හැටන් කපුවාට පොලිස් දැළ එළයි දරු පල නැති කතුන්ට ශාන්ති කර්ම මගින් දරුවන් ලබා දෙන බව කියා කතුන් කෙළෙසා හැටන් සිට පැමිණි මාතර කට්ටඩියකු (32) අත්අඩංගුවට ගැනීමට සොය 22 September 2014
රුහුණේ අලියාට යන එන මං නැති වේ රුහුණේ සංවර්ධනයත් සමඟ වන සතුන් සිටි බිම් මිනිසුන්ගේ ආක්‍රමණයට ලක් වීමත් සමග අලි ඇත්තුද දැන් ගම් වදීති. හම්බන්තොට බුරුතැන්කන්ද 22 September 2014
එජාප මහා ලේකම් නායකත්ව මණ්ඩලයෙන් යයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා නායකත්ව මණ්ඩලයෙන් අද (22) ඉල්ලා අස් විය. අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමස 22 September 2014
ඩිෆෙන්ඩර් චණ්ඩින් අපට එපා ඌව ඡන්දයෙන් පසු මෙනරාගල ආසනයේ තැන තැන නීතිය හා ප්රජාතන්ත්රවාදය වල් වැදී ,නිහඩ වී මැර බලය දකින්නට ඇතැයි ද ප්රභාකරන් යළි පැ 22 September 2014
විභාග කොමසාරිසුත් මානව හිමිකම් කොමිසමේ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු පස් දෙනෙක් අද (22) මානව හිමිකම් කොමිසම හමුවේ 22 September 2014
පැරදුන අලියට ගහලා ඌව පළාත් සභාවට එජාපයෙන් තරඟ කර පරාජය වු රෝයි කාලිංග මහතා අද අලුයම ඇකිරිවැව දී මැර ප්‍රහාරයකට ලක් වී රෝහල ගත කරනු ලැබීය. තමන්ට 22 September 2014
කුඩුකාරයා වෙඩි තබා අල්ලයි ගල්කිස්සේ කුඩු රුවන් නම් පුද්ගලයා සිය මෝටර් රථයෙන් කුඩු අරගෙන යද්දී වෙඩි තබා අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. ගමන් කරන වාහනය නතර ක 22 September 2014
පිහි පහරින් පුතා එළොවට ගාල්ලේ නාගොඩ උනන්විටියේ දී පිහියෙන් ඇන පුතු (30) මරා දැමීයැයි සැකපිට පියා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි. 22 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 21) ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සැප්තැම්බර් මස 21 වැනි දිනයන්හි දී වූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 21 September 2014
සොළසක් පරදිති ඌව පළාත් සභා මන්ත්‍රීවරු 16 දෙනෙක් අද (20) ඡන්දයෙන් පරාජයට පත්වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ආර්.ඒ.ආර්. බන්දුසේන, මානෙල් ර 21 September 2014
රට නියෝජිතයෝ ගාල්ලේ අට වැනි ආසියා දේශපාලන ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිය නියෝජිතයෝ අද (21) ගාලු පුරවරයේ සංචාරය කළහ. රටවල් 33 21 September 2014
ජනපති ඇමෙරිකා යයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 69 වැනි සමුළුවට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු දූත පිරිස අද රාත්‍රී 7 ට විශේෂ ගුවන් යානයකින් 21 September 2014
කටුකුරුන්දෙදී පොලීසියේ තුනකටත් තුවාලයි කටුකුරුන්දේදී පොලීසියට විරෝධය පෑ පිරිසකගේ ගල් මුල් පහරින් පොලීසියේ තිදෙනෙක් තුවාල ලැබුහ. පොලිස් ජල ප්‍රහාරක රියටද ගල් මුල් වැ 21 September 2014
ඡන්ද නිරික්සුවියක අනතුරින් මරුට ඌව මැතිවරණය නීරික්ෂණයෙන් පසුව කොළඹ බලා එමින් සිටියදී මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමේ වෑන්රියක් බලන්ගොඩ ඇල්ලේපොළදී ලංගම බසයක ගැටී 21 September 2014
බදුල්ලේ මනාප ලද්දෝ බදුල්ලේ මනාප ලද්දෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 9) අනුර රවීන්ද්‍ර විදානගමගේ &n 21 September 2014
ඒ පාර තව පිරිසක් මහ පාරේ කළුතර කටුකුරුන්දේ භික්ෂුන් වහන්සේලා සමඟ පිරිසක් පාරේ උද්ඝෝෂණයක් ඇරැඹුහ. කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කැර විරෝධතාකරුවන් පා 21 September 2014
හරීන්ගේ මනාප 88% :ශෂීන්ද්‍රගේ 68% ඌව පළාත් සභා ඡන්දයේ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වැඩිම මනාප ලබා ගත් පුද්ගලයා වෙතියි බදුලු කච්චේරි ආරංචි කියයි. ඔ 21 September 2014
මොනරාගල මනාප ලද්දෝ මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප එක්සත් ජනතා නිදහස් සන්ධානය(ආසන 08) ශෂින්ද්‍ර රජපක්ෂ & 21 September 2014
වාද්දූව දක්වා ගාලු පාර වාහන හිර වේ කළුතර කටුකුරුන්දේ සිට වාද්දූව දක්වා ගාලු පාරේ වාහන ගමනාගමනය අවහිර වී ඇත. කටුකුරුන්දේ සුරුවමක් ඉවත් කිරීම අරැඹි විරෝධය ඊට හේතුව 21 September 2014
පොර කුකුළොත් පොලීසි එති රාගම පේරලන්දේ පොර කුකුළන් කෙට වු සූදු පිටියක් වටලා පොර කුකුළන් නව දෙනකු හා සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බවත් කැලණිය නො 21 September 2014
‘ඌවේ සන්ධාන බළ කණු ඇද වැටුණා‘ සියයට 25ක පමණ තිබුණු එක්සත් ජාතික පක්ෂ ඡන්ද ප්‍රතිෂතය සියයට 45 පමණ දක්වා ඉහළ දැමීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වන බව එක්සත් ජාතික ප 21 September 2014
කටුකුරුන්දේ මහපාරේ උද්ඝෝෂණයක් අනවසරයෙන් ඉදි කළැයි කියන සුරුවමක් ඉවත් කළැයි කළුතර කටුකුරුන්දේ පිරිසක් විරෝධයක් ඇරැඹුහ. වාහන ගමනාගමනය ද අවහිර වී ඇත. 21 September 2014
ඇමැතිගේ සපත්තු කෑලි දෙක කෝටි 13200කට ඉල්ලනවාලු ‘මගේ සපත්තු දෙක ඩොලර් මිලියන 1000 කට (රුපියල් කෝටි 13200) එංගලන්තේ සමාගමකින් ඉල්ලුමක් ලැබී තිබෙනවා .ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාප 21 September 2014
‘ඡන්දෙන් ආණ්ඩුවට තද රතු එළියක්‘ ඌව පළාත් සභා මැතිවරණය අවසන් වූයේය. මේ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පැහැදිලි බහුතරයක් ලබා ඇතත් ඔවුන්ගේ ඡන්ද පදනම දෙදරාගො 21 September 2014
සියවස් දහයක යට ගියාව ඇලහැරින් මතුවේ එකොළොස්වැනි සියවසට අයත් ඉපැරැනණි මැටියෙන් නිමවන ලද ඇත් දළ හා හා කාන්තා රූප විශේෂයක් ඇලැහැර ජයසිරිපුර ශ්‍රී පබ්බතාරාම විහාරයෙන 21 September 2014
නිමල් ඩිලාන් ඇමැතිවරු ආසන වලින් පරදිති බදුල්ල දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු නියෝජනය කරන ආසන දෙකක බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි විය. වාරිමාර්ග 21 September 2014
‘ඌවේ ප්‍රතිඵල එජාපයට ලොකු ඉදිරි පිම්මක්‘ එක්සත් ජාතික පක්ෂය ඌවේ පළාත් සභා ඡන්දය ජය ගත නොහැකි වුවත් එම ප්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය සුවිසල් පිම්මක් ඉදිරියට පැන ඇතැයි 21 September 2014
රජයට ආසන හයක් අහිමි වෙයි 2009 වසරේ ඌව පළාත් සභා ඡන්දය සමඟ සසඳන විට මෙවර සන්ධානයේ ඡන්ද 69000ක් අඩුවී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 145629ක් වැඩි කර ගෙන ඇත. ගියවරට ව 21 September 2014
රජය ඌව රැක ගනී : ඡන්දත් අඩු කර ගනී ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක් ද (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව), 21 September 2014
මොණරාගල අවසන් ප්‍රතිඵලය සංශෝධනය කරයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද උදේ 6.47ට පමණ නිකුත් කළ ඌව පළාත් සභාවේ මොණරාගල දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රත 21 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026