‘‘විකල්පය වමෙන් - වමේ බලයක් ගොඩනගමු’’ නමින් ජනාධිපතිවරණයට සමගාමීව වමේ පෙරමුණ මගින් පවත්වනු ලබන සම්මන්ත‍්‍රණයක් හෙට (18) සවස 3ට මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
පෙරටුගාමී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව, මහාචාර්ය සුමනසිරි ලියනගේ, නීල් විජේතිලක සහ මහින්ද දේවගේ යන පිරිස ඊට සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ. (නි)
සමුළු, සමුළු, දවල්ට කන්න ,හවසට ,බොන්න මාෆියාව ජනතාව නම් අහයි ඔය බොරු.(හේ)
ඔහොම යන් (නදී)
වම, මැද,වම, දකුණ යනුවෙන් කෑලි ගොඩයි. හරියට ශනිදා වාසනාව බදාදා වගෙයි. (නදී)
ලාබය,මිල මතම පමණක් පදනම් වූ සමාජ ආර්ථිකයකට කවදාවත් මිනිසුන්ගේ ඇත්ත ජීවිත වලට ළඟාවෙන්න බැහැ. මිනිස්සු විදිහට ඇත්ත ජීවිතයක් ගත කරනවා කියන්නේ තමන් විතරක් සැපවිඳීම නෙමෙයි. මේ ලිබරල් ක්‍රමය ඇතුළේ ඇත්ත මේක තමයි. (නි)