පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙනියාය කඳවුරේ භටයකු හා තවත් දෙදෙනෙකු අතර ආරවුලකදී තුවක්කුවක් පත්තු වී භටයකු මිය ගිය බව පොලීසිය කියයි.
වෙඩි තැබූ බව කියන එස්.ටී.එෆ් භටයා අත් අඩංගුවට ගනු ලැබ සිටී.
පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙනියාය කඳවුරේ භටයකු හා තවත් දෙදෙනෙකු අතර ආරවුලකදී තුවක්කුවක් පත්තු වී භටයකු මිය ගිය බව පොලීසිය කියයි.
වෙඩි තැබූ බව කියන එස්.ටී.එෆ් භටයා අත් අඩංගුවට ගනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ආවේගශීලි උනාම අම්මා තාත්තවත් හදුනන්නේ නැහැ අද කාලේ. (ස)
අතේ අවිආයුධ ඇති නිසා ඔවුන් හිතනවා ඇති වීරයෝ කියලා. ඇයි මිනිසුනේ ඉවසන්න බැරි? (නි)
තුවක්කු කටෙන් උණ්ඩයක් එළියට ගියාම ආයේ සක්කරයටවත් ඒක නතර කරන්න බැහැ හරියට කටින් වචනයක් පිට උනා වගේමයි. ඒ නිසා ඒක පිටවෙන්න කලින් පාවිච්චි කරන්න තමයි මොළේ කියලා එකක් තියෙන්නේ. (නදී)