අය වැය තෙවන වර කියැවීම වැඩි ඡන්ද 95කින් පර්ලිමේන්තුවේ දී අද සම්මත විය. පක්ෂව 152ක්ද විරුද්දව 58ක් ද ලැබිණි. ඡන්දය දෙන අවස්ථාවේ මන්ත්‍රීවරු 15 දෙනෙක් නොවූහ.
අය වැය තෙවන වර කියැවීම වැඩි ඡන්ද 95කින් පර්ලිමේන්තුවේ දී අද සම්මත විය. පක්ෂව 152ක්ද විරුද්දව 58ක් ද ලැබිණි. ඡන්දය දෙන අවස්ථාවේ මන්ත්‍රීවරු 15 දෙනෙක් නොවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා,ජයවේවා, හැමදාමත් ඔබයි අපේ ජනපති (නදී)
බන්දුලට ගමේ මොනවද කරන්න තියෙන්නේ? රා මදින්නද? (නි)
බන්දුල හිතාගෙන ඉන්නේ ජනවාරියේ ලැම්බෝගිනියේ නැඟලා කොළඹ වටේ යන්න වෙන්න ඇති. (නි)
පොදු පෙරමුණට සුබපැතුම් විජාතික බලවේග පරදමු (නදී)
බන්දුල, අනුන්ගේ ජීවන වෘත්තීය ගැන කතා කරනවා. ගොවිකම හොඳයි කියලා මට හිතෙනවා. (නි)
අය වැය දිනුවා කියන්නේ ජනාධිපති තුන්වෙනි වතාවටත් තේරී පත්වෙනවා.(හේ)
මහින්ද රාජපක්ෂ තුමා ඇතුළු රජයට මගේ සුබ පැතුම්!(හේ)
ජයවේවා! (නි)
අයවැය සම්මතකර දීල අනිත් පැත්තට යන්න තමයි තියන්නේ. යුද්ධය ඉවරවුනාට දූෂණ, හොරකම, කොමිස් ගැහීම, කුඩු, එතනෝල් වලින් නම් අඩුවීමක් නැහැ. (නදී)
හෙට විමල් වීරවංශ මහත්තය විපක්ෂෙට යනව කියන්නෙ ඇත්තද? (නදී)
වරප්‍රසාදලාභී මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂා සහ මහජන අපේක්ෂා අතර වෙනසත් ඔවුන්ගේ තීරණ අතර වෙනසත් තේරුම් ගත යුතුයි. මහා ජනතාවගේ තීරණය මේ තීරණයට වැඩිය හුඟක් වෙනස් වේවි. (නදී)
සන්තෝසේ වැඩි කමට මට හිනා යනකොට කිඹුහුමකුත් ගියා. (නදී)
රට දිනවූ නායකයාට ජය වේවා ! (හේ)
මේ අයවැය පරද්දන්න කිසිම ඕන කමක් විපක්ෂයට තිබ්බේ නෑ.(හේ)
ජයවේවා තව වසර ගණනාවක් අපේ ජන්ධි පතිතුමා යටතේ ඒකීය රටක් පවතීවා ඔබේ අපේ රජු !(හේ)
සුබ පැතුම්. අපි ඔබ සමගින්මයි (නදී)
බන්දුලට තියන්නේ ඒ කියපු කුඹුරේ අපි එවන චීත්ත රෙද්ද ඇඳගෙන ලැසි ගමනින් ඇඹුල අරගෙන යන්න. කාටද ආඩම්බර? (නි)
පොදු අපේක්ෂකයෙක් එලියට ආව විතරයි. කොටි හිතවතුන් නටන්න පටන් අරන්. බුද්ධිමත් මිනිසුනේ හිතන්න. මහින්ද වටා දුෂිත ඇමති වරු ඉන්න පුළුවන් නමුත් ජනපති සුදු චරිතයක් ඔහු ජනපති කල යුතුමයි. ජය වේවා. (නදී)
දන්නේ නැති හින්දයි අහන්නේ. ඔය කතා හදන අයගේ පැතිවල කුඹුරු නැද්ද ? (නි)
ඡන්ද 58 ද? කෝ අර කිව්ව ලොකු කතා (නදී)
මගේ මතකයේ හැටියට චන්ද්‍රිකා සපත කළේ " අයවැය පරද්දුවේ නැත්නම්, මම බණ්ඩාරනායකගේ දුව නොවෙයි" කියලයි. කෝ දැන් එයා.? අපි නම් දැනගෙන හිටියා එයා බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ දුවකට වඩා වෙනස් බව. ඔබලාට උවමනා මහින්ද චරිතය පරදවන්නට නම් ඒ ගැන හිතන එක තරම් අනුවන කමක් තවත් නැහැ. ඒ බව ඔප්පු උනා නේද.? (නදී)
නිහාල්, මිනීමරු ප්‍රබාකරන්ගේ කාලෙත් දැනුත් අතර එතරම් වෙනසක් නැහැ. දැක්කනේ විදුහල්පතිතුමාට වුන සිද්දිය. (නදී)
ඡන්දය කියන්නේ රටත් රටේ ජීවත් වෙන අන්ත අසරණ මිනිසුන්ව නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුමක්. එ්කවත් තේරුම්ගන්න බැරි හරක් ටිකක් සතුට පල කරලා. (නදී)
මේ රටේ අපේ සමහර සහෝදර ජනතාව ගැන හිතනකොට තමයි අපිට දුක හිතෙන්නේ (නි)
ජය වේවා ජනාධිපතිතුමනි ඉතාලියේ අපි ඔබ සමගයි.(හේ)
කොහොම කලත් ජනාධිපතිතුමා දිනනවා. එක ස්තිරයි. දැනට කෙරෙන සංවර්ධනය දිහා බැලුවම, එ්ක පේනවා. වෙන කෙනෙක් අාවොත් ඔය සේරම නවත්වනවා. එක්කෝ එන කෙනා පටන්ගත්තු ඉදි කිරීම් ගැනත් අදහසක් දැනගන්න කැමති (අ)
මහින්ද මහත්තයාට ජය.සුභ පැතුම්.(හේ)
අපට දෙනවා කියපු කාර් පර්මිට් එක දැන්වත් ලැබේවිද?(හේ)
මටත් එහෙමයි කරුණාපාල. කිවිසුමක් යනකොට පඩයකුත් ගියා (නදී)
ඇයි මෙයාගේ ෆයිල් එකක් අතේ නැද්ද? (අ)
බණ්ඩාට වෙසක් බලන්න කොලඹ යන්න තව සැහෙන කාලයක් ඉන්න වෙනවා..හිතට දුකයි..මොනවා කරන්නද? ඔන්න ඔය විකාර පැත්තක දාල 9 වෙනිදායින් පස්සේ ඔයත් මයිත්‍රී මහත්තයත් එක්ක කුඹුරක් කොටන්න පොළොන්නරු ගිහින්..(අ)
ටිකිරි බන්ඩෝ විදුහල්පතිතුමා ජනපතිට උපරිමව සහාය දක්වපු කෙනෙක්,එකත් ආණ්ඩුවට බැරකරන්නද හදන්නේ,අද අයවැය පරද්දනවා කියල වහසි බස් දොඩවපු කට්ටිය කෝ, ජනවාරි 8 වෙනිදටත් ප්‍රතිපලය මේකම තමා.දැන්ම තියාම හිත හදා ගන්න උත්සාහ ගන්න. (අ)
පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණයේ පළමු විශ්වසනීය පියවර විය යුතුව තිබුනේ අය වැය පැරදවීම.(හේ)
රතන හාමුදුරුවොවත්, සිරිසේන මහතාත්, රාජිත මහත්තයා ඇතුළු කණ්ඩායමවත් අයවැය ඡන්දෙට ආවේ නැහැනේ! (නි)
යකඩෝ කයිය ගැහුවා විදියට මම හිතුවේ අයවැයෙන් ආණ්ඩුව හාන්සියි කියලා. දැන් කියනවා හිතා මතාලු අයවැය පැරද්දුවේ නැත්තේ. මාරයිනේ ඒ තියරියත්. කට්ටිය ගැන පව් කියල හිතෙනවා. (නදී)
පිවිතුරු පොදු අපේක්ෂකයෙක් හිටියම හොඳටම ඇති. (නි)
ආණ්ඩුවට පක්ෂව අදහස් දැක්වූ මේ කාටවත් දුර හිතන්න තරම් මොළයක් නැහැ.මෙතන ඔය කවුරුත් නොහිතන දෙයක් ඉස්සරහට වෙනවා.ඒ වෙනතුරු බලාගෙන ඉන්න.එදාට අද මම මෙහෙම දෙයක් කිව්වා නේද කියලා මතක් කරගන්න (නි)
"හෙටක් ගැන නොහිතන මිනිසුනේ- රටත් උන් සමඟින් වැනසුනේ" (නි)
දැන් නම් ගොඩක් අයගේ සැඟවුණ මුහුණු රටට හෙළිවෙලා අවසානයි (නි)
ආණ්ඩු පෙරළන්න වලිකන උදවිය මතක තියාගන්න අපේ දරුවන්ට හෙටක් වගේම රටක් අවශ්‍යයි. ඔය සමහරුන්ට වගේ අපිට ලන්ඩන් වල ඉන්න වත්කමක්.නැහැ. (නි)
අපේ මහජන නියෝජිතයින් ඉදිරියටම යනවා. (නි)
මේ ඔක්කොම ...... ගේ මීඩියාටීම් එකේ කට්ටිය ගේ අදහස් තමා . (ස)
අනුර නිසා ෆොන්සේකා මහතා අමාරුවේ වැටුණා. පාල මහත්තයා අමාරුවේ වැටෙන්නේ රාජිත නිසාද ? (නදී)
"ශ්රී ලංකාවේ වෙසෙන පවුල් වලින් කන්න නැති දරුවන් 40% මන්ද පෝෂනයෙනුත් ,ගැබිණි මව්වරු 45 % රක්ත හීනතාවයෙනුත් පෙලෙන බව සමීක්‍ෂණයකදී හෙළි වී තිබේ". (නදී)
චන්ද්‍රිකා නෝනා කොහොම කෙනෙක්ද කියලා එයාම ඔප්පු කළා (නි)
බන්දුල. කවුද අපේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමා.? (නදී)
මහින්ද මහතා දිනන බව නිසැකයි (නි)
රටේ ප්‍රධාන දේවල් විනාස වෙනවා. අදිකරණයේ නිදහස නැති වෙනවා. නිදහස් මාධ්‍ය නෑ. අපිට ලංකාවක් නෑ නේද? (ස)
ඉසුරන්දි දෝහා,මහත්මිය ඔය අදහස ලියන ඔබතුමිය කව්ද කියලා මම නම් හොදට දන්නවා. ඔබගේ ලියන විලාසය, කාන්තාවකට ඔබින ලියන විලාසයක් නම් නොවෙයි.(අ)
අනේ මන්දා මෙතන කමෙන්ට් දාන කට්ටිය මොනවා කතා කරනවද කියලා. අයවැය පැරද්දුවොත් මොකද වෙන්නේ කියලවත් දන්නේ නෑ. මම හිතන්නේ මෙයාල හිතාගෙන අැත්තේ ප්‍රාදේශීය සභා අයවැය වගේ පැරදුනාට ප්‍රස්නයක් ආණ්ඩුවට වෙන්නේ නෑ කියලා. මේ වෙලාවේ මොන පොදු අපේක්ෂකයාද අයවැය පරද්දලා මහා මැතිවරනයකුත් එකපාර ගන්නේ. (නදී)
වීරවංශ මහත්මයා මහජනතාව අන්ද මන්ද කරන අමුතුම තාලේ ගේම් එහෙකට සැරසෙනවා කියලා මම අන්තර්ජාලයේ දැක්කා. (නදී)
හරි නායකත්වය නම් මඟහැර යන එක නොවේ. ඉඳලා ඡන්දය පාවිච්චි කරන්නයි තිබුනේ. (නි)
අපිව පරදවන්න කාටවත් බැහැ (නි)
තවත් සමහර අය පනින හැඩ තමයි තියෙන්නේ. (නි)
අය වැයයි අනිත් ඒවායි පටලවා ගන්න එපා. තව කල් තියෙනවා. එතකම් අපි කාලයට ඉඩදී බලාගෙන ඉමු. (නදී)
ද්විත්ව පුරවැසිකම ඡන්දේට ඉස්සෙල්ලා ලැබෙයිද ? (නදී)
චන්ද්‍රිකා රනිල් එක්ක කියා තිබුනා අයවැය පැරැද්දුවේ නැත්නම් චන්ද්‍රිකා නෙමෙයි කියා. ඇයි මෙහෙම උනේ? (නදී)
පළමු පියවර අවසන්. හොඳ ආරම්භයක්. කෝ පොදු අපේක්ෂක සහායකයෝ? ලොවෙත් නෑ (නදී)
රටට ආදරේ ඇති ජනතාවට සෙනෙහස ඇති එ්කාදිපතියෙක් වෙන්න ජනපති තුමනි. ඔය ප්‍රජාතන්ත්‍රවාදේ නැතුවට කමක් නැහැ (නදී)
පාල කස්ටිය මැතිසබේට ආවානම් තිබුණු උණුසම අනුව ඇදෙපු රෙදි ටික තෙමෙන්න වදිනවා. හිතා මතාම අාවේ නැහැ. (අ)
මහින්ද රාජපක්ෂ තුමා ඇතුළු රජයට මගේ සුබ පැතුම් (නදී)
බන්දුල ගැනත් පව් කියලා හිතෙනවා. තව මාස කිහිපයකින් වෙන රක්ෂාවක් හොයා ගන්න. (නදී)
මහින්ද රාජපක්ෂ තුමා ඇතුළු රජයට මගේ සුබ පැතුම් !(හේ)
කවුරු කොහෙට පැන්නත් බුද්ධිමත් මහජනතාව ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. ඒකහින්දා පනින අය,තමන් ගැන ලැජ්ජා වෙයි. පනින්නේ තරහා පිරිමහගන්න මිසක් වෙන මොකකටවත් නෙමෙයි. (නි)
පොදු අපේක්ෂක මග ඇරලා. රටේ ප්‍රශ්න වලින් මග අරින්නෙත් ඔහොම තමයි.(හේ)
බන්දුල පෙරේරා, කුඹුරු කොටන උදවියට ඔබ ඔය කතා කරන්නේ ඔබ කඩේ යන තැන ප්‍රතිපත්තිය එළිදැක්වීමක්. ඔබ හරියට කතා කරන්නේ හම්බන්තොට පැත්ත කොළඹ කුරුඳුවත්ත වගේනේ. ඒ පැත්තේ කට්ටියගේ ජීවන වෘත්තීය ගැන දකුණු පළාතේ පරණ මිනිසුන්ගෙන් අසා දැනගන්න (නි)
කොහොමත් අය වැය පරදින්නේ නෑ.(හේ)
දයා,මොකද ඔයතරම් කලබල.?පොඩ්ඩක් ඔහොම ඉවසලා ඉන්නකෝ.පෙරහැර තාම පටන් ගත්තේ නැහැ.ඕවට කියනවා දේශපාලන ට්‍රික්ස් කියලා.(දිල්)
නියමයි, කෝ අර පනින සෙට් එක. (නදී)
ජය වේවා...තවත් මොනවද ඕනා.(නදී)
තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිමක් පෙන්වනවාට වඩා තමන්ගේ ගැමි පවුල් පසුබිම බය නැතුව කියන කෙනෙකුට මිනිසුන්ගේ ගරුත්වයක් තියනවා බන්දුල. ඔය කුඹුරු කොටන කතාව දේශපාලකයන් බහුතරයකට අදාළයි. හරියට ඒ අය ඇවිල්ලා තියෙන්නේ හත්මුතු පරම්පරාවක් රාජ නීතිඥයෝ වෙලා හිටි පවුල් වලින් වගේනේ. (නි)
උසස් නායකයින් බිහිවන්නේ ජනතාවගේ හදවත් වලිනි. පහත් නුමන්ත්‍රණ වලින් නොවෙි. (ස)
ජය වේවා රජතුමනි (නදී)
කෝ අපේ චන්ද්‍රිකා නෝනා (නදී)
මේ වෙලාවේ ඡන්දේ පැරදුවානම් වාසිය යන්නේ මහින්දටමයි. (නදී)
අය වැය ඡන්දෙ මහජනතාවගෙන් විමසුවා නම් ප්‍රතිචාර ලැබෙයි එහෙනම් රම්බෙට පොරි හැලෙන්න. පාර්ලිමේන්තුවෙන් විමසුවයි කියල ඇති සෙතේ මොකක්ද. එයාලට කොහොමෙන් හරි හාල් මල්ල ලගට එනවනේ. ජිවන බරක් තියා තමන්ගේ බරවත් දැනෙන්නේ කොහොමද ශිතකාමර වල ඉදන් ගල් ගහද්දි. ඔය ඔක්කොම බර කරට එන්නේ එදාවේල හම්බකරන් කන අපි වගේ තුන්වෙනි පන්තියේ ජනතාවටනේ (නදී)
නියමයි. ඔහොම යමු. ජය වේවා.! (ර)
මගේ අදහසේ හැටියට අපි හැමෝම ජීවන වෘත්තියක් ලෙස කුඹුරු කොටන එක හොරට විභාග ලියල පාස් වෙන එකට වඩා නම්බුයි. (නදී)
ජනාධිපති තුමණි මාගේ සුබ පැතුම්.! (ර)
ඔව් ඔව් බන්දුල අනිත් උදවිය පැවත එන්නේ අසවල් මහ රැජිනි ගෙන් නේද. තමන්ට නැති දේ පෙන්නන්න තියන හොඳම ක්‍රමය තමයි බන්දුල අනුන්ගේ කුල මල ඇදල ගැනිල්ල. කොච්චර අනුන්ට මඩ ගැහුවත් මේ රටේ බලවතුන් හැමෝගෙම පවුල් පසුබීම ගැන මිනිස්සු දන්නවා. කුඹුරු කෙටිල්ල හැම අතින්ම නම්බුකාරයි. වැඩිය කුලමල අදින්න එපා දකුණු පළාතේ මිනිස්සු ඒ ගැන හොඳින් දන්නා නිසා. (නදී)
ටිකක් ඉවසලා ඉමු. (ර)
අතිගරු ජනාධිපති තුමාට ජයෙන් ජය. (ර)
පොඩි පොඩි අඩුපාඩු ඇති ඒ නමුත් අපේ ගම එම්.ආර්ට. බිහිසුණු යුද්දේ කාලේ එලියට බැස්සේ පුදුම බයකින්. කොළඹට ගියාම ගෙදරට එනතුරු විශ්වාසයක් නොතිබුණු කාලේ අමතක වෙන්නේ නැහැ. (ර)
ජනාධිපති තුමාට සුබ පැතුම්.! (ර)
කෝ අර එනවා කියපු අය. (ර)
බණ්ඩාර ටිකිරිට මැන්ටල්. ඉතාලියේ අපි මහින්ද මහත්තය සමග. (නදී)
දුක තමා රංජනී. මොලේ ටිකක් හරි තියෙන කෙනෙකුට තේරෙනවා මහින්දත් එක්ක බැහැ කියලා. මොකද ඒ මනුස්සය රට බේර ගත්ත මනුස්සයා. අපි කවදාවත් මුල අමතක කරන්නේ නැහැ (නදී)
ටිකිරි බංඩා ඔයා අමු කාලද? (නදී)
මැතිවරණ උණුසුම පටන් ගත්තට පස්සේ තමයි වේල්ල ඇරෙන්නේ. එතකොට සේරම හේදිලා යාවි. මෙවර අනිවාර්යයෙන්ම වෙනසක් සිදුවේවි. (හේ)
පළමු පියවර සාර්ථකයි විපක්ෂයේ. මේ අවස්තාව මහා මැතිවරණයකට යන එක නෙමෙයි . අයවැය පරදිනවා කියන්නේ ආණ්ඩුව විසිරෙනවා .(හේ)
පැනපු උදවියට දැන් මොනවා හිතෙනවා ඇද්ද?(හේ)
ආරම්භ කරපු දැවැන්ත සංවර්ධන ව්‍යාපාර අවසන් වනතුරු ජනපතිට මගේ ආශීර්වාදය. ඔබතුමාට පමණි ලංකාවේ නම ඉහල දැමිය හැක්කේ. (ර)
ජයවේවා.! (ර)
රට දිනවූ නායකයාට ජය වේවා. (ර)
අතිගරු ජනපතිදුනි ඔබට ජය.! (ර)
අපිට ඕන ප්‍රජාතන්ත්‍ර වාදී නායකයෙක් අයවැය සහ ජනාදිපති වරණ ප්‍රතිපලය අතර සම්බන්දයක් නැති බව තේරුම් ගැනීමටවත් බුද්දියක් නොමැති අයට සැබවින්ම අනුකම්පා කරමි. (ර)
මේ ප්‍රතිඵලේම තමා ඡන්දයටත් වෙන්නේ. (ර)
අපිට හොදට මතකයි ජනපතිදුණි. ජයෙන් ජය.! (ර)
අරය එ්වි මෙය එ්වි කියලා බලන් හිටියා. නිකන් අපේ කාලේ නාස්තිවුනා. තව කවුරුත් එන්නේ නෑ වගේ.(හේ)
අතිගරු ජනදිපතිතුමාට සුබ පැතුම් නව ආරම්බයක් ජයවේවා දෙනවා කියපු දේ දෙන්න .(හේ)
යුද්දේ දින්නා කියලා හැමදාම ඉන්නද කල්පනාව.(හේ)
අපේ රජතුමාට ජයවේවා.(හේ)
යුද්ධය අවසන් කළ අපේ නායකයාට ජය වේවා, අපි අද බය නැතුව ජීවත් වෙන්නේ මහින්ද මහත්තයා නිසයි.(හේ)
විපක්ෂයට අයවැය මේ වේලාවේ පරද්දන්න තිබුනා නම් ඊට වඩා වාසියක් මේ මැතිවරණෙම නැහැ. (හේ)
මමනම් මේ චන්ද ක්‍රමයට කැමති නැහැ (දී)
අතිගරු ජනපතිතුමනි ඔබට ජය නියතයි.(හේ)
අයවැය දිනුම් ආණ්ඩුව නොවේ. පොදු අපේක්ෂක අපේ ශක්තියයි. මොකද දන්නවද? අවුරුදු 17 කට පස්සේ ඡන්ද 58ක් අපි ගත්තා. කොහොමද මොළේ? (නි)
කාන්තා පක්ෂය අදහස් ලියන්නේ හරිම කැත විදිහටනේ! (නි)
කෝ අර එනවා කියපු කට්ටිය. (ර)
මහින්ද මහතාට ජයවේවා.! (ර)
සද්දේ තිබුනේ ඡන්ද දෙකක් තියනවා කියල නේද? ඔන්න එකක් ඉවරයි. (ර)
හා.. හා.. කලබල වෙන්න එපා කට්ටිය එන්නේ හෙට (අගහරුවදා) (ර)