ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද(25) අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ   ඥාණේස්වර මහ නාහිමියන්  බැහැ දැක, ජාතික හෙළ උරුමය විසින් රජයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනාවලිය මහ නාහිමියන්ට පිළිගැන්වීය.

යට පාලනය සඳහා රට ගමන් කරවීම හෙළ උරුමයේ උත්සාහය බව කීය රණවක මහතා ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් මහා නාහිමියනට කීවේය.

තමන් කළ දෑ තමන් පසුපස සසර පුරා ගමන් කරන බවත්, එය දැනගෙන කටයුතු කිරීමට සෑම දෙනාටම යහපත් බවත් මහා නා හිමියෝ කීහ.

10171752_1499607743654072_8151941261504808478_n 10421288_1499607793654067_6117290566975674623_n