තුන් දින මෙහෙයුමකින් පසු තණමල්විල අරඹේකෙම අක්කර පහක කංසා වගාවක් ගිනි තබා වැනැසු බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මහ කැලේ තුන් දිනක් ගත කළ ඔවුන් කියනුයේ රුපියල් හයකෝටියක පමණ කංසා සොයාගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දින තුනට මෙයාල කොච්චර ගැහුවද දන්නේ නැහැ ? (නදී)
ඔය නීතිවිරෝදී දේවල් නොකර තමන්ගේ මහන්සිය ප්‍රයෝජනවත් දෙයකට යොමුකලානම් කොච්චර වටිනවද.අපරාදේ මහන්සිය වතුරේ. (දී)