මව්පියෝ වීදී බසිති මාතලේ ඇල්වල විද්‍යාලයයේ ක්‍රිඩා පිටිය හරහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගයක් ඉදි කරතියි කියමින් විදුහලේ ආදි සිසුහු හා මව්ප 24 September 2014
අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලති තබ්බෝව කරුවලගස්වැව ගැමියනට වල් අලින්ගෙන් එල්ල වන තර්ජන විසදා දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ අද (24) කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර 24 September 2014
ඩියුටි ෆ්‍රී සේවකගේ දනහිස කෝටියක් වටී ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකුගේ කිලෝ දෙකක රන් දනහිස් ආවරණයෙහි බැඳගෙන ගුවන්තොටුපොළෙන් එළියට රැගෙන යාමට උත්සහ කළ ඩිය 24 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 23) සැප්තැම්බර් 23 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහපයක් පිළිබඳ මතකය මෙම වීඩියෝ පටයෙන් ඉදිරිපත් කරයි. 23 September 2014
ගුවන් හමුදා සැරයන් රිමාන්ඩ් මොනරාගල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දෙකෝටියක කප්පමක් ඉල්ලා තර්ජනය කළැයි කියන ගුවන් හමුදා සැරයන් උපුල් සමන් කුමාර මොනරාගල මහේස්ත 23 September 2014
ලක්ෂ 16ක කොතල හිඹුටු පොලීසියේ විකිණිමට සකස් කැර තිබු කොතල හිඹුටු කිලෝ 1630 ක් සමග සැකකරුවකු ආණමඩුවේ නිවසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ දා 23 September 2014
මොනරාගල හිමි නමකට බ්‍රෙසියරයක් පුජා කරලා ඌව පළාත් සභා ඡන්ද සමයේ සන්ධානයේ ප්‍රබල අපේක්ෂකයකු මොනරාගල භික්ෂුන් වහන්සේ නමකට පුජා කළ බෙහෙත් පාර්සලයක බ්‍රෙසියරයක්  23 September 2014
ළමා ගිහි පිරිතක් ඔක්තෝබර් පළමුවැනි දා ළමා සහ තරුණ පරපුර පන්සලට සමීපකිරීමේ අරමුණ ඇතිව ලෝක ළමා දිනය නිමිත්තෙන් ‘‘ළමා ගිහි පිරිත් දෙසුමක්” සංවිධානය කිරීමට පොල්හ 23 September 2014
‘‘හරි දේ කරන්න බය වෙන්න එපා’’ පසුගියදා පැවැත්වූ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේ කිරුළ හිමිකරගත් සුරූපිණිය ඇයයි. ඇය නමින් ඉමායා ලියනගේය. මේ රූ රැජිණ කිර 23 September 2014
හල්දුම්මුල්ල ප්‍රා සභාපතිට ඇප ඌව මැතිවරණ සමයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රී නිමල් කරුණාරත්නට කඩුවකින් පහරදී තුවාල කළැයි සැකපිට අත්අඩංගුවට ග 23 September 2014
ක්‍රිකට් පුහුණුකරු විකට් කඩා ගනී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයේ ක්‍රිකට් කණ්ඩායමේ සිසුවකු පුහුණුවට නොපැමිණි බව කියමින් විෂය භාර ගුරුවරයා පහර දී ඇතැයි මව්පිය 23 September 2014
ලංකාදීප මාධ්‍යවේදියාට ගසා කැමරාවත් කඩයි හාලි ඇළ පොලිස් මුරපොළ ඉදිරියේදී සඳුදා (22) එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමක් වාර්තා 23 September 2014
අලියා බිල්ලක් අරන් කැලේට යයි පොල්පිතිගම තබ්බුවේ වගා ළිඳකට වැටුණු අලියකු ගොඩට ගෙන කැලයට මුදා හරිද්දී අසල සිටි කාන්තාවකට පහර දී ඇතැයිද එම කාන්තාව මිය ගිය ගො 23 September 2014
යොවුන් පෙරමුණෙන් රුවන් යයි එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා එයින් ඉල්ලා අස් විය. වාර්තා ගත මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා ඌව පළා 23 September 2014
විද්‍යුත් හැඳුනුම්පතට මොරටු සරසවියෙන් මෘදුකාංගයක් අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානයේ අයිකාඕ (ICAO) ප්‍රමිතියට අනුකූලව පුද්ගල ඡායාරූපයක් සකසා ගත හැකි මෘදුකාංගයක් නිපැදවූ මොරටුව 23 September 2014
හොර වීසා තුන් දෙනා හිර වෙති වෙනත් පුද්ගලයින්ගේ නම් වලට සාදන ලද සංචාරක වීසා උපයෝගී කරගෙන මලයාසියාව හරහා බටහිර රටවල්වලට ශ්‍රී ලාංකික තරුණ, තරුණියන් රැ 23 September 2014
කහටගහ වර්ජනය ඉවරයි සේවය ස්ථිර කිරීම්,රක්ෂණ ක්‍රමයක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ අඩි 1300ක් පමණ යට සිට එහි සේ 23 September 2014
ඌව මැරකම් වීඩියෝ ජගත් සමුළුවට ඌව පළාත් සභා ඡන්දයේ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් 23 September 2014
දඩයක්කරු වෙඩි කා රෝහලේ ගලෙන්බිඳුණු වැව මහදිවුල් වැව සිඳී ගිය කිරිමැටියාව වැවට එන ගෝනුන්,මුවන්, මී මින්නන් වැනි සතුන් දඩයම් කිරීමට ආ පිරිසක් හා වන ජීවී න 23 September 2014
මස් කඩ හිමියාත් මරුට මොනරාගල හොරම්බුවාවේදී ව්‍යාපාරිකයකු පැදවු යතුරුපැදියක ගවයකු හැපීමෙන් ගවයාත් ව්‍යාපාරිකයාත් මිය ගිය බව පොලීසිය කියයි. 23 September 2014
‘පොලිස් මුරපොළ ළඟදි හරීන්ට ප්‍රහාරයක්‘ හාලිඇළ පොලිස් මුරපොල අසල දී අද (22) සන්ධ්‍යාවේ කඩු පොලු රැගත් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සම 23 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 22 දා) ශ්‍රී ලංකාව හා ලෝකයේ සැප්තැම්බර් මස 22 දිනයන්හි සිදුවූ වැදගත් සිදුවීම් මේ වීඩියෝ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 22 September 2014
‘ඌවේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වෙනවා‘ ඌව පළාත් සභාවෙන් ලැබුණු ජයග්‍රහණයත් සමඟ උතුරු පළාත හැර සියලුම පළාත් සභාවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබෙන බව එක්සත් 22 September 2014
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ තීන්දුව සති දෙකකින් මෙවර අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇතැයි හඬ නැගූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඒ ගැන සම්පූර්ණ වාර්තාවක් සකස 22 September 2014
මහජන බැංකු සේවකයෝ කෑම පැයේ විදි බසිති නිවාස ණය ඉහළ නැංවීම, සේවක උසස් වීම් ඇතුළු ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ඉල්ලා මහජන බැංකු සේවකයෝ කෑම පැයේදී කොළඹ මහජන බැංකු මූලස්ථානය 22 September 2014
මහපොළ වැඩියෙන් ඉල්ලති මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉල්ලමින් මොරටුව විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රුක්ෂාන් 22 September 2014
යාල් දේවි යාපනයට යයි වසර 29කට පසු යාල් දේවී දුම්රිය අද (22) යාපනයට පැමිණියේය.1985 ජනවාරි 19 වැනිදා කොටි සාමාජිකයන් කිලිනොච්චිය කොකාවිල්හිදි දුම්රිය මාර්ගය බෝම 22 September 2014
ග්‍රාම සේවක රිමාන්ඩ් වගා ඉඩමකට බලපත්‍රයක් දීමට නොච්චියාගම ධර්මසිරි සිල්වාගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට අනුරාධපුර දියසෙන්පුර ග්‍රාම ස 22 September 2014
කහටගහ පතළේ වර්ජනයක් දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල් කැර ගෙන වැඩ වර්ජනයක් ඇරැඹුහ. සේවය ස්ථිර කිරීම්,රක්ෂණ ක්‍රමයක් ඇත 22 September 2014
ජාතික රෝහලේ ගහක් වැටේ :තිදෙනකුටත් තුවාලයි කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය අසල ගසක් කඩා වැටීමෙන් වාහන කිහිපයක් තැලී තිදෙනෙකු තුවාල ලැබු බව රෝහල් ආරංචි කියයි. 22 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026