දෙමළ ජනතා ගැටලූ වලට මෙන්ම එම ජනතාව වෙනුවෙන් වඩාත්ම සංවේදී වන අපේක්‍ෂකයා වෙනුවෙන් මෙවර ජනාධිපතිවරනයේදී සහය දීමේ සූදානමක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේස් පේ‍්‍රමචන්‍ද්‍රන් මහතා කිය.
ජනාධිපති වරණයේදී සිංහල ජනතාව බලන කෝණයෙන් නොවේ. දෙමළ ජනතාව බලන්නේ සමහර අයට ඕනෑ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න නමුත් මේ දෙමළ ජනතාවට ඊට වැඩිය ප‍්‍රශ්න තිබෙනවා. ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් අපට ඕනෑ. දැන් ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙන්නකු ඉන්නවා. ඒ අතරින් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් අවධානය යොමු කරන පුද්ගලයා ගැන තමයි අපි බලන්නේ. අපේ පක්‍ෂ නායකයින් හා සාමාජිකයින් ඉතා ඉක්මනින් රැස් වෙලා තමයි තීරණය ගන්නේ. ඉන්පසු රටට කියනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මාතියට දුන්නා නම් උතුරත් දකුණ වගේම දියුණු වෙයි (නදී)
සිංහලයා ආප්ප කනවා කැවුම් කනවා. අපි හෙමින් තල තෙල් ගාලා ලංකාවම කනවා. වැඩිය පරක්කු නොවී...(ස)
අපිට ඉන්න එකම සංවේදී නායකයා මහින්ද ජනපතිතුමයි (ස)
කාරිය කෙරෙන තුරු කාගේත් සැලකිල්ල.(නදී)
ඕකේ බලන්න දෙයක් නැහැ. ගිය පාර පොන්සේකාට. මේ පාර මෛත්‍රීට. අපි නම් කල් තියාම දන්නවා. (නදී)
මට නම් පෙනෙන විදියට ඔබතුමාලා සහය දෙන්න ඕනේ මයිත්‍රී කණ්ඩායමටයි. බලන්න කොයි තරම් ජනතාවට සංවේදී ද කියල. එතුමා කියනවා විධායක ජනාධිපති කම රටට හෙනයක් නිසා විධායක අගමැතිකමක් ඇතිකරනවා කියනවා. බණ්ඩාරනායක මැතිනි කියනවා රාජපක්ෂලගේ ෆයිල් බලල දෙන්නම් බැටේ කියලා. ප්‍රේමදාස මහත්තයා කියනවා මෛත්‍රී පෙරහරේ කසකාරය විතරයි අපි තමයි කරඬුව ගෙනියන්නේ අලිපිට යන්නේ කියල. අන්තිමට ජනතාව නන්ගී පෙන්නලා අක්කව දෙන්න යන හැටි බලල ඉතාම සංවේදීව ඉන්නවා. (නදී)
දුන්න විසදුම් දැක්කනේ තව මොනවද බලන්නේ (නදී)
අපේකෂකයත් එක්ක ගිවිසුම ගහල ඇති දැනටම. මේ පාර ඉල්ලන් කන්නේ හමුදාවන් නෙමෙයි ජනතාවගෙන්. (නදී)
කොටියා හිටියා නම් හොඳ ගානක් අහවල් සමාගමෙන් අරගෙන තුවක්කුව හැරෙන පැත්තට සංවේදී වෙනවා (නදී)
මොනවා බලන්නද මාතියා , ප්‍රබාකරන්ගේ හොල්මන කියන විදිහට කරමු (නදී)
ඔයාල හැමදාම කරේ මහින්ද දිනවන්න කටයුතු කරපු එක නේ. මේ පාරත් ඒකම කරන්න (නදී)
කවුරු බලයට ආවත් පොලිස් සහ ඉඩම් බලතල ලැබෙන්නේ නැත. එහෙම දෙන්න හදන කෙනෙක් බලයට එන්නෙත් නැත. (හේ)
2005 දී එජාපයට ජන්දේ දාන්න හිටපු මිනිස්සුන්ට ජන්දේ දාන්න නොදී මහින්ද මහත්තයව දිනෙව්වනේ. දැනුත් ඒකම කරන්න (නදී)