බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළුවාරි මාර්ග, කර්මාන්ත, පරිසර කටයුතු සහ සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ලෙස පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා

මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

හෙළ උරුමය රජයේ සියලු තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණය අනුව එතෙක් එම   ධුර දැරූ උදය ගම්මන්පිල මහතා   ඉල්ලා අස්විය.

DSC_1502-2-3-4