සන්ධානයේ නුවර එළිය දිස්ත්‍රික් මන්ත්‍රී පෙරුමාල් රාජදුරෙයි මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් විය.
ඔහු අද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හත මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයයේ දී හමු විය.
2010 දී ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරඟ කළ ඔහු පසුව දිගම්බරන් හා එක් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් අහල තියන විධියට මෙතුමා ස්වාධීන මන්ත්‍රී කෙනෙක්.(දිල්)
අර කට්ටි දෙකට දැන් සතුටු ඇති නේද ? (නදී)
දැන් නම් ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන මාවතකට පිවිසිලා. (නදී)
ජය වේවා. (ස)
අපි ඔබව සාදරයෙන් පිලිගනිමි. මෛත්‍රීට ජය වේවා. (නදී)
මේ පිල් මාරු කිරිල්ලට නීතියක් සම්මත කරගත්තොත් නරකද.මට ඔලුව කැක්කුමයි අප්පා මේවා බලද්දී.(අ)
මෛත්‍රී රටක් බිහිකිරීමේ කොටස්කරුවෙක්. ජයවේවා. (ස)
මේ තුලින් අපිට ගොඩක් දේවල් පේනවා .(හේ)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ජය වෙිවා අපිත් හොරුන්ට රැවටුනා අය රැවටෙන් නැහැ. (හේ)
පෙරුමාල්ලා කොහොමත් එකතුවෙනවා කියලා අපි හිතුවා (නි)
ජයෙන් ජය. සුබ අනාගතයක්! (නි)
ගිලෙන නැවේ කවුද ඉන්නේ ? (නදී)
ඔය පින මහත්වරුනි. විධායක අගමැතිට කව්ද අකමැති. (නදී)