කුරුඳු වාර්ෂිකව පුජා කිරීමේ මංගල්‍යය හික්කඩුව සීනීගම දේවාලයේදී පැවැත්විණි.
ගාල්ලේ කුරුඳු වගාකරුවන්ගේ සංගමය නව වැනි වරට සංවිධානය කළ මේ පුජාව හික්කඩුව නගරයේ සිට සිනීගම දේවාලය දක්වා පෙරහරකින් පැමිණියේය.
සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ ,නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුඳු කර්මාන්තයට අවුරුදු 300 පමණ ඉතිහාසයක් ඇතත් දියුණුවී ඇති නව තාක්ෂණය අනුව කුරුඳු තැලීමේ ක්‍රමය කිසිම දියුනුවක්වී නැත. තවම කුරුඳු තැලීම කරන්නේ පැරණි ක්‍රමයටමයි. මෙම ක්‍රමය වෙනස් විය යුතුයි (බ)