කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෙහෙත් ගබඩාවක හටගත් ගින්න නිවීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන ඒකකය හා මිරිහාන පොලිසිය කැඳවා ඇත.