තමා ජනපතිවරණයට ඉදිරිපත්වන විපක්ෂ පෙරමුණේ නම ද ඡන්ද ලකුණ ද දින දෙක තුනකින් ප්‍රකාශයට පත් කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී මාධ්‍යවේදීන් හා පැවසීය.
තමා ජනපතිවරණයට ඉදිරිපත්වන විපක්ෂ පෙරමුණේ නම ද ඡන්ද ලකුණ ද දින දෙක තුනකින් ප්‍රකාශයට පත් කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී මාධ්‍යවේදීන් හා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ලකුණ නයා සහ දැලි පිහිය.(හේ)
ඡන්ද ලකුණ නයා සහ දැලි පිහිය. (නදී)
තාම එකඟතාවයක් නැද්ද? බාලගිරි දෝසේ නෙවේනේ, නේද? (නදී)
අලියා ලකුණ සහ එජාපය ලංකාවෙන් තුරන් වේද? (නදී)
හොඳම ලකුණ මම කියන්නම්. "තොන්ඩුව". (නදී)
ලකුණු මොකක් වුණත් වැදගත් නෑ.(හේ)
නියමෙටම ගැළපෙන ළකුණක් මගේ හිතේ තිබෙනවා (නි)
ඕකට වෙන එක ලකුණක්වත් හරියන්නේ නැහැ..(හේ)
එකත් අතට සමාන වුනොත් හොදයි කියලා මට හිතෙනවා.(අ)
ගෙම්බා හොඳ නැද්ද? (අ)
ලකුණ සහ පාට වැදගත් නොවෙි.වැදගත් වන්නේ වැඩ පිළිවෙලයි.මගේ රට ඉදිරියටම ගෙන යාමට ඔබ සැමට හැකි වන බව නිසැකයි.ජයවෙිවා.(අ)
හොඳම ලකුණ බම්බුව. (ස)
ඔබ කොහොමත් දිනනවා. (ස)
චන්ද ලකුණ ------ ගෙම්බා නම------- (ස)
මම නමක් දෙන්නද සලකුණක් එක්කම? (නදී)
අලුත් පක්ෂ දැන් ලියාපදිංචි කරන්න පුලුවන්ද? දන්නා කෙනෙක් කියන්න බලන්න. (නි)
මෛත්‍රී කියන එකට ගැලපෙන්න දර්ම චක්‍රය හොදයි නේද? (නදී)
මොනවගේ ළකුණක් දායිද දන්නෙ නැහැ (නි)
ඔලු දෙකේ "නයාගේ රූපය" වගේ එකක් හොඳ නැද්ද? (නි)
ඔබතුමාට ජය නියතයි! (නදී)
ඕකට වෙන එක ලකුණක්වත් හරියන්නේ නැහැ. මිනිස්සුන්ට තේරෙන මිනිස්සු දන්නා සිරිසේන මහත්තයට සුදුසු හොදම ඡන්ද ලකුණ අද අයවැයේදී එ්ක පැහැදිලි වේවි. (නදී)
හොද ඡන්ද ලකුණක් සහ ඉංග්‍රීසියට පරිවර්තනය කලහැකි හොඳ නමක් දාන්න (නදී)
ඡන්ද ලකුණ ඇස් කන්නාඩිය. (නදී)
ලකුණ කළු අරලියද? (නදී)
ලකුණට කළු අරලියා මල වගේ එකක් හොඳ නැද්ද? (නි)
එක්සත් නිදහස් පෙරමුණ නම මගේ යෝජනාව.(හේ)
මම නම් කියන්නේ දාන්න හොඳම ළකුණ කපුටා ළකුණ කියලයි (නි)