වැලිකන්ද සිංහපුරයේදී ඉසෙඩ් ඩී ඇලට වල් අලි මවක සහ පැටියා වැටී ඇතැයි වන ජීවි නිලධරයෝ කියති.
මෙම ඇළ වී හැඩයෙන් යුක්තය. එක් අලියකු ගොඩට ගැනීමට සමත්ව ඇති අතර අනෙක් අලියාද ගොඩට ගැනීමට කටයුතු යොදා ඇත.
වැලිකන්ද සිංහපුරයේදී ඉසෙඩ් ඩී ඇලට වල් අලි මවක සහ පැටියා වැටී ඇතැයි වන ජීවි නිලධරයෝ කියති.
මෙම ඇළ වී හැඩයෙන් යුක්තය. එක් අලියකු ගොඩට ගැනීමට සමත්ව ඇති අතර අනෙක් අලියාද ගොඩට ගැනීමට කටයුතු යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොහොමහරි බේරගන්න බලන්න (නි)
වී හැඩයට තිබුනට මැෂින් එකක් දාලා අදින්න පුළුවන්නේ. ඉක්මනට මේ දෙන්නා බේර ගන්න. (ර)
වී හැඩය තිබුනට ක්‍රම සහ විදි කියලා දෙයකුත් තියෙනවානේ (නදී)
බයවෙන්න දෙයක් නැහැ වතුර පාර සැඬ නැහැ, කාලෙකින් හොඳ වතුර ටිකක් නාගන්න ලැබුනේ කියලා පේන්නේ නැද්ද හොඳට ඉන්න රඟ (නදී)