සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජයසිරිවර්ධන මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී අද (26) ඇප මුදල් තැන්පත් කළේය.
දැනට ජනසෙත පෙරමුණ හා ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයෙන් දෙදෙනෙක් ඇප තැන්පත් කළහ.
සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජයසිරිවර්ධන මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී අද (26) ඇප මුදල් තැන්පත් කළේය.
දැනට ජනසෙත පෙරමුණ හා ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයෙන් දෙදෙනෙක් ඇප තැන්පත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මෝඩ ජාතියක් ? බෙදීම විතරයි කරන්නේ ඒත් සල්ලි වලට ? (නදී)
ඔය කවුරු කවුරුත් බලයට පත්වුනාම "අපි රජවරු උඹල වැසියෝ" ප්‍රත්පත්තිය තමයි දකින්න ලැබෙන්නේ. (නදී)
හෙට අනිද්දට 'නිල්ල සොයා', 'හන්තානට පායන සඳ' වගේ පක්ෂත් බිහිවෙයි.(හේ)
ඔන්න මගේ චන්දේ නම් "ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු" පක්ෂයට. අඩු ගානේ එක දවසකටවත් මටත් රජ වෙන්න බැරියැ. (නදී)
දේශපාලනය ගැන නම් මම කතා කරන්න කැමති නැහැ නමුත් ඔබ සියලු දෙනාටම සුභපතනවා (දී)
අනේ මන්දා පරාජය පෙනි පෙනිත් මෝඩකම් කරන්නේ සල්ලි යහමින් තියෙන අයම වෙන්න ඇති (නදී)
'අපි ඔක්කොම රජවරු...ඔක්කොම වැසියෝ' පක්ෂයේ නායකයා අර අපගේ සුප්‍රසිද්ධ ගායකයාද? (නදී)
මේ හතු පිපෙන්න වගේ ජනාධ්පති අපේක්ෂකයෝ මතු වෙන්නේ දිනන්න නොව අතට ගානක් අරගෙන පරදින්න බව හිතා ගන්න බැරි අයද මේ අදහස් ලියන්නේ. මේ දවස් වල සල්ලි ගහ සුළං නැතිවත් හෙළවෙනවා.
මේ පාර ඇප මුදල් කී දෙනෙක් බැදලද?(හේ)
ඔය මහා පක්ෂ දෙකටම නැතුව මෙයින් එක්කෙනෙක් ජනාදිපති කරොත් ඇත්තටම සැබෑම වෙනසක් සිදුවේවි. හේතුව ඔවුන් ඇත්තටම බැඳිලා ඉන්නේ තමන්ට ඡන්දය දුන් ජනතාවට පමණක්ම නිසා. කිසිවෙක් සමග ගිවිසුම් රහස් එකඟතා මොනවත් නැති නිසා. (නදී)