දඹුල්ල මහනුවර මාර්ගයත්, දඹුල්ල අනුරාධපුර මාර්ගය මුළුමනින්ම අවහිර කරමින් විරෝධතා පැවැත්වූ දඹුල්ලේ ලූනු ගොවීහු පැය හයකට පසු විසිර ගියහ.
වාගන තදබදයක් ඇති වී ඇති හෙයින් පාරෙන් ඉවත් වන්නැයි පොලිසිය කළ ඉල්ලීමට අනුව ගොවීන් පිටව ගියේ බදාදා (26) යළි පැමිණෙන බව කියමිනි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ආනයනය කලයි කිව්ව ලුණු තොගය දඹුලු පොලිසියට යවන්න අනකලාට පස්සේ උද්ගෝෂණය සාමකාමිව විසදුනයි කියලා දැන් දවස් දෙක තුනකට උඩදී කිව්වා වගේ මතකයි. (නදී)
මම නම් කීයක්හරි වැඩියෙන් දීලා හරි අපේ රටේ දේවල් ගන්නේ අකමැත්තෙන් නෙමෙයි. වැඩිපුර දෙන සල්ලි යන්නේ අපේම කෙනෙකුටනේ! (නි)
ඡන්දයක් ළඟ හින්දා විසඳුමක් ලැබයි.(අ)
ජෝනිට තොප්පිය වැටෙනවා ගහපු ගැහිලි දැන් මතුවෙනවා ඔබට ගැලවීමක් නැත.(අ)
තව එක සැරයක් ඡන්දෙ දීල බලන්න එතකොට ඔයගොල්ලන්ට හොද මිලකට විකුණා ගන්න පුළුවන් වෙයි. ඔය තත්වෙට ඔයාල පත් උනේ ඔයාලගේම වරදිනුයි. එක පාරක් පළාත් සභාවක් පැරදුවානම් ඔය වගේ වෙන්නේ නැහැ. (ස)
ගොවියන්ට නියමිත මිලක් ලැබිය යුතුයි එක හරි පිළිගන්නව. නමුත් පාරිභෝගිකයො කී දෙනෙක් ඉන්නවද අඩු මිලට බලාගෙන.. සමහරු නිකන් කට කහනවට කියවනව. ළුනු ගෙනාවා කියල දැන් කෑගහනව.. බඩු ගණන් කියන්නෙත් මෙයලම තමයි. (අ)
8 පාස් වෙච්ච මිනිස්සු මේවා පාලනය කරන්න දාපු එකේ විපාක ලොක්කට දැන්ම අත් දකින්න වෙලා.(හේ)
අනේ පාස් වෙච්ච දේවල් ගැන කතා කරන්න එපා. අපේ ආච්චිලා සීයල ඉස්කෝලයක් පැත්තේ වත් ගිහින් නැහැ. එත් රට වෙනුවෙන් අප වෙනුවෙන් යුතුකම් හරියට කළා. උගත් මිත්‍රයන්ට වඩා. ලොවින් එකෙක් එක දේකට වෙයි සමත කිව්වලු. මා හරි උගතා මා හරි ජගතා කියනා මිනිහා බූරුවෙකී. (නදී)
මේ වගේ වැඩ නිසා අසරණ අපිමයි දුක් විදින්නේ.(හේ)
රජෙයේ කාටහරි ලාබයක් ඇති ලුණු අානයනයෙන්. ගොවියට හෙන ගැහුවත් මොකද. (නදී)
කවුද වෙළඳ අැමති ? එය නිදිද.(හේ)