හෝමාගම උසාවිය අසල මහපාරේ අලුත් වැඩියාවට ගෙන ආ ගල් රෝලක් ඉබේ ඉදිරියට ඇදී ගොස් වැඩ කරමින් සිටි සිව් දෙනකු ඊට යටවූ බවත් එක් අයකු මියගිය බවත් විධායක ඉංජිනේරු කාර්යාලය කියයි.
තිරිංග අක්‍රියවීම නිසා ගල්රෝල ඇදී ගොස් ඇතැයිද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔක්කොම ඉබේ තමයි වෙන්නේ. එන්ජිමක් ඉබේ ගියා. ඉබේ ගස් බැඳගත්තා. හමුදා නිලධාරියා තමන්ටම ගහගත්තා. තමන්ටම ඉබේ වෙඩි තියාගත්තා (නි)
නොසැලකිලිමත්කමට වෙන දේවල් මේවා (ම)
හිතාගන්නවත් බැරි දේවල් සිද්ධවෙන කාලයක් (නි)