අනුරාධපුර රෝහලේ එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රය ඇති කාමරයේ ගින්නක් හටගෙන ඇතැයි පැතිර ගිය ආරංචියකට ගිනි නිවන රථ ද කැඳැවිණි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා කීවේ ස්කෑන් යන්ත්‍රයට වතුර බින්දුවක් වැටීමෙන් දුමක් පිටවී ඇති නමුත් ගින්නක් හට නොගත් බවයි.
රෝහල් භූමියේ අපද්‍රව්‍ය පිළිස්සීමකින් අවට දුම පැතිරුණු අතර ඒ දුම රෝහලේ ගින්නකින් පිටවීයැයි වැඩි දෙනෙක් සැක පහළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තර ගැන මීට වැඩ සැලකිලිමත් විය යුතුයි (අ)
අද අනුරාධපුරයෙන් ආරංචි වෙන්නෙම අමුතුම දේවල්. (ස)
වගකීමෙන් තොර ප්‍රකාශ නිකුත් කරන මාධ්‍යකාරයන්ට දඩුවම් කල යුතුයි (නදී)
මචං....ජය වේවා!........(ස)
ආරක්ෂාව සම්බන්ද කටයුතු වලදී විශ්ෂයෙන් විදුලිය සම්බන්දයෙන් නම් අපේ රටේ ආරක්ෂාව නම් බින්දුවයි .මේ ගැන කාටවත් ඕන කමක් නැහැ මාධ්‍යත් දවස තිස්සෙම කැම උයන ඒවා රූපලාවන්‍ය ගැන තොරතෝංචියක් නැතුව කියවනවා මිසක් මේවගේ ආරක්ෂාව සම්බන්දයෙන් කතා කරන්නෙම නැහැ ! (දී)
කතාවක් තියෙනවනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියල ඒ දුමට ආයෙත් බයවෙන්න ඇති කට්ටිය (දී)
පුරව සුදානම නම් හොදයි (දී)
සැමදෙයක් ගැනම අවධානයෙන් සිටීම බොහොම හොදයි එකපාරටම කලබල නොවී! (දිල්)