මහින්ද රාජපක්ෂ ජනපති අද (25) දකුණු ආසියා සාක් සමුළුවට සහභාගීවීමට නේපාලයේ කත්මන්ඩු අගනුවර බලා පිටත්ව ගියේය.
ජනපති ඇතුළු පිරිස රැගත් ගුවන් යානය උදේ 6.31 ට කටුනායකින් පිටත් විය.
මහින්ද රාජපක්ෂ ජනපති අද (25) දකුණු ආසියා සාක් සමුළුවට සහභාගීවීමට නේපාලයේ කත්මන්ඩු අගනුවර බලා පිටත්ව ගියේය.
ජනපති ඇතුළු පිරිස රැගත් ගුවන් යානය උදේ 6.31 ට කටුනායකින් පිටත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
මේක පුද්ගලික ගමනක්ද? රාජකාරි ගමනක්ද? (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
අනේ මන්දා! කෝ අර පොදු අපේක්ෂක රැල්ල? සෝඩා බෝතලය කැඩුවා වගේනේ. (නි)
ජනාධිපතිතුමනි, ඔබගේ කාර්යය නිමාකර හැකි ඉක්මණින් යළි මවුරටට එන්න (නි)
ඔබ යන කාර්යය කුමක් වුවත් එය සාර්ථක වේවා! (නි)
යන කාර්යය රටට වැඩදායක නම් සාර්ථක වේවා! මම නම් හිතන්නේ එහෙමයි. (නි)
එතුමාට ඒ ගමන යන්න මොකක්හරි අවශ්‍යතාවයක් ඇති (නි)
සමහරු මේ පුවතට දැන් බොහොම කලබල වෙන්න පුළුවන් (නි)
එතුමා ගියේ රාජකාරි ගමනකට. සමහරුන්ට ඒකත් ප්‍රශ්නයක් වෙලා වගෙයි (නි)
අනේ හොඳයි. වීරසිංහ, අපි මොකටද කලබල වෙන්නේ? (නි)
අනේ මන්ද සාක් සමුළුවට යනවා කිව්වත් අහනවා පුද්ගලික ගමනක්ද කියල. (ර)
අපි නම් කලබල නැහැ. නමුත් මේ ඉහත අදහස් දැමූ සමහර කට්ටිය අපේ සුපුරුදු අය නොවෙයි වගේ. (නි)
ඔබතුමාට සියළු දෙවියන්ගේ පිහිටයි! (නි)
ඔබතුමාට බුදු සරණයි! සියළු කටයුතු සඵල වේවා! (නි)
ශාන්, කියන කතාව නම් හරියටම හරි වගේ. ස්තුතියි මේ ගැන අවධානය යොමුකළාට. (නි)
එතුමා මේ ගිය ගමනටත් දැන් සමහරු එක එක කතා කියයි (නි)
බුදුසරණයි. ඔබට ජය වේවා (නදී)
ඔව් සුපුරුදු අය නෙමෙයි වගේ. මම හිතන්නේ සල්ලි වලට රස්සාවක් විදියට කොමෙන්ට් දාන කට්ටිය. (නදී)
ශාන්,ඉහත අදහස් දැමු කෙනා මෙතනට සුපුරුදු අයෙක් තමයි. (නදී)
ඕක මොකද්ද පොදු අපේක්ෂකයාට කොච්චර කතා තියනවද කාවින්ද ? මොකද මේ වේලාසනින්ම බයවෙලා වගේ. (නදී)
ගමන්ද යන්න බැරි ? ඔය ගමන වෙන කවුරු ගියා නම් කාවින්ද ඔහොම නෙවෙයි නේ කියන්නේ. (නදී)
ඔන්න පනිනවා මෙන්න පනිනවා කියන අස්සේ මෙතුමා රටින් බැහැරව රාජකාරියකට යනවා කියන්නේ. අනේ මන්දා මට නම් හිතෙන්නේ පොදු අපේක්ෂක නැටුම හිතු තරම් අවදානම් නැතුව ඇති කියලා. නැත්නම් ඉතින් රට හිටියත් දනී පනී ගාලා ආපහු එන්න ඕන නේ. නැද්ද මං අහන්නේ. ඔක්කොම අන්ඩර් කොන්ට්‍රෝල් කියලා එතුමාට ෆුල් ෂුවර් ද කොහෙද (නදී)
පනින්න හොද වෙලාව (නදී)
කෝ අර ශ්‍යාමා කුමාරි ? අතේ පැලවෙන බොරුවක් මෙතන ලියලා පල් වුන කෙනා මේ ගමන ගැන මොනවා ද දන්නේ නැහැ හිතන්නේ ? (නදී)
මගේ නමින් දේශපාලන අදහසක් එක්තරා කෙනෙක් එක දවසක් මෙතන ලිව්වාම මම කෙළින්ම කිව්වා අපේ නම් වලින් ලියන්න එපා කියලා ශාන්. මම දැක්කා තව කීප දෙනෙක් කියලා තියෙනවා ඒගොල්ලන්ගේ නම් වලිනුත් ලියන්න එපා කියලා. (නි)
දේශපාලනය ගැන වචනයක්වත් කතාකරන්න අකමැති අපේ නම් වලිනුත් පසුගිය දවස් වල "හෝයියා" කියලා තිබුනා. දැන් ඒ තත්ත්වය නැති එක ගැන නම් සතුටුයි (නි)
ශාන් ,චාමික කියන දේ ඇත්ත. මැතිවරණය ප්‍රකාශයට පත් උනාත් එක්කම එකසිය ගානට කඩේ යන අය මෙතන. සාමාන්‍යයෙන් මෙතන හිටපු එකම කෙනා බන්දුල පෙරේරණේ. මටත් හිතෙන්නේ පඩියක් දීල මෙතන ප්‍රතිචාර දාන්න යොදවලද කොහෙද? (නදී)
සමීර මට හිතෙන්නේ බන්දුල පෙරේරා දවසම මෙතන ඉදගෙන වෙන වෙන නම් වලින් අදහස් දදා ඉන්නවද කොහෙද? (නදී)
මෙතැන් ඔය කුලියට ලියන වැඩේ කෙරෙනවා. පුවත් දෙක තුනක් බලලා ඉඳ හිට ලියන උදවියගේ නම් ටිකක් නෝට් කරගෙන වැඩේ දෙනවා. (නදී)
සාක් සමුළුව රාජ්‍ය නායක එකතුවක්. ඒවාට මීටකලින් හිටපු අපේ නායකයොත් ගියා. චන්ද්‍රිකා මැතිනියත් එහෙම ගියා. ඒ නිසා මෙතන හොර වැඩක් හරි පුද්ගලික දෙයක්වත් කියල නටන්න දෙයක් නෑ. අප නටන තරම් දෙයක් නෙවේ මේ. මෛත්‍රී මහතාත් පන්සල් පල්ලි ගානේ දුව දුව ඉන්නේ නැතුව ඡන්ද දායකයටත් රටටත් වැඩක් වන දෙයක් කරනවා නම් අපි කමතියි. (නදී)
තේරෙන්නේ නැතිවද මෙතන සමහරුන් ලියන දේවල් වලින්ම කොන්ත්‍රාත් ක්‍රමයට ලියන බව. මම එක පුවතක දැක්ක යම් පුද්ගලයන් ගැන තොරතුරු තමන් සතුව ඇති බව එක්තරා වැදගතෙක් කිව්වම මෙතන එක්කෙනෙක් ලියා තිබුනේ ඔබතුමා නිර්දෝෂයි කියලා. පුවතට අදාළවත් නෙවෙයි ලියවෙන්නේ. (නදී)
අනේ ඇත්තට ශාන් චාමික මෙන්න කටට සුකිරි. තුවාන් ගේ පැතුම දැක්කම මට හිතාගන්න පුළුවන් මෙතන සිද්ධ වෙන දේ මොකක්ද කියලා. (නදී)
බලන්න සමහර ප්‍රතිචාර. බුදු සරණයි. ජයවේවා. ඔය ආදී වශයෙන් සාමාන්‍යයෙන් කෙටි සුභ පැතුම්. ලියන්නේ එකම විදියට. අපි දන්නවා ඔය ලියවෙන්නේ කොහොමද කියල. පල්හෑලි ලියන්නේ නම් බන්දුල පෙරේරා (නදී)
ලංකාවට එනකොට තව 20ක් විපක්ෂයේ ..........ජය වේවා මෛත්‍රීට....(අ)
රටේ අගමැතිවරයාම කියනවා පාප් වහන්සේ එනකොට ඉන්නේ අලුත් ජනාධිපතිවරයෙක් කියලා. (නදී)
ඔබ තුමාට දේව ආරක්ෂාව ලැබේවා ! (අ)
මෙතන කුලියට සුභ පතන කෙනාට මම කියන්නේ ටිකක් වෙනස් කරලා ලියල සුභ පතන්න කියලා. එකම විදියට තැනින් තැනින් අකුරු කොටනකොට අපිට තේරෙනවා මෙයා. අදහස් 100ක් ලිව්වත් ඔක්කොම එක විදියයි. (නදී)
ලසිත්, මටත් ඔය ප්‍රශ්නය තිබුණා. හේමන්ත කියන නමින් තවත් අය ඉන්නවා (නි)
සමහරු අදහස් දාන්නෙත් දේශපාලන වැඩමුළුවකට වගේ.අනේ රටට ගිය කල! (නි)
මේ පුවත් තීරයේ සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට කාන්තාවන් ලියන්නේ සාපේක්ෂව අතළොස්සයි. මෙන්න බොලේ ඡන්දය ගැන කිව්වා විතරයි පුදුම කාන්තා නඩයක් සුභ පතන්න විතරක් එකතුවෙලා. (නි)
මොන මෝඩ අදහස්ද සමහරු මේ දමන්නේ? සාක් සමුළුව පුද්ගලික වෙන්නේ කොහොමද?අපේ පාඨකයන් පාසල්වත් ගිහින් නැද්ද? (නි)
ඉෂාන් ඇතුළු පිරිස මෙම ලංකාදීප පාටක අදහස් දැමීමේ තීරුව කාගේවත් බුදලයක් කරගන්න එපා. ඕනෑම කෙනෙකුට අදහස් දාන්න මේකෙන් ඉඩ තියෙනවා. දැනටමත් ඔගොල්ලන් මේකේ පාටකයන්ව වර්ගීකරණය කරලනේ. මාධ්‍ය නිදහස ගැන කියවන්නේ ඔය අයම නේද ? (නදී)
ඔබතුමාට ජය වේවා! (නි)
මේවාට සහභාගිවෙන එක ජාත්‍යන්තර අවශ්‍යතාවයක් (නි)
හොඳ පිළිතුරක් සුජිත්. මේක තමයි මාධ්‍ය හැසිරීම (නදී)
ඔබතුමා අපරාදේ අර ෆයිල් කතාව කිව්වේ. ඒක දැන් සමහරු ආයුධයක් විදියට පාවිච්චි කරනවා වගෙයි (නි)
මේක පුදුම වැඩක්නේ. එතුමාට සාක් සමුළුවට යන්නත් දැන් සමහරුන්ගෙන් අවසර ගන්න වෙලානේ! (නි)
සුජිත් , හැබැයි ඔය මෙතන කලක සිට ලියන අනෙක් අයගේ නම් වලින් ලියන එක නම් අන්තිම කැත වැඩක්. ඕනෑතරම් වෙන නම් තියෙන්නේ නමක් ඕනෑ නම්. (නි)
ප්‍රදීප් කියන දේ ඇත්ත. කේ. පි. සහ හිටපු එල් ටි ටි නායකයෙක් රජය පැත්තේ ඉන්න නිසා මොන චෝදනාවක් විපක්ෂයට කලත් ඒක ආණ්ඩුවෙන් කරවපු එකක් කියල විපක්ෂය අත පිහිදා ගන්නවා. අපි මේගොල්ලන්ට කොටි කාර්ඩ් එක ගහන්න ගියහම ඒගොල්ලෝ ඒක අපිට ගහනවා. (නදී)
ප්‍රදීප් දේශපාලන පරිනත භාවයේ ලක්ෂණයක් තමයි තමන් මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන දේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීම. (නදී)
මම මුලින්ම කොමෙන්ට් දැම්මේ සමන් කියලා. පස්සේ වෙන අයත් එ්කෙන් කොමෙන්ට් කරන්න පටන් ගත්තා. කමක් නැහැ ඉතින් එක සමන්යැ ඉන්නේ කියල හිතල මම සමන්ජය කියල කොමෙන්ට් කරන්න පටන් ගත්ත දැන්. එ්කෙනුත් සමහරු කොමෙන්ට් දානවා (නදී)
ශාන් කියපු කතාව හරියටම හරි. (නදී)
ජය වේවා ජනාදිපති තුමනි. (නදී)
බන්දුල පෙරේරා පේන්න නැත්තේ මොකද? සුමනදාස ගොයියාගේ පස්සෙන් තාම එලවනවද දන්නේ නැහැ. (නදී)
"ශ්රී ලංකාවේ වෙසෙන පවුල් වලින් 87,248 කට වැසිකිළි පහසුකම්වත් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කළ සමීක්‍ෂණයකදී හෙළි වී තිබේ". (නදී)
ඔබගේ ගමන සාර්ථක වී ඔබට එන්න ලැබේවා! ඔබට ජය (නදී)
ඔබ තුමා රටට වරදක් කරේ නෑ. අපි ඒක පිලි ගන්නවා. නමුත් බල තන්හාව මත නොසිට රටට වැඩක් කරන්න පුලුවන් තවත් රජවරු නැතුව නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන කරුනක්. ඔබට සුබ ගමන්. (නදී)
සාක් සමුළුව කියන්නේ කතා සාප්පුවක් විතරයි මේකෙන් සත පහක වැඩක් කලාපයට වෙන්නේ නැහැ. සාක් කලාපයේ ප්‍රධානම රට ඉන්දියාව ඔවුන් තමන්ට අවශ්‍ය ආකාරයට කලාපයේ අනිත් රටවල් මෙහෙයවන්න දරන උත්සාහයක තමයි තියෙන්නේ, අඩු තරමින් කලාපයේ පාරිසරික,දේශගුණික හා කාලගුණික ප්‍රශ්න වගේ දේවල් සම්බන්දයෙන්වත් එ්කමතිකත්වයකට එන්න පොදු වැඩපිළිවෙලකට එන්න කලාපයේ නායකයෝ උත්සහයක් දරා නොමැති බව පසුගිය කාලයේ සමුළුවලින් පසු කෙරුණු අදහස් දැක්විම්වලදී පැහැදිලි විය. (නදී)
ඩයලොග් ටීවී පියෝ ටීවී කැන්සල් කලේ මොකද ඔබතුමා (නදී)
දැන් බන්දුල පෙරේරාට කොටිය පොන්සේකා මහත්යද? (ස)
අපරාදේ මහජන මුදල්....(ස)
පෙනෙන ඇස නෙවෙයි ඔබ දකින ඇස. (ස)
කුක්කත් දැන් ටිකක් බයවෙලා නේද .?(අ)
සමීර සාලින්ද.බයට බයට. වෙන මොනවටද? (අ)
පවුල් බලයට කවුරුත් අකමැති ඇති .(අ)
ගියාට කමක් නැහැ ඇයි අර නඩයක් අරන් යන්නේ ඇයි අපේ මහජන මුදල් විශාල ලෙස ඔය විදියට නාස්ති කරන්නේ මිනිසුනි තේරුම් ගන්න(අ)
ගෑනු විශ්වාස කරන්න බැහැ..තේරුම් ගන්නත් බැහැ.පුදුම ජාතියක්..ඒ හින්ද ඉතින් මම පුදුම වෙන්නේ නැහැ .නදීත් බලන් ඉන්නේ මයිත්‍රී පාලනයක් එනවා දකින්න වෙන්න ඇති..නදී නගාට වෙන්නේ කුඹුරු කොටන අයට ඇඹුල ගෙනියන්න 9 වෙනිදායින් පස්සේ.(අ)
පුළුවන් තරම සාධාරණ ලෙස දිනුවොත් තමයි ඒක කල් පවතින්නේ. අනිත් අපේක්ෂකයන්ගේ කතාවල් ඇහේවි කියල මාධ්‍යයට බාධා එල්ල කරලා දිනන්න හිතනවා නම් වැරදියි. (අ)
ජනපති තුමනි ඔබට ජයවේවා. (නදී)
පසුගිය ඡන්ද ලැයිස්තුවේ පිටරට ඉන්න පවුලේ සාමාජිකයන් ගැන විස්තර අහල තිබුනේ අදාළ අයගේ ඡන්දයටත් ෆයිල් අරින්නද දන්නේ නැහැ. (නදී)
බන්දුල පෙරේරා මහත්තයත් වැසිකිලියක් නැතිව ලත වෙන බව පේනවා. (නදී)
සමහර ගොයියෝ දැන් මෙතුමා සාක් යන එක හරි ප්‍රශ්නයක් කරගෙන නේද ? ලංකාවේ ඉන්න සමහරුන්ගේ ගතිය ඉතින් මේකෙන් පේනවා. අනුන්ගේ කුණු සෙවීම ජානවලින් එන්නේ. (නදී)
නිල් බලකාය වැඩ අල්ලලා වගෙයි (නදී)
ඇඹුල ගෙනියන්න වෙන්නේ බන්දුලට තමයි . ඔය ඇඳන් ඉන්න මල් මල් චිත්තේ බොහොම අගෙයි ඒ වැඩේට . හැබැයි ඉතින් ඔය කොච්චර ඔයාල ප්‍රභූ පවුල් වල කුඹුරක් දැකල නැති කට්ටිය කියල පෙන්නන්න හැදුවත් මුල කොතනද කියල දන්නෝ දනිති. (අ)
බන්දුල පුදුම උත්සාහයක් දරනවා අපි නම් ඉන්නේ ලොකු ප්‍රභූ පවුලක අනෙක් පැත්තේ මිනිස්සු කුඹුරු කොටන උදවිය කියල පෙන්නන්න. හනේ බන්දුලතුමෝ අර මොණරා නටන්න ගිහින් පස්ස පැත්ත අවට අයට පෙනුනා වගේ තමයි ඔය කුඹුරු කතාව. (නදී)
බන්දුල පෙරේරා කියන එක සහතික ඇත්ත. කේ පි කියන්නේ හිටපු ඩයස්පෝරාවේ නායකයා. එයාව අල්ලාගෙන අපි විපක්ෂයට කොටි කාර්ඩ් එක ගහන්න යනකොට ඒක ආයෙත් අපිට හරවන හැටි හරිම කැතයි. (නදී)
සදුනි පෙරේරා පඬිතුමාගේ නංගි වත්ද මන්දා. (ස)
දැන් පාර්ලිමේන්තු , පලාත්සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ කල්ල මරේ. ඔවුන් දැන් සල්ලි ගහ හොලවන්ඩ පටන්අරන්. ඉස්සර මේ වැඩේ කලේ විපක්ෂ මන්ත්‍රී වරුන් දැන් මේ වැඩේ කරන්නේ සන්දානයේ මන්ත්‍රී වරුන්මයි. ඔවුන් කලයුත්තේ මෛත්‍රීට සහයෝගය දක්වනවා කියල පොඩි ඉඟියක් කිරීම පමණයි. (නදී)
කවුද කියන්නේ කුඹුරු කොටන එක ලැජ්ජාවක් කියලා. මාත් කරන්න ඉන්නේ කුඹුරක් කොටන්න (නදී)
මේක දකුනු ආසියාතික රාජ්‍ය නායක සමුලුවක්නේ. රටේ බලවත්තු තමයි මේකට සහභාගී වෙන්න ඕනේ (නදී)
බන්දුල පෙරේරා ගොයියෝ, දැන් ඉදන්ම තර්ජන ගර්ජන කරන්නත් ලෑස්ති වුනාද...? ටිකක් රෑ වෙයි ඒකට නම්. (නදී)
නිර්භීත නායකයෝ තමන්ගේ වැඩ කටයුතු සුපුරුදු විදයට කරගෙන යනවා. නොසැලකිය යුතු වෙනස් කම් අමතක කරලා. අපිට මතකයි ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා නම් රටෙන් නෙවේ කොළඹින් පිටට ගියෙත් බයේ. (නදී)
බන්දුල පෙරේරා රණ්ඩු වේවි හරි හැමදාම අපිත් එක්ක හිටියා, මගේ අදහස් 100% බන්දුල පෙරේරාගේ අදහස් වලට විරුද්ධයි. නමුත් මම නම් බන්දුල පෙරේරාට හරි කැමතියි, නමුත් අද මුලින් කොමෙන්ට් කරපු අලුත් කට්ටිය රෑ ජාමේ කලබල වුණා වැඩයි. (නදී)
සාක් සමුළුව තියෙනවා කියල ලංකාවේ අය දන්නේ නැහැ. වෙන කුණුහරුප නම් දන්නවා. (නදී)
සුබ ගමන් ජනාධිපතිතුමනි! දාලා තිබෙන අදහස් වලින්ම තේරෙනවා කට්ටිය කොච්චර බයවෙලාද කියලා (නි)