ක්ලැරන්ස් පියතුමා ගම රට : නිමන්ත පියතුමා පැරිසියට ප්‍රංශයේ ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව නියෝජනය කළ උපාධ්ය රෝයි කැලැරන්ස් පියතුමාගේ සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාව බලා යයි. 28 September 2014
විදුලි බිලේ සහනය සැප්තැම්බර 16 සිට සැප්තැම්බර 16 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි විදුලි බිලෙන් සියයට 25ක් අඩු කරන බව විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන 28 September 2014
බොදු බලේ මහා සමුළුව මුළු දෙයි බොදු බල සේනා සංවිධානයේ ‘‘දැය නඟන මඟ” මහ සඟ සමුළුව අද සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. දුටුගැමුණු රජුගේ සිට ඉංග 28 September 2014
ආදි කාලේ නැව් හතරක් පාසිකුඩාවෙන් සොයා ගනී පාසිකුඩා වෙරළ ආසන්න නොගැඹුරු ගල්පරයක් අසළ ගිලී ඇති නැව් හතරක සුන්බුන් සොයාගත් බව ගාල්ලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයෝ කියත 28 September 2014
ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලේට මොළේ දෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා නැගී ඇති ශී්රලංකාව වෙනුවෙන් පෙනී ස 28 September 2014
ලන්ඩනය දම්පල් ගුණ සමරයි නිර්මල බුදු දහම ආරක්ෂා කර ගැනීමත් ප්‍රචලිත කිරීමත් අරමුණු කොටගෙන දුර දක්නා නුවනින් යුතුව මිට වසර 88 කට පෙර අනගාරික ධර්මපාල තුමන් වි 28 September 2014
‘අමා වතුරේ තුන්තරා බෝධිය’ මාලඹේ, පිට්ටුගල, මහමෙව්නාව ‘අමාවතුර’ භාවනා අසපුවේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ මහ රහත් ධාතුන් වහන්සේලා නිදන් කැර ඉදි කළ සිරි 28 September 2014
උප ඇමැතිත් මාධ්‍යවේදීයාට පහර දීම හෙළා දකී බදුල්ල හාලිඇළ මාධ්‍යවේදීයාට පහර දීම කුමන බලවතෙකු සිදු කළත් එය දැඩි ලෙස හෙළා දකින බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා 28 September 2014
රංගේ බණ්ඩාරට ඇප රුපියල් ලක්ෂය බැගින් වු බැගින් වු ශරීර ඇප තුනක් මත පුත්තලම් දිස්ත්රිකක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර ඔහුගේ සො 28 September 2014
බූදල්කාරියක් අතුරුදන් ? පළාතේ ධනවත් ව්‍යාපාරිකයකුගේ 19 හැවිරිදි දියණිය ගැන පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිට කිසිම තොරතුරක් නැතැයි එම ව්‍යාපාරිකයා තඹුත්ත 28 September 2014
‘‘අමාත්‍යංශය කියවීම එපා කරවයි” උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩපිළිවෙල අනුව පොත පත කියවීම නැත්තටම නැතිවී යාහැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය 28 September 2014
ගව දඩේට සල්ලි හොයන්න හිමිනමක් පාරට බහී බැඳුම්කරයක් මත මුදාහල ගවයින් අට දෙනකු වෙනුවෙන් අධිකරණයට ගෙවීමට සිදුව ඇති රුපියල් තුන්ලක්ෂ පනස් දහසක දඩ මුදල සොයා ගැනීම සඳහා සත් 28 September 2014
රංගේ උසාවියේ:සභාපති රෝහලේ කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපතිට පහරදුන්නැයි එජාප පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පුත්තලම අධිකරණ මහේස්ත්&zwj 28 September 2014
රංගේ බණ්ඩාරගෙනුත් පැමිණිල්ලක් සජිත් ප්‍රේමදාස මහතා එක්සත්ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් වීම ගැන සතුට පළ කරමින් නගරයේ ඔසවා තිබු කටවුට් පුවරුවක් කරුවලගස් 28 September 2014
නොසැලකිල්ලෙන් තව මරණයක් දඹුල්ලේ ජල යෝජනා ක්රමයක මිනුම් ගනිමින් සිටියදි තම අත වු ඇලුමිණියම් මිණුම් දඬුව ට්‍රාන්ස්පෝමරයක වැදී වත්තල මා බෝලේ ඩි ජී චි 28 September 2014
අවි පෙන්නන්න ගිහින් තව මිනිහෙක් මැරුම් කයි අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන සැකකරුවකු කොළඹ කුරුඳුවත්තේ රාජකීය මාවතේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය. වේයන්ගොඩ දෙවෙළප 28 September 2014
පරාජිතයා වීරවංශට දෙහි කපයි මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාවට හිමි වීමට තිබු ආසන දහය අට දක්වා අඩු කිරීමේ වගකීම ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් 28 September 2014
එජාප මන්ත්‍රී පේන කියයි ලබන මහ මැතිවරණයේදී රජයේ මැති ඇමතීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බවට තොරතුරු ඇතැයි එජාප මන්ත්‍රී වසන්ත අළුවිහාරේ මහතා ම 28 September 2014
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාපතිට ගහලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බංඩාර තමන්ට පහර දුන්නැයි කරුවල ගස් වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ මහතා පොලිසියට පැමිණිලි කර ඇත. 28 September 2014
පහේ හපනා ඇඹිලිපිටියෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගනේ ලකුණු 199ක් ලබා ශ්‍රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්.ඒ.වේනුජ නිම්සත් සමත 28 September 2014
කෝටි එක හමාරක රන් දණහිසේ බැඳගෙන ඇවිල්ලා රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් තුනක් අඩංගු පාර්සල් දෙකක් තම දණහිස් ආවරණයේ බැඳගෙන ගුවන්තොටුපොළෙන් පිටකිරීම 28 September 2014
බත්තරමුල්ලේ මල් වෙඩිල්ලකට බය වෙලා බත්තරමුල්ලේ ගම්මඩුවක මල්වෙඩිල්ලක් පත්තු කිරීමේදී විශාල හඬක් ඇසුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ආරංචිය පැතිර ග 27 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 27දා) සැප්තැම්බර් මස 27 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 27 September 2014
ජයලලිතාට වසර හතරක සිර දඬුවම් සිමා රහිත ලෙස වත්කම් එකතු කරගත් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් වරදකරු කරමින් බැංගලෝර් අධිකරණය ඇයට වසර හතරක සිර දඬුවමක් පැනවී 27 September 2014
බඹරු, කාන්තාවන් 21 ක් රෝහලට යවති බඹර ප්‍රහාරයකට ලක්වීමෙන්, බණ්ඩාරවෙළ නයාබැද්ද වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 21 දෙනෙකු රෝහලට ගත කළ බව බණ්ඩරවෙළ රෝහල් ආරංචි ක 27 September 2014
හාලි ඇළ ප්‍රහාරයට ගම්පහිනුත් විරෝධය හාලි ඇළදී මාධ්‍යවේදීන්ට එල්ල කළ මැර ප්රහාරයන්ට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යෙව්දීහු අද ගම්පහ මිරිස්වත්ත 27 September 2014
බාගෙට පාර හැදුවාට උද්ඝෝෂණය කරති හොරණ පාදුක්ක මාර්ගයේ මීටර් 200 ක කොටසක් පිිළිසකර නොකළැයි විරෝධය පා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු තුන්සයයක් 27 September 2014
අත්ත ගොවියා මරයි ඇත්මලේ කරකොළපිටියේ ගසක අත්තක් කඩා වැටීමෙන් ඊට යට වූ පස් දරු ගොවි මහතකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කුඹුරේ වැඩ කරන අතරේ ගිමන් නිවා 27 September 2014
මෝටර් රථය අඹ ගසේ පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කැත්තපහුවේදී මොටර් රථයක් ත්‍රිරෝද රථයක ගැනීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඔවුන්ගේ 27 September 2014
උදය රාසාගේ ගෙට රාත්රියේදී ගල් ගසයි උතුරු වව්නියා ප්‍රාදේශිය ලේකම් ඒ.උදය රාසා මහතාගේ නිල නිවසට ගල් ගසා වීදුරු කිහිපයක් කඩා ඇතැයි වව්නියා පොලිසයිට පැමිණිලි කර ඇත. කි 26 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026