විස්තර දෙන්න බැංකුව කෝටි 6 ක් ඉල්ලයි තම බැංකු ගිණුම්වල විස්තර සැපයීමට ඇමරිකා ඩොලර් 472200 ක් (රුපියල් 623,30,400) ක් ගෙවන ලෙස ජාතික සංවර්ධන බැංකුව දැන්වීයැයි ශිරානි බණ්ඩාරනායක හි 26 September 2014
ලකේගලින් එලොව යයි නකල්ස් හෙවත් දුම්බර මිටියාවතේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි ලකේගල කඳුවැටිය තරණය කරන්නට ගිය පිරිසකගෙන් කෙනකු මීටර 1310 26 September 2014
මාධ්‍යවේදියා ‘‘හිරේට ගිය හැටි” උසාවිය සොයයි බම්බලපිටියේ රූපලාවන්‍ය සායනයකදී වෛද්‍යවරියක මිය යාමේ සිද්ධියෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කළ දොස්තර නිමල් ගමගේ සමග හිරගෙදරදී මා 26 September 2014
වැට් වංචා කළ අටක් විසි වසරක් හිරේ වැට් බදු වංචා කළ අට දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය වසර 20 බැගින් සිර දඬුවම් නියම කළාය. ඔවුන් වංචාකළ මුද 26 September 2014
අනෝජා විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ හිටපු සභාපතිනියක සහ සමාජ සේවිකාවකවූ හෙලේනා අනෝජාදේවී විජයවර්ධන විජේසුන්දර මහත්මිය (81) අද (26) අභාව 26 September 2014
හැකිනම් කොළඹින් පාර්ලිමේන්තුවට එනු. බුද්ධදාස විමල්ට අභියෝග කරයි. ලබන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා හැකිනම් පාර්ලිමේන්තුවට යන්නැයි කඩුවෙල නගරාධිපති ජී.එ 26 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 26) සැප්තැම්බර් මස 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 26 September 2014
මාතලේ නගරයට වතුර ගලයි මාසයකට පමණ පසු මාතලේ නගරයට අද මහ වැසි ලැබිණි. නගරයේ කාණු උතුරා මාර්ග කිහිපයක්ද වතුරින් යටවිය. මහේෂ් කීර්තිරත්න 26 September 2014
හොරා කැවිලි කයි , ලාච්චුවේ සල්ලිත් විසි කරයි මහියංගනය නගරයේ රසකැවිලි කඩයක් උදෑසන විවෘත කර බලන විට එහි යම්කිසි කොල්ලයක් සිදු වු ස්වරූපය දිස් විය. ලාච්චුද විවෘත කර මුදල් සොරාග 26 September 2014
විස විස්තර ටිවිටරයටත් සෑම විෂ තොරතුරක් සම්බන්ධවම ජනතාව දැනුම්වත් කිරීම ෆේස් බුක් සහ ටිවිටර් සමාජ වෙබ් අඩවි ඔස්සේ සිදු කිරීම ඇරඹූ බව ජාතික විෂ තොරතුරු මධ 26 September 2014
ගල්ගමු උසාවිය නීතිවේදීන්ගෙන් පිරේ රුපියල් කෝටියක කප්පම් ඉල්ලා දනිඳු යෂේන් ලංකානාත් දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීනට හිරිහැර කිරීම 26 September 2014
අතරමංවූ අයියයි මල්ලියි පොලිසියේ අවුරුදු 9 සහ අවුරුදු 7 ක පිරිමි දරුවන් දෙදෙනකු පස්යාල හංදියේ අතරමන් වී සිටියදී සොයාගත් බව නිටිටඹුව පොලීසිය කියයි. දරුවන් ක 26 September 2014
ලාංකිකයාට ස්විට්සර්ලන්තයේදී ඇප වසර 2000 දී ස්විට්සර්ලන්තයේදී ගැහැණියක මරාදැමීයැයි සැකපිට අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයකු (42) ඇප මත මුදා හැරීමට තීරණය කළ ඩේවිඩ් ෂාප 26 September 2014
‘‘රත්තොට පොලිසියෙන් වැඩක් නෑ” වසර දෙකකට පෙර තමාට එල්ලවූ මැර ප්‍රහාරයේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට රත්තොට පොලිසිය ක්‍රියා නොකළ බව අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශිය සභ 26 September 2014
අලුත්ම රාජකාරියෙන් කාකාස අමාරුවේ පානදුර බාල වයස්කාර පාසල් සිසුන් දෙදෙනකු අපයෝජනය කළැයි කියන කාර්යාල කාර්ය සහායකයෙක් (45) අත් අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි. 26 September 2014
පියාසර අමුත්තෝ එති සිරිලක සොබා සුන්දරත්වය වැඩිදියුණු කරමින් වාර්ෂිකව මෙරටට සංචාරය කරන පක්ෂින්ගේ පැමිණීම දැන් ආරම්භ වී තිබේ. රත්නපුරයේ විදුලි කම්බි 26 September 2014
මහේස්ත්‍රාත්ගේ කණෙන් රිංගන්න බැරිවෙයි රත්නපුර මහේස්ත්‍රාත් නිල නිවාස මුරකුටිය ප්‍රමිතියෙන් තොරව ඉදිකළැයි ඉදිරිපත් කළ බිල්පත්හි අසත්‍ය තොරතුරු ඇති හෙයින් මුදල් 26 September 2014
පීල්ලක් කැඩී දුම්රිය පමාවෙයි මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අඟුලානේ රේල් පීල්ලක් කැඩී යාමෙන් අද උදේ දුම්රිය ගමන් ප්‍රමාදවිය. පැය කිහිපයකට පසු යළි දුම්රිය සේවා ඇරඹි 26 September 2014
උතුරට පිරිසිදු ජලය ගුවන් හමුදාවෙන් වවිනියා ප්‍රදේශයේ පවතින දැඩි නියඟයෙන් පීඩාවට පත් පවුල් 105 සඳහා පානීය ජලය ලබාදිමට වව්නියා මුලික ගුවන් හමුදා කදවුරට අනුයුක 26 September 2014
අතීත මතකය (සැප්තැම්බර් මස 25) සැප්තැම්බර් මස 25 වැනි දියනහි ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතක සටහන් සහිත වීඩියෝ වැඩසටහනකි. 25 September 2014
ලක්ෂ 70 ක් වතුරේ හික්කඩුව ධීවර වරාය ආසන්නයේදී බහු දින යාත්‍රාවක් පෙරැළි යාමෙන් එහි ගමන් ගත් ධිවරයෝ තිදෙනෙක් බේරා ගැනීමට හික්කඩුව ධීවරයෝ 25 September 2014
සී අයි ට ඇප කහ ඉරේ ගමන් කළ කාන්තාවකගේ මරණය සිදු කළැයි සැකපිට ජාතික ළමා රක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් 25 September 2014
මුදලාලි වෙව්ලයි රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා රත්තරන් පාර්සල් දෙකක් තම ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කට 25 September 2014
වෙද සිසුහු වීදී බසිති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට යතියි විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ 25 September 2014
මුවාට ඌරාට ලොකු අපලයක් පළදේ මිහින්තලයේ අභය භූමී රක්ෂිතයේ හා ඉන් බැහැර ප්‍රදේශයන්හි ද හම්බන්තොට බදගිරියේ ද මුවන් ,වල් ඌරන් , හාවුන් පමණක් නොව කුරුල්ලන් ද මරා මස 25 September 2014
ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ට උසාවියෙන් අවවාද ගැටුම් වලින් වැළැකී සිටින්නැයි ගෝල්ඩන් කී ක්‍රෙඩ්ටි කාඩ් නඩුවේ තැන්පත්කරුවනට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් 25 September 2014
මාධ්‍යවේදීයාට ගැසු මිනිහා රිමාන්ඩ් ඉකුත් අඟහරුවාදා (23) බදූල්ල හාලිඇල පොලිස් මුර පොළ අසලදී එක්සත් ජාතික පක්ෂ පෙළපාලියක දී ලංකාදීප ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන ක 25 September 2014
ඌවේ ප්‍රසාද දෙන්නා ඌව පළාත් සභාවේ ප්‍රසාද මන්ත්‍රීවරු දෙදෙනා ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරුමුගම් සිවලිංගම් හා මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද 25 September 2014
හාලි ඇළ සබේ කළු පටියි නව ගුණ වැලයි ඉකුත් අඟහරුවාදා (23) හාලිඇළ පොලිස් මුර පොළ අසලදී එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ගමන් කළ වාහන කිහිපය 25 September 2014
මාධ්‍යවේදියාට ගැසුවාට රට පුරා උද්ඝෝෂණ බදුල්ලේ හාලිඇළ දී ලංකාදීප ඇටම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහර දී මාරාන්තික තුවාල සිදුකිරීම හා ඔහුග 25 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026