දාන කළු සුද්දන්ට අවශ්‍ය දේ බොදු බලවේග වලින් ඉටු කර ගන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. (නදී) Reply 0
Y ජානක · 1 hour ago රූපසිංහ, ස්වාදීන ආගමික සංවිධානයක් කියන්නේ පක්ෂ වලට කඩේ නොයන, දේශපාලනය නොකරන ආගමික අභිවෘද්ධිය සදහා කැපවන සංවිධානයක්. එහෙම කිව්වා කියල අපි විරුද්ධ පක්ෂයට කඩේ යනවා කියල ඔහේගේ ඔය මෝඩ මොලේට තේරෙන්නේ නැහැ. අනේ පව් (නදී) Reply 0
Y සත්‍යපාල · 1 hour ago "ඇතුලේ වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ" කියල පැරැන්නන් කියුවේ මේවට තමයි. (නදී) Reply 0
Y සිදත් · 1 hour ago අනේ අපරාදේ අපි ෆෙස්බුක් එකේ ශෙයා කරපු පොස්ට් ටික.. හාමුදුරුවනේ ලැජ්ජයි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බල සේනාව ගත්ත මේ තීරනය හරියි කියල අපිට තේරුම් යන්නේ තව මාස හයක් විතර ගතවුණාම. (නදී)
බළළා මල්ලෙන් එලියට පැන්නා. (නදී)
අනිවාර්යයෙන් මෛත්‍රී දිනනවා.(හේ)
හාමුදුරුවනේ අපි රතන හිමි හා හෙළ උරුමය සමගයි.. බොදු බලයට මින් මතු කිසිදු සහයක් නැත. (නදී)
බුදු අම්මෝ මේකට තියෙන ප්‍රතිචාර ගොඩ. ජනප්‍රිය ඇති වගේ. (නදී)
අනේ අපේ හාමුදුරුවනේ, ඇයි මෙහෙම කළේ. අපි කොතරම් බොදු බලයට ගරු කලාද. අපේ සටන පාවා දෙන්න එපා. මෛත්‍රීට සහය දෙන්න බැරිනම් ඔබ වහන්සේලාට ස්වාදීනව ඉන්න තිබුනා. ඉදලා එන ඕනෑම ආණ්ඩුවක වැරදි හදන්න තිබුනා. (නදී)
මට නම් හිතෙන්නේ මේක කොහොමත් ආණ්ඩුවේ කියලා නැතිනම් කරපු වැඩ වලට මෙච්චර දුර එන්න ආණ්ඩුව ඉඩ දේවිද? (නදී)
මෙතෙක් කාලයක් හදවතින්ම ආදරය කරපු බොදු බල සේනාවට අබසරනයි. අහිංසක අපේ බලාපොරොත්තු විනාශ කළා (නදී)
බොදුබලය කාලෝචිත තීන්දුවක් අරන් තියෙන්නේ. (ර)
බොදු බලයට ජය වේවා.! (ර)
ඒ කියන්නේ වක්‍රාකාරව මෛත්‍රීට සහය දෙනවා කියන එකයි.(හේ)
එතකොට ජන බලේ කාටද?(හේ)
රූපසිංහ මහතා හරි. හැමෝම කරන්නේ අදුරේ අතගාන එක. අපේ දු දරුවන්ගේ පනටික රැකෙන්නේ අපේ පන ටික රැකෙන්න මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා නිසයි. රට හරි මගට ගෙනියන්න උත්සහ කරන බොදුබලයට හා හෙළඋරුමයට ජනාදිපති තුමා සමග රට හොඳ මාර්ගයකට ගෙනියන්න හැකිවේවා.! (ර)
අන්න කාගත්තු තැන (නදී)
ඕක කියන්න ඉතින් විශේෂ රැස්වීමක් මොකටද? අපි දන්නා දේනේ. (නදී)
රූපසිංහ, ඡන්දෙ දෙන්න රට ජාතිය බේර ගන්න කෙනෙක් නැති කමයි අද අපේ ප්‍රශ්නේ ? (නදී)
හෙන්ඩුව පාවිච්චි කරන්නේ අලියට විනා පුසන්ට නොවේ. (ර)
රටත් සසුනත් පාවා දුන්නා. (ස)
අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි දැනගෙන හිටියේ මේගොල්ලෝ කඩේ යනවා කියල. ජාති වාදේ පතුරුවල රට විනාස කරන කට්ටිය. මේ ගමන ජනතාව පාඩමක් උගන්නාවි මේ හොරුන්ට. (ස)
ජය වේවා . (ස)
ලැබෙන ඡන්ද ටිකටත් කෙළවෙන වැඩක්. (නදී)
උපාලි මහත්තයෝ, බොදුබල සේනාව මහින්ද මහත්තයට මැතිවරණයට සහයෝගය දීම ගැන අපිට කිසිදු ගැටළුවක් නැහැ. අපිට තියන ප්‍රශ්නේ, අලුතින් ප්‍රකාශ නිකුත් කරමින් අමුතුවෙන් මේ දක්වන සහයෝගය මොකක්ද කියලයි. ආණ්ඩුවේ අනුග්‍රහය ලබමින් උපරිමයෙන් ආණ්ඩුවට සහයෝගය දුන්නා. ඒ නිසා මෙතෙක් සිදුකල කල කාර්යය අනුව ඔබ වහන්සේලා ආණ්ඩුවට ණය නැහැ. ඉදිරියේදී ණය වෙන එකකුත් නැහැ. කරන වැඩේ නියමෙට කරන්න ඔබ වහන්සේලා දන්නවා. අබ සරණයි! (නදී)
ඔය අන්තිම තුරුම්පු වෙන්න ඕන. (ර)
දැන් හරියටම හරි ? (අ)
ඔබ වහන්සේලාට ස්වාධීනව ඉන්න තිබුණා (දිල්)
ගත්ත තීරණය ඉතාම හොද දෙයක් ජය වේවා අපේ හාමුදුරුවනේ අපි ඔබ සමගයි (දිල්)
මේ අදහස් ටිකම ඇති බොදු බල සේනාවේ ජනප්‍රිය බව බලාගන්න.අපේ මහින්ද මහතාට ජයශ්‍රී.(දිල්)
සිංහල මිනිහෙක් රජ වෙනවට කැමති නියම සිංහලයෝ අපි! සිංහල මිහිහෙක් වගේ කෙනෙක් රජ වෙලා, රජකම දෙකටම නැති එකෙකුට දෙනවට වඩා දන්න යකා අපිට හොඳයි! (අ)
අබ සරණයි (නදී)
සියලුම බෞද්ද සංවිදාන එකතු වී පාටලි චම්පික ඉදිරිපත් කලානම් නිවරදියි. (නදී)
ඔික කියන්නත් දෙයක්ද, දැන් රටම දන්නවා බොදු බලය පස්සේ ඉන්නේ කව්ද කියලා (නදී)
මම නම් මුලින්ම දන්නවා කොහොමත් කඩේ යනවා කියලා. (නදී)
අබ සරණයි (නදී)
අපි දැන් සිට බොදු බලේට නෑ, බළළා මල්ලෙන් එලියට පැන්නා. (නදී)
බොදු බලයට ජය. නමුත් කොටින්ගේ උගුල් වල වැටෙන්න එපා. (නදී)
අබ සරණයි (නදී)
එයා නිවරදියි (නදී)
බොදු බලේ ගැන දුකයි මට නම් (නදී)
ඕක එදා ඉදන් කවූරුත් දන්නා දෙයක් නේද. ආණ්ඩුවට කඩේ ගියා කියලා (නදී)
අපේ හමුදුරුවො ඉතාම සුබ තීරණයක් ගැනීම අපට මහත් සතුටකි. අපේ සිංහල රට බේරාගත් නායකයාට සහයෝගය දී රට දියුණු කිරිමට එක සිතින් සහයෝගය දෙමු. (නදී)
හොදම තීරණයක් අරන් තියෙන්නේ .රට ගැන හිතලා ගත්තු තීරණයක්. අගමැති ආරක්ෂා කරන්නත් මොනවා කරන්නත් රටක් තියෙන්න ඕනා.(නදී)
ඉතාමත් වැරදි තීරණයක් (නදී)
මට හිතෙනවා මේ දේශනාව දෙන්නේ බන්දුල පෙරේරා විතරක් ඉස්සරහ තියාගෙනයි කියලා. (නදී)
උඹ මගේ පිට කසපන් මම උඹේ පිට කසන්නම්. තකට තක ජින් තක (නදී)
වඳුරාගේ පැවැත්මට උගේ වරිගය බෝකළ යුතුයි, මෙන්ම රැකගත යුතයි (නදී)
මෙච්චර දැගලුවේ මෙයාටම සහය දෙන්නද ? අදින් පස්සේ අපි නැහැ. (නදී)
බොදුබළ සේනා සංවිධානය ස්වාදීන ආගමික සංවිධානයක් වෙයි කියල අපි හිතුවේ. දැන් මෙය කඩේ යන සංවිධානයක්. අනේ බුද්දාගමට දෙවියන්ගේ පිහිටයි (නදී)
ගෝඨාභය මහතාගේ සහයත් මහින්ද මහතාටයි (නදී)
නිවැරදි තීරණයක් (නදී)
මොකා ආවත් නැතත් මහින්ද දිනනවා එ්ක ඉස්තිරයි (නදී)
ධනංජය, සිංහල මිනිහෙක් රජ වෙනවට කැමති නියම සිංහලයෝ අපි (නදී)
බොදු බලයට ඒකමතිකව මෙවැනි ප්‍රකාශයක් කරන්න කිසිසේත්ම බහැ එහි සාමාජිකයන්ගේ කැමැත්තක් නොමැතිව. අවසානයේ ඡන්දෙ දෙන්න ඕන කාටද කියල තීරණය කරන්නේ එකිනෙකා තනිවමයි. මේ ප්‍රකාශය ඇත්ත නම් අපි ජාතික හෙළ උරුමයට අපේ සහ අප දන්නා සියලුම ඡන්ද දෙන්න කටයුතු කරනවා සත්‍යයි. නැති නම් ජේ වී පී එකට දුන්නත් කමක් නැහැ මන්ද ඒ මිනිස්සුත් අපමණ වෙහෙසක් දරනවා. සමහර හොඳ ප්‍රතිපත්ති ඇති පක්ෂයයක් (නදී)
9 වැනි විනාඩියෙන් පසු කතාව නියමයි (නදී)
කියලවත් කරගන්න බෑ. හැබැයි බොදු බල සේනා කියන්නේ අරයගේ බළල් අතක් බව අපි නම් කලින්ම දැනගෙන හිටියා. මේකම ඇති මෛත්‍රීට දිනන්න. (නදී)
අපි දන්නවා අබ සරණ බව. (නදී)
ඕක අලුත් දෙයක් නෙමෙයි (නදී)
අපේ ආරක්ෂක ඇමති තුමාගේ සේනාවනේ , අනිවාර්යෙන් බොදු බල කට්ටිය ආණ්ඩුවට සහය , ඕක තමා සිද්ධාන්තය (ම)
ඕක විශේෂ ආරංචියක් නොවෙයි . (ම)
අපි දන්නවා මේ ගොල්ලේ කඩේ යන්නේ මහින්දට කියලා. ඕක මහලොකු දෙයක් නෙවෙයි මේකෙන් වෙන්නේ තවත් ඡන්ද අඩුවෙනවා (නදී)
බලය කා අතට ගියත් රට ආගාදයට වැටිලා ඉවරයි (නදී)
හෙළ උරුමෙට හුලන් තම මෙදාපාර. දැන් මුස්ලිම් අය ගියත් බයක් නැහැ . (ස)
වැරදි තීරණයක්.ආණ්ඩුවට කඩේ ගියා බොදු බලය. (ස)
මම ඇත්තටම බොදු බල සේනාවට කැමැත්තෙන් හිටිය කෙනෙක්.එත් මට අදින් පස්සේ මෙයාලව වැඩක් නැහැ. (ස)
ඕක කියන්න ඇයි මෙච්චරකල් තැටමුවේ.. (ස)
කියලවත් කරගන්න බැරි දෙයක්.... දැන් මුස්ලිම් දෙමල ඡන්ද වලින් 95% වඩා මෛත්‍රී ට... බොදුබලයට ජයවේවා... (ස)
අපි දැන් සිට බොදුබලේට නෑ. (ස)
බොදුබල සේනාවේ අවසානය ඔන්න ලැබිල තිබෙනවා. රට හදන්න ඉස්සල්ල ඔබ වහන්සේගේ විනය සාරධර්ම ටික හදාගන්න. (ස)
රට ජාතිය වෙනුවෙන් හිතන්න කාලේ ඇවිත්.... රට වනසන බලවේග සමහරවිට ගොවියෙක් අහින්සකයෙක් විදිහට ඒවි. නොරැවටී අපේ වටිනා ඡන්දය භාවිතා කරමු. බොදු බලය ගත් තීරනය හරි. (ස)
බුද්ධිමත් තීරණයක්...බොදුබලයට සදාජය! (ස)
යන්නේ කොහේද මල්ලේ පොල් අපි දන්නවා. (ස)
ඉතින් ඕක අලුත් දෙයක් නෙමෙයිනේ... බොදු බලේ හදපු අයට සහය දෙන්නේ නැතිව වෙන කාට දෙන්නද? (ස)
අනේ හාමුදුරුවනේ මොකද මේ කරගත්තේ ? (නදී)
මම අහපු හොඳම ප්‍රවෘත්තිය. හරි සන්තෝසයි. (ස)
රනිල් එනවට වැඩිය මහින්ද එන එක හොඳයි. ඒ උනාට කුඩුකාරයෝ හොරු නම් තියාගන්න හොද නෑ. බොදුබල සේනාවේ තීරණය හරි කියල හිතනවා. (නදී)
අනේ, බොදු බලේ අනාගත්තා........ අපේ සපෝර්ට් එකත් අයෙ නෑ බොදු බලේට... (ස)
බොහොම ස්තුතියි බෞද්ධ හැමෝම හාවෝ කළාට (නදී)
මම හිතන් හිටියේ බොදු බලේ ආගම ආරක්ෂා කරන සංවිධානයක් කියලා. (නදී)
බොදු බලෙයට රැවටුන. ඔන්න .......තුමා නාගන්න හැටි බලමු. (ස)
ඔය බලය පිහිටෙව්වේ කව්ද කියලා, කාගේ උවමනාවටද කියා දැන් කව්රුත් දන්නවා (නදී)
සිංහල ඡන්ද මහින්දට වැටෙන කොට සුලු ජාතික ඡන්ද රනිල් අගමැති කිරිමට යොදා ගනු ඇත. බොදු බල සේනාව එදා ඉදලා ස්වාධින වුනේ නැති බව නොදන්නොත් දන්නවා. නමුත් සිංහලේට එරෙහිව නැගෙන කුමන්ත්‍රන කරුවන්ට පිලිතුරු දිමට බෞද්ධ බලවෙිග එකතු වියයුතුයි. එ්ත් එක් ඇසක් පමණක් වැඩ කරන සංවිධානයකට එම කර්තව්‍ය ඉටු කරන්න හැකි වෙිවිද? (ස)
අපොයි අපේ හාමුදුරුවනේ උන දෙයක්. (නදී)
පළමුව කල්පනා කරන්න ඕන , මැතිවරණයක් ලං වෙද්දීම එංගලන්තෙ ඉන්න දෙමල සංසදය රජයට විරුද්ධව කතා කරන්නේ කියල. කිසිම කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ලංකාව තුල සැම ජාතියක්, ආගමක් එකමුතුව ජීවත්වන තරමට දෙමල සංසදයට දැඩි අවාසියක් සිදුවෙනවා . අද සැම දේශපාලන පක්ෂයක්ම එකමුතුවෙලා ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මෛත්‍රී මහත්තය ජනපති උනොත් ශ්‍රී ලංකාව තුල විදායකය නැති වෙලා සැම ආයතනයක්ම ස්වාදීන වෙලා පාර්ලිමේන්තුව තුලින් ප්‍රජාතන්ත්‍රවාදය ඇති උන විට, බටහිර රටවල් අපේ රට තුල සිදු උණු සියලු චෝදනා පසෙකලා සංවර්ධනයට උදව් කරනවා. එවිට තවදුරටත් දෙමල වැසියන්ට විදේශ රටවල රැකවරණයක් නැති වෙන අතර දෙමල සංසදයේ මතයන් වලට ඒ අය අවනත නොවන්නේය. ඒ වගේම මේ ආත්මෙට නැවත යුද්දය විකුණන් කන්න අවස්ථාවක් නොලැබෙනු ඇත. අවසානෙදි කාටවත් නොතේරුනේ මේ සිංහල ඡන්ද , මුස්ලිම් ධන්ද ටික වැටෙන්නේ එකම පක්ෂෙට කියල. මේ දේවල් නොතේරෙන්න තරන් ගොන් හරක් ලංකාවේ නොසිටීම අපිට දුක. (ස)
විමල්,ජානක, සුදත් ඔබල ඔය කියන්නෙ රජයට කඩේ යනවා කියනේ. ඔය කියන කියමන තුලින් ඔබලා කඩේ යන්නේ විරුද්ධ පක්ෂයට නේද? (නදී)
බොදු බල සේනාව අපිව පාවල දුන්න සිංහල බෞද්ධයට අබ සරණයි මින් පසු අපි බොදුබල සේනාව සමග නැත. (ස)
බොදුබළ සේනා සංවිධානය ස්වාදීන ආගමික සංවිධානයක් කියලයි අපි හිතුවේ. මෙච්චර දැඟලුවේ මෙයාටම සහය දෙන්නද ? අදින් පස්සේ අපි නැහැ. (නදී)
අනේ හොඳයි. මෛත්‍රී පරාද උනත් කමක් නැහැ මේ අය නැතුව. ලෙඩා මලත් බඩ සුද්දයි. (නදී)
වෙන්න යන්නේ මොනවද කියල දැන් මට තේරෙනවා . පහුගිය කාලය පුරාවටම මමත් රැවටුනා. මගෙන් සිදුවුන සියලු වැරදි වලට මම සියලු ලංකාදීප පාඨකයන්ගෙන් සමාව ඉල්ලනවා. (ස)
කාට කාටත් කෙරුවාව තේරෙන්න රට රනිල්ට යන්නම ඕනෙ.බුද්ධ ශාසන ඇමතිකම වික්‍රමබාහුට දෙන්න ඕනෙ.හැම පොලිසියකටම බයිබලය ගානේ දෙන්නත් ඕනෙ,ස්ට්‍රයික් කරන එවුන්ව පන්නල 1980 වගේ හෙන්චයියලගෙන් පුරවන්නත් ඕනෙ.කෝක නැතත් ඡන්දෙ දිනපු ගමන් පොලිසියට සතියක්ම නිවාඩු දෙන්නම ඕනෙ. (ස)
ෆයිල් තියෙනවා ඇති (නදී)
බන්දුලට හැමදාම මොනවහරි කියන්න තියෙනවා. ඒ පාර රතන හාමුදුරුවෝ එපා වෙලා ඕමල්පේ හාමුදුරුවෝ නැතුවම බැරිලු. එතකොට මහින්ද චින්තනය ලියපු අයත් එපාද? (ස)
මේ වගේ සංවිදාන ස්වාදීනව හිටියානම් තමයි හොඳ. මේකෙන් වෙන්නේ සිංහල ජාතිය දෙකට බෙදීමක්. (නදී)
අන්න කාගත්තු තැන (නදී)
හොරු සමග හෙලුවෙන් කියන්නෙ මෙන්න මේවට තමයි (නදී)
මහින්ද රාජපක්ෂතුමාගේ පරම්පාරව හොඳ බෞද්ධයෝ. මෛත්‍රී කෙසේ වෙතත් එයා වටා ඉන්න පිරිස බෞද්ධයෝ නොවේ. ඔවුන් බුද්ධාගමට විරුද්ධව යටින් වැඩකරන අය..කරු වගේ බෞද්ධයන්ට තැනක් නැහැ. හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගත්තේ නිවැරදි තීරනයක්. (ස)
අර ජාතියේ උන් දැන් බෞද්ධයින්ට පස්ස පැත්තෙන් හිනා වෙනව ඇති. මෙන්න නියම පාවා දීම්. වරදාන වරප්‍රසාද වලට ආශාවේ චීවරය දරලා බුදුහාමුදුරුවන්ටත් සාසනයටත් සමස්ත සංඝ රත්නයටත් අපහාස නොකර කඩේ යනවනම් කඩේ යන්නකෝ. (ස)
අපේ හාමුදුරුවනේ, අපි හැමෝම ඔබ වහන්සේව විශ්වාස කළා (නදී)
කරුණාජීව ඇතුළු කඩේ යාමට කැමති සියලු දෙනාටයි. ඔය නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි. මොකද හිඟන්නා තුවාලය පෙන්වමින් යාතිකයකු ලෙස සිටිනවා මෙන්,යුද්ධය පෙන්වමින් රට පාලනය කල රනිල් මහතාට වඩා මහින්ද මහතා වටිනවා. මොකද රටේ නිසි පැවැත්මක් හෝ අපේ ශ්‍රී ලාංකිකකම පිලිබදව රනිල්ට කිසිදු හැඟීමක් නැහැ. එ්ක ඔහුගේ දේශනා වලින්ම පැහැදිලියි. අනික ඔහුගේ ගෝල බාලයින් මුදල් හම්බු කිරීමේ පිපාසාවෙන් පෙළෙමින් ඉන්නේ. ඔවුන් රටේ පාලනයට ආවොත් වන්නේ හනුමා දරපලන්න ගත්තා වගේ මුදල් හම්බු කිරීමට පටන් ගැනීමයි. එත් රනිල් නම් එහෙම නොකරන බව මා ද පිලිගනිමි. කොහොම උනත් ඔය දැන් ඉන්න ගෝලබාල යක්කු හරි හම්බු කරගෙන ඉන්නවා පරම්පරා ගණනකට. ඔවුන්ට හම්බු කිරීමේ ඇති අවශ්‍යතාව එන්න ඉන්න යක්කුන්ට වඩා අඩු බව නම් පැහැදිලි බව කිවයුතුය. (ස)
මේක අලුත් දෙයක් නෙවෙයි. අපි මේක වෙන බව දන්නේ මාස ගනනකට කලින්. අබ සරණයි (නදී)
අව ජාතික රජයක් හදල දවස් 720 කින් පිවිතුරු කොරන්න දඟලන භූතයෝ පාර්ලිමේන්තු සර්ව පාක්ෂික තේරීම් සබාවේදී මේ තිරණගන්න තියෙන අවස්ථාවට පිටු පාන්නේ මන්ද?අටුව කඩා පුටුව හදන මක බාස් ලාගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ. බොදුබලය හරි.දන්නා. යකා හොඳා හෙට රට වෙනුවෙන්.(ස)
මන් නොදනී රටම දනී. (නදී)
රනිල්ට වඩා මහින්ද හොඳයි. එ්ත් අපි හිතුව චම්පික එයි කියලා (නදී)
මේක රංගනයක් විතරයි.(හේ)
හපොයි යන්තම් එක මරාලෙකින් බේරුනා මෛත්‍රී ඔයා.(නදී)
පොදු අපේක්ෂක සිරිසේන මහත්තයට දෙන ලොකුම සහයෝගයක් තමයි, ඔබ තුමන්ලා මහින්ද මහත්තයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීම. හුඟ දෙනෙක් බයේ හිටියේ ඔයගොල්ලෝ සිරිසේන මහත්තයට සහය පල කරන්න ඉදිරිපත් වේවි කියල. (ස)
දැන් ඔය බොදු බලේම නේද මහින්දට බැන බැන හිටියේ පහුගිය දවස්වල. දැන් මොකද දන්නේ නැහැ එක පාරටම උනේ. මදැයි බලන් හිටිය මෙයාල ගැන. (නදී)
මේකට කොමෙන්ට්ස් දාන්නේ සල්ලි කාරයෝ. මොකෝ ගමේ දුප්පතා කොමෙන්ට්ස් දාන්නේ නැහැනේ. රනිල් මහත්තය කෙරුව මතකද අවුරුදු 2ක්. (නදී)
මොලේ තියෙන, අතීතේ අමතක නැති මිනිස්සු අලියට රැවටෙන්නේ නැහැ......... නිවැරදි තීරණයක්..... බොදු බලයට ජය..හරිම සන්තෝසයි. (ස)
මම හිතන්නේ නොදන්නා මිතුරාට වැඩ දන්නා හතුරා හොඳයි කියලා. ඔබ වහන්සේලාගේ තීරණය හරි. (නදී)
ප්‍රස්නේ මෛත්‍රිපාල නෙමේ. බලයට එන අලියා. (නදී)
අපිට ගහන්න ඕනා මඩු වලිගෙන් (නදී)
අපි දැනන් හිටිය පෙරට ආපු වේගෙට සහ කොරපු වැඩ බැලුවම වැඩ දැක්කහම .හොද ඉක්කමනටම ඔය වගේ ජාති වාදී ආගම් වාදී කල්ලි නැති වෙලා යන එක (ස)
අබ සරණ කියන්නේ ඔන්න ඕකට නේද ? (නදී)
කව්රුවත් උඩ පනින්න එපා. මේක වෙලාවේ හැටියට ගත්ත තීරණයක් විතරයි . දැන්වත් හැමෝම කරන්න ඕන දේ අවබෝධ කරගත්තොත් හොදයි. මේ හැම ස්වාධීන ආයතන ලංකාවේ ගොඩ නගන්න ඔය හවුල කවදාවත් කරන්නේ නෑ . ඒවාට රැවටෙන්න එපා.අපි දැනට ජිනිවා ප්‍රශ්නෙට උත්තර හොයමු. අපේ රට කඩන්න හදන බලවේග ඉස්සෙල්ල පරද කරමු. එට පස්සේ රටට ගැලපෙන පාලන ක්‍රමේකට යමු. (ස)
ඕක කියන්න මෙච්චර තෙපෙර බෑවට අපි නම් දන්නවා. අපරාදේ තව ඡන්ද කීයක් අඩු වේවිද ? (නදී)
ඔබ වහන්සේ ගත්තු තීරණය රටේම ප්‍රසංසාවට. (නදී)
මොනවා කිවුවත් දිනන්නෙ මහින්ද (ස)
නඩු කොපිත් ඇති ෆයිල් එක ඇතුලේ ... ඒකයි මේ. (නදී)
ජය ශ්‍රී (නදී)
කිතුනුවන්ට විරුද්ධ බොදු බල සේනාවට අපි විරුද්ධයි ! (ස)
බළලා මල්ලෙන් එළියට පැන්නා (නදී)
බොදුබලේ පිටුපස ඉදල තියෙන්නේ යු. එන්. පිය , දැන් තේරනව නේද යටිකුට්ටු වැඩ. කව්ද කලබල ඇතිකරලා තියෙන්නේ කියලා.(නදී)
මේ රටේ සමහරුන්ට එක රැයින් පිල් මාරු කරන්න හොදනම්, තව සමහරුන්ට, ත්‍රස්තවාදය හා අන්තවාදය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නත් මේ රටේ අයිතිය තියෙනවා නම්, බොදුබල සේනාවට ඔවුන්ගේ මතය අනුව කැමති අපේක්ෂකයෙකුට සහය දක්වන්න අයිතියක් නැද්ද? තමන් කැමති දේශපාලන මතයක් දරන්න හැමෝටම අයිතියක් තියෙන බව, සමහර අන්තවාදී පිරිස් වලට අමතක වෙලා බව පේනවා. (නදී)
අලුත්ගම සිද්දියේදී හැමෝම දැනගත්තා බොදු බලේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා. ඕක අමුතුවෙන් තීරණය කරන්න අවශ්‍ය නැහැ. වෙන කාට සපෝට් කරන්නද? දෙගොල්ලොන්ටම අබසරනයි. මෛත්‍රී ආවොත් බුදුසරනයි. (නදී)
ජය වේවා, විජාතික බලපෑම් වලට යටත් නොවනු. (නදී)
අපේ විශ්වාසය නැති කරා. ඒ ගැන දුක් වන්න වෙනවා (නදී)
බොදු බල සේනාවේ තීරණය මේ වෙලාවේ නිවරදියි. මේ වෙලාවේ කරන්න ඕන මේ දේ තමා. මෛත්‍රී කෙසේ වෙතත් එයා වටා ඉන්න පිරිස දිහා බලපුවම රටට චුට්ටක් හරි අාදරේ තියෙන කිසිම කෙනෙක් ඒකට සහය දෙන්න බෑ. (නදී)
බොදු බලේට තේරුණා කව්ද හරි කියලා. ඒක වෙන්න ඇති (නදී)
මෙත්‍රීපාලගෙ වටේ ඉන්න අයත් එක්ක බොදු බලසේනාවට කොහෙත්ම එකට වාඩි වෙන්න බෑ. එහෙම බැලුවාහම මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් විකල්පයක් බොබසේට නෑ. ඔවුන්ගේ තීරණය නිවැරැදියි. (නදී)
මමත් බොදු බලේ වැඩ වලදී ලඟින්ම හිටපු කෙනෙක්. එ්ත් දැන් තේරෙනවා ඇත්ත තත්වය. මින් ඉදිරියට ඔබ වහන්සේලාට මගේ සහයෝගය නෑ. බෞද්ධයෝ විදිහට අපි ඔබලාව විශ්වාස කලා. එ්ත් ඇත්ත තේරුනේ අද. අපිට අබ සරණයි. (නදී)
අපි බයෙන් හිටියේ මෛත්‍රී මහත්තයට සහයෝගය කියලා ප්‍රකාශ කරලා මෛත්‍රී මහත්තයාගේ ජයග්‍රහණය නැති කරයි කියලා. ඇති යාන්තම්. (නදී)
බොදුබල සේනාව කවදත් කෙලින් හිටියා. එයාල රාජිත එක්ක හැප්පුනා. රාජිතට ප්‍රශ්ණ ආවේ එතන ඉඳලයි. (නදී)
මෙන්න බලන්න බළලා මල්ලෙන් එළියට පැන්නා (නදී)
බැරි වෙලාවත් මේ ගොල්ලෝ මෛත්‍රීට උදව්වට අාවා නම් අවාසියි (නදී)
කට්ටියට හොදටම හිතට අමාරුයි වගේ. බොදු බලය කියන්නේ බොදු බල සේනාවම නෙමෙයි. එදා ඉදන් බොදු බලය මහින්දට තමයි. ඒ බලයට අභියෝග කරන්න ඔය එන් ජි ඕ වලට බැහැ. ඒ බලය නැති අයට කොච්චර දැගලුවත් වෙන්නේ අවසානයේ කුඹුරු හාන්නම තමයි. හෙළ උරුමය අද නිවැරදිව තීරණය ගනීවි කියල හිතනවා. රතන හාමුදුරුවෝ අපිට අනවශ්‍යයි. නමුත් ඕමල්පේ හිමියන් ඇතුලු අනෙක් සියල්ලන් මේ රටේ සිංහල බොදු අයිතිය වෙනුවෙන් හඩ නගන්න ඉදිරියටත් සන්ධානය තුල සිටිය යුතුයි. (නදී)
තෙරුවන් සරණ නොගිහින් වැඩකළාම අබ සරණ තමා. ඉතින් ඕක අහන්න දෙයක් ද ? (නදී)
අපිට නම් මේවා අමුතු පුවත් නෙමේ. බඩ අල්ලාගෙන ඇති තරම් හිනාවෙන්න පුළුවන් විහිලු. අල බතල ගානට මිනිස්සුන්ව තම්බන්න බැහැ හාමුදුරුවනේ. මේ කාලේ කොමඩි චිත්‍රපටි වලට ඉල්ලුමක් නැත්තෙත් එකනේ. මේ කොමඩි නාට්‍යයට, "අබ සරණයි" කියන නම නම් කදිමයි, මල් පහයි! (නදී)
නිවැරදි තීන්දුවක් ගත්තේ. සන්දානයක් උනහම එකතු වෙන කණ්ඩායම් වලට ඉල්ලීම් දෙන්නම වෙනවා. ඒ කට්ටිය ඉල්ලන ඒවා අපි දන්නවනේ (නදී)
එතකොට හාමුදුරුවනේ ආණ්ඩුවේ ඉන්න කුඩු ඇමතිලා හතර දෙනා තව අවුරුදු 6 ඉන්නවනේ (නදී)
ආගමික නායකයන් කළ යුතු දේ සහ අකැප දේවත් තේරුම් ගන්න (නදී)
අනේ ඕක අපි දන්නවනේ අවසර ! (නදී)
හොද තීරණයක් ඔබ වහන්සේ මේ ආණ්ඩුවේ හොරු පන්නලා හරි මගට ගන්න (නදී)
හෙන ගැසූ වගයි (නදී)
මෙය ඉතාම හොඳ ප්‍රතිචාරයක්. මොකද මොනතරම් සේවයක් කලත් කවදාවත් සුළු ජාතික ඡන්ද වැඩි ප්‍රමාණයක් මහින්ද මහතාට හම්බ වුනේ නැහැ. ඒවා හැමදාමත් ගියේ එජාපයට. සන්ධානයට කවදත් විශිෂ්ඨ ලෙස දිනුවේ ලැබුණු බහුතර සිංහල ග්‍රාමීය ඡන්ද වලින්. එම නිසා සියලු සිහල බොදු බලවේග එක්කරගත යුතුය. (අ)
ඇත්තටම මෛත්‍රී අහිංසක අවංක මනුස්සයෙක්. සමහරු ඒ මනුස්සයව රවට්ටලා අමාරුවේ දැම්මා. කවුරු එහා මෙහා පැන්නත්, කවුරු කාට සහයෝගය දෙනවා කිව්වත් ජනාධිපතිවරණයකදී ප්‍රධානම සාධකය වන්නේ ඉදිරිපත් වන පුද්ගලයන්ගේ ප්‍රතිරූපය. මහා මැතිවරණයක් මෙන් නොව මෙහිදී බහුතර ජනතාවක් ඡන්දය දෙන්නේ පුද්ගලයාටයි. කොහොම වුනත් දැන් මෙම සටන MR සහ MP අතර. බොරු මඩ ගැහිලි නැතුව අපි ජනවාරියේ බලමු ප්‍රතිපලය. (නදී)
කෙලින් ඉන්න කොන්ද පණ තියෙන කෙනෙකුට බොදු බල සේනාව සහය දැක්විම ගැන සතුටුයි. විශ්වාසයි. සුභ පැතුම්.... ඡය නියතයි එම් ආර්ට (අ)
රූපසිංහ, සැබෑ වෙනසක් සදහා අපි විරුද්ධ පක්ෂයට කඩේ යනවා තමයි. (අ)
අන්න නියමයි! ජනතාවට දැන් පුළුවන් දෙන්නම එක සැරේ පරද්දන්න. ජයවේවා! බන්දුල පෙරේරා මහතා මේ මොහොතේ සිහිපත් වන්නේ ඇයිද මට ? (නදී)
ඇත්තම කිව්වොත් මේක උගුලක් ඇරෙන්න වෙන දෙයක් නෙමේ. හේතුව අලුත්ගම සිද්දියෙන් මේගොල්ලෝ හොඳටම ජනතා අප්‍රසාදයට පත් උනා. එහෙම තියෙද්දී දැන් මේ සහය දෙන්න යන්නේ ඒ ගොල්ලන්ට දිනවන්න ඕන අපේක්ෂකයාට නෙමේ. (නදී)
ඔබ වහන්සේලා ගත්තේ හරි තීරණයක්. මුලින්ම කොන්ද පන තියෙන නායකයෙක් රටට ඉන්න ඕනා. ඊට පස්සේ අපිට පුළුවන් වැරදි දේවල් තියනවනම් හදාගන්න. එදත් ඔබ වහන්සේ එකයි. ඉදිරියටත් එහෙමයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. (නදී)
බොදු බල සේනාවේ තීරණය මේ වෙලාවේ නිවරදියි. මටත් බොදුබල සේනාවේ ක්‍රියා කලාපය ගැන හොඳ සහ නරක දෙකම තියෙනවා. නමුත් මේ වෙලාවේ කරන්න ඕන මේ දේ තමා. මෛත්‍රී කෙසේ වෙතත් එයා වටා ඉන්න පිරිස දිහා බලපුවම රටට චුට්ටක් හරි අාදරේ තියෙන කිසිම කෙනෙක් ඒකට සහය දෙන්න බෑ. (නදී)
දඟලපු දැගලිල්ලට මම නම් ඕක හිතල ගොඩක් කල්. (නදී)
බන්දුල පෙරේරා කඩේ යන්නේ කොළඹ කුරුඳුවත්තටද ? කුඹුරු කෙටිල්ල ගැන අහගන්නකෝ දකුණු පළාතේ පරණ මිනිස්සුන්ගෙන්. (නදී)
මුස්ලිම් සහෝදරවරුනි, ඔන්න ඔබට සිතන්න අවස්ථාවක්. එදා බේරුවල සිදුවීම් වලදී අප කී දේ නිවැරදිය. ඡන්දය දීමට පෙර මොහොතක් සිතන්න. (නදී)
පෙරකදෝරු කමට වැඩිය කුඹුරු කෙටිල්ල හොඳයි බන්දුල. (නදී)
ජයවේවා
දැන්ම අමුඩ කෙටියක් සොයා ගන්න බන්දුලතුමෝ . අපි හෙට අනිද්දට කුඹුරු කරන කොට හාන්න නගුලේ බඳින්න යන්නේ ඔබතුමාව ! (අ)
සමන්ජය, ගෙදර ඡන්ද ලැබෙන්නේ කොහොමත් ගෙදර අපේක්ෂකයාට නේද ? (නදී)
බොදුබල සේනා සංවිධානය විසින් ඉල්ලීම් කීපයක් පෙර ඉදිරිපත් කරල තිබුනා. ඒවාට කැමති වන අපේක්ෂකයෙක්ට තම සහය දෙනවා කියලා. ඒවට කැමති වෙලාද ? (නදී)
හැංගිලා වෙස් බැන්දත් නටන්නේ එළිපිට ඔය ඉන්නේ නියම සිංහ වෙස් බැඳගත් ..... (නදී)
නිමල් බය වෙන්න එපා රාජිතල වගේ අය ඉන්නකන් බොදුබලේ මෛත්‍රීට සහයෝගේ දෙන්නේ නැහැ. හෙට අනිද්දට බොදුබල සේනාව එලියට බැස්සහම බලන්න කොහොමද ජනතා සහය කියල. බොදුබල සේනාව මහින්දව මේ සැරේ පත්කරලා නිකන් ඉන්නේ නැහැ. රජය නිවැරදි මගට ගන්න බලපෑම් කරනවා. (නදී)
බන්දුල සමන්ජය පෙරේරා මරු කියවයි. (නදී)
අයියෝ අපේ මේ ජනාධිපතිතුමාත් කරගන්න වැඩ ? ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්. (නදී)
කොන්ද පණ තියෙන්නේ ඕන හරි දේට හරි කියන්නත් වැරදි දේට අනුබල නොදෙන්නත් . ඔය දෙකට නැති කොන්ද රටකට නෙවෙයි ගෙදරකටවත් වැඩක් නැහැ. (නදී)
බොහොම හොද තීරණයක් (නදී)
අපි නම් ඕක කලින්ම දැනගෙන හිටියා. බළලා මල්ලෙන් එලියට පැන්නා නේද? මේකටද බොදුබල සේනා මෙච්චර කල් දැඟලුවේ? රටේ ඉන්න අහිංසක තරුණ තරුණියෝ රවට්ටගෙන සමුළු රටපුරා තිය තියා කෑ ගැහුවේ මේකටද? අපිත් ආඩම්බරෙන් හිටියේ මීට පස්සේ අපිත් නැහැ (නදී)
හාමුදුරුවනේ ඔබ වහන්සේලා හැමදාම ගත්තේ නිවරදි තීන්දු. පුලුවන්නම් මහින්ද එක්ක ගිවිසුමක් ගහන්න ලඟ ඉන්න හොරු පන්නනවා කියලා. (නදී)
හයිවේ එකේදී වගේ වාහනේට ආයෙත් " එතනෝල්" දාලද දන්නේ නැහැ? හැරෙන කොට දන්නවා පොල්පැලේ කන බව. (නදී)
මහින්දව යුද අධිකරණයට ගෙනයාම සඳහා ඔහු පරාද කිරීමට වෙර දරන ගෝලීය දෙමල සංසදය, දෙමල ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිට ගන්නවට වඩා අප සියලු දෙනාටම ජීවත් වන්නට රටක් ගොඩ නැගු මහින්ද සමග එක්වීමේ වරද කුමක්ද? (නදී)
අපිත් විශ්වාස කළානේ. එතකොට දැන් විමල් හොඳයි. විමල්ට ඥානසාර හිමි හොඳයි (නදී)
මට ලංකාවෙ මිනිස්සු ගැන පුදුම හිතෙනවා. සිංහල බෞද්දයෝ එකක් මතක තියාගන්න. මහින්ද වැටුනොත් වැටෙන්නේ තමාගේ ඇඟ උඩ බව ඒක උඩ ජය නංවන්නේ සුලුතරය හා අන්‍ය අගම්වාදියෝ බව. විෂේෂයෙන් හෙළ උරුමය ඒ බව මතක තියා ගත යුතුයි. (නදී)
අසව්, අසව්, අසව්. සංදානයේ මුස්ලිම් ජන්ද පදනම මේ මොහොතේ පටන් දෙදරා , ඉරිතලා ගිය වගයි. (නදී)
එළකිරි ජයවේවා. (නදී)
දැන් ඉතින් හෙරොයින්, එතනෝල් තවත් වැඩි වෙයි (නදී)
හාමුදුරුවනේ ශ්‍රී දළදා මාලිගාවට ගහපු එක අමතකද ? ඕක චීවරේටත් කරන අවනම්බුවක් කොටිත් එක්ක සෙට්වෙන බව අපි දන්නවා (නදී)
හොඳ තීරණයක් (නදී)
මම අහපු හොඳම ප්‍රවෘර්තිය. හරි සන්තෝසයි. දෙවියන්ගේම පිහිටයි (නදී)
බොදු බල සේනාව මහින්දට කැමතියි. මම නම් දැන් බලන් ඉන්නේ දෙමළ සන්දානේ කාටද කියලා (නදී)
මම නම් කියන්නේ ආගම විකුණගෙන එන කිසිවෙකුටත් අනුන්ව විනාශ කරලා හරි බලයට පත්වෙන්න ඕනේ කියලා හිතන අයටත් ජන්දය නොදෙන්න. රූපසිංහ මහතා ගැන දුකයි. (නදී)
මමත් කියන්නේ බොදු බලේ හරි. (නදී)
සිංහල ඡන්ද මහින්දට වැටෙන කොට සුලු ජාතික ඡන්ද රනිල් අගමැති කිරිමට යොදා ගනු ඇත. බොදු බල සේනාව එදා ඉදලා ස්වාධින වුනේ නැති බව නොදන්නොත් දන්නවා. නමුත් සිංහලේට එරෙහිව නැගෙන කුමන්ත්‍රන කරුවන්ට පිලිතුරු දිමට බෞද්ධ බලවෙිග එකතු වියයුතුයි. එ්ත් එක් ඇසක් පමණක් වැඩ කරන සංවිධානයකට එම කර්තව්‍ය ඉටු කරන්න හැකි වෙිවිද ? (නදී)
මේක දකිනකොට මගේ දිවට මී පැණි වත් කළා වගේ මිහිරක් දැනුනා. තිබෙන ඡන්ද සොච්චමටත් හෙනහුරා ලබන නිසා. (නදී)
අයියෝ ජන්ද ලක්ෂ ගානක් අහිමි කරගත්තා නේද ? විමල් , විමල් ඉක්මනට නැගිටින්න. මේක නම් විජාතික කුමන්ත්‍රණයක්. (නදී)
බෞද්ධ දර්ශනයට අකැප, කැප මොනවාද ? දේශපාලනයට සහ ජාතිවාදයට බුද්ධාගමේ ඉඩක් නොමැත. බික්සුන් වහන්සේලාගේ වගකීම් ඉටුකරන්නේ නැතිව දේසපාලන පක්ෂ වලට හේත්තුවීම මෙහි අවසානය විය හැක. (නදී)
ඔබ වහන්සේලා ගත්ත තීරණය හරි. මුලින්ම කොන්ද පන තියෙන නායකයෙක් රටට ඉන්න ඕනා. ඊට පස්සේ අපිට පුළුවන් වැරදි දේවල් තියනවනම් හදාගන්න. අපිට හරි දුකයි සිරිසේන මහතා ඉක්මන් වීම ගැන. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. (නදී)
හැබෑ නේන්නම් ,ඉතින් මේගොල්ලන් එහෙ මිසක් වෙන කොහේ යන්නද? මොකද, තමුන්ගේ පැවැත්ම ගැනත් හිතන්න ඕනනේ. මේකෙන් මයිත්රිපාල මහත්මයට ලොකු වාසියක් වෙනවා කියල හිතෙනවා. අපේ රට බහු ආගමික රටක් නිසා. (නදී)
බන්දුල උපාලි පෙරේරාට ජයවේවා. (නදී)
දැන් එතකොට කට්ටියට බොදු බලේ මෛත්‍රීට සහයෝගේ දුන්නා නම් හොඳයි. මහින්දට දුන්නා නම් නරකයි. මේකේ අදහස් දාන කළු සුද්දන්ට අවශ්‍ය දේ බොදු බලවේග වලින් ඉටු කර ගන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. (නදී)
කරන්න ගිය වැඩේ බැරි වෙලා වගේ. (නදී)
රූපසිංහ, ස්වාදීන ආගමික සංවිධානයක් කියන්නේ පක්ෂ වලට කඩේ නොයන, දේශපාලනය නොකරන ආගමික අභිවෘද්ධිය සදහා කැපවන සංවිධානයක්. එහෙම කිව්වා කියල අපි විරුද්ධ පක්ෂයට කඩේ යනවා කියල ඔහේගේ ඔය මෝඩ මොලේට තේරෙන්නේ නැහැ. අනේ පව් (නදී)
බොහොමත්ම ස්තුතියි අපේ හාමුදුරුවනේ. (ර)
කියලවත් කරගන්න බැරි දෙයක් උනේ. (ර)
ජය වේවා ! (නදී)
දැන් අපේ ඡන්ද මහින්දට නැහැ (නි)
ඔබලාගේ තීරණය නිවැරදියි (නදී)
පොදු අපේක්ෂකයා ගෙනල්ලා එට අච්චාරුවක් කරනවා. අපේ සහයෝගය නැහැ (නදී)
අපේ හාමුදුරුවෝ ගත්ත තීරණය හරි. රට ගැන ගත්ත තීරණයක්. ජය වේවා (නදී)
බොදු බලේ හාමුදුරුවරු හරියටම හරි (නි)
බොහොම හොද තීරණයක්.(හේ)
අපේ හාමුදුරුවන්ට හැමදාමත් තෙරුවන් සරණයි (නදී)
"ඇතුලේ වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ" කියල පැරැන්නන් කියුවේ මේවට තමයි. (නදී)
ඡන්ද වැඩ වලට දැන් ගොඩක් පහසුයි.(හේ)
කොහොමත් ඒක වෙනවා කියලා අපි දන්නවා.(හේ)
අනේ අපරාදේ අපි ෆෙස්බුක් එකේ ශෙයා කරපු පොස්ට් ටික.. හාමුදුරුවනේ ලැජ්ජයි. (නදී)