නිට්ටඹුව පස්යාල බෝමුනුවේ සුසාන භූමියක තිබී කිලෝ 16ක් බර ක්ලේමෝ බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි.
බෝම්බ පුහු කිරීම සදහා විශේෂ කාර්ය බළකාය කැඳැවිනි.
නිට්ටඹුව පස්යාල බෝමුනුවේ සුසාන භූමියක තිබී කිලෝ 16ක් බර ක්ලේමෝ බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි.
බෝම්බ පුහු කිරීම සදහා විශේෂ කාර්ය බළකාය කැඳැවිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමා, පුදුමේ කියන්නේ මටත් ඔය විදියටම හිතුනා. මෙයාල කියන්න අර අඳින්නේ කොටි තාමත් සක්‍රීයයි කියලද ? නැත්නම් අට වෙනිදට චීන පටස් ගහන්ඩද ? (නදී)
දැන් නම් තත්ත්වය භයානකයි වගේ (නි)
සාමා හරියට හරි මමත් ඔය විදියට හිතුවා ! (නදී)
පිටබැද්දර ජයා, ඔය ඉන්නේ මේ ලෝකෙද? කොටි ඩයස්පෝරාව අපේ රටට තාමත් පනින්න බලාගෙන ඉන්නවා කියලා දන්නේ නැද්ද? ලෝකේ වෙන දේවල් දිහා මීට වඩා අවංකවම සැළකිලිමත් වෙන්න.ඔයා හැම එකටම හොඳ පිළිතුරක් ජනාධිපතිතුමා අට වෙනිදට දෙයි. (නි)
මෙයාල නොකරන දෙයක් නැහැ එ්ක විශ්වාසයි (නදී)
මේවා කොටින්ගේ කියල පච කෙලින්න නම් එපා. (නදී)
තව දින කීයද තියෙන්නේ? ඉස්සරහට තව හොඳ හොඳ දේවල් බලන්න පුළුවන් වෙයි (නි)
හරියට හරි. කොටින්ගේ කියල පච කෙලින්ඩ නම් එපා (නදී)
ලංකාවේ අපි ඔය සමහරු හිතාගෙන ඉන්න තරම් මෝඩ නැහැ. අපිට පුලුවන් ඇත්ත තේරුම්ගන්න (නි)
තමන් දන්නවා කියල හිතනවට වඩා නොදන්නා දේවල් ගොඩාක් තියෙන බව උඩ අදහස් දාල තියෙන අය හිතන්න.මාස දෙකකට විතර පෙර කොටි නායකයෙකු මැරූ බව අමතක වෙලා කොටි සෙල්ලන් බලන්න ඕනිනම් යුරෝපයේ ඉන්න කෙනෙක් ගෙන් විස්තර අහල බලන්න වැඩි දුර යන්න ඕනි නැ යාපනයේ පළාත් සභාවේ කට්ටිය කරන දේවල් බලන්නකෝ..(අ)
මම හිතුවා ඡන්දෙ ලං වෙද්දී බෝම්බ හොයා ගයි කියලා. (නදී)