හොරණ ප්‍රාදේශීය සභා අයවැය මිනිත්තු පහකින් සම්මත කර ගත්තැයි විපක්ෂය විරෝධය දක්වයි.
මන්ත්‍රීන් 23 දෙනකු සිටින සභාවේ මන්ත්‍රීන් 13 දෙනකු පමණක් පැමිණ සිටිය දී අයවැය සම්මත කර ගැනීම නීති විරෝධී ක්‍රියාවකියි විපක්ෂ නායක රංජිත් දාබරේ මහතා කියයි.
සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා පවසනුයේ නීත්‍යනුකූලව යෝජනාව සම්මත වූ බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ දිනයේ හොරණ ප්‍රාදේශීය සබා අය වැය සබාව නීති විරෝධීව විනාඩි 5කින් අවසන් කරීමට සබාපති වරයා කටයුතු කළහ . එයට හේතුව වුයේ අප ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන් 5 දෙනෙකු සමග අය වැය පරාජ කිරීමට කටයුතු සුදානම් කරතිබිමයි . ඒ සදහා අප විරෝදය දැක්වූ අතර සබාපති තුමන්ට අප අභියෝග කරන්නේ හැකිනම් නිත්‍යානු කුලව නැවතත් අය වැය ඉදිරිපත් කරන ලෙසයි . එසේ ඉදිරිපත් කළහොත් අනිවාර්යයෙන්ම අප අය වැය පැරදවීමට කටයුතු කරනු ඇත. (ස)
ඡන්ද විමසීමක් තිබුනද? නැත්නම් නිකම්ම සම්මත වුණාද? (නි)
ඔන්න වැඩ. කාටද කියන්නේ අපි මේවා. (නදී)
විරුද්ධ වීම සාධාරණයි.(හේ)
හොරණ විතරක් නෙවෙයි. මුලු ලංකාවම මෙහෙමයි නීතියක් නැති ගානයි (නදී)
ඔතන ඔය සරම ඇදන් ඉන්න කසුන් මන්ත්‍රී තුමා කොහොමත් රගපාන්න දක්ෂයි ඕකත් තවත් රංගනයක්ද (නදී)