කොළඹ විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය පිළිබඳ සහාය මහාචාර්යවරියක වු ලෝනා ශ්‍රීමති දේවරාජා මහත්මිය අභාවප්‍රාප්ත වුවාය.
බණ්ඩාරනායක අන්තර්ජාතික තානාපති පුහුණු පාසලේ අධ්‍යක්ෂවරියකද වු ඇය ආසියා පදනමේ ද සේවය කළාය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ඇය පර්යේෂණාත්මක ග්‍රන්ථ රැසක් බිහි කළාය.
මාතර දෙවිනුවර උපන් ඇය ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත අමරවංශ දේවරාජ මහතාගේ භාර්යාව වුවාය.
ඇය තිදරු මවකි.කොළඹ හැවුලොක් ටවුන් සිරිපා පාරේ අංක 48 දරණ නිවසේ දේහය තැන්පත් කර ඇත.කොළඹ කනත්තේදී සෙනසුරාදා (29) ආදාහනය සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව මැතිනියනි ! (බ)
මොලය ඇති මිනිසුන් මිය යනවා. කුඩුකාරයන් රජවෙනවා. 77 පෙර රටේ උගතුන්ට තිබු තැන නැතිවෙලා. ජඩ දේශපාලනය (නදී)
එතුමියට මගේ ආචාරය. (නදී)
ඔබ තුමියට නිවන් සුව ලැබේවා , ස්වර්ග රාජ්‍යයේ දොර විවර වේවා , මම හද පතුලෙන් පතමි (ම)
ගුරුතුමියට නිවන්සුව පතමු (නදී)
උසස් කාන්තාවක්, නිවන් සුව ප්‍රාර්ථනා කරමි (අ)
එතුමිය මගේ ගුරිවරියක් ලෙස කොළඹ සරසවියේදී මට හමු විය. එතුමියට නිවන් සුව (නදී)