දඹුල්ලේ ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණය නිසා, දඹුල්ල මහ නුවර මාර්ගයත්, දඹුල්ල අනුරාධපුර මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
දඹුල්ලේ ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණය නිසා, දඹුල්ල මහ නුවර මාර්ගයත්, දඹුල්ල අනුරාධපුර මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලඳ ඇමති නිදිද ? (නදී)
මම මේපාරත් දිනන්න දහන්ගැට දානවා. ඔහෙලා බාධා කලොත් කරන හරිය දනී. (ස)
මෙන්න ජ්‍යාත්‍යන්තර, බටහිර, ඩයස්පෝරා කුමන්ත්‍රනයක්. (හේ)
ගොවියන්ගේ නිෂ්පාදන කුඩා ගොවි සමිති මගින් ලොරි වලින් රටේ වෙන පළාත් වලට ප්‍රවාහනය කර ජංගම ක්‍රමයට පාරිභෝගිකයට සහන මිලට ලබාදීමට කටයුතු කරන්න .(දිල්)