ගංවතුර ගලා තිබියදී ඇඹිලිපිටිය මහපැලැස්ස කදවලආරේ සපත්තු පාළමෙන් එගොඩවන්නට ගිය කාන්තාවන් දෙදෙනකු හා දැරියක ගසාගෙන ගිය බවත්, කාන්තාවකගේ (54) හා දැරියකගේ(17) සිරුරු සොයාගත් බවත් පොලීසිය කියයි.
ඉතිරි කාන්තාව සොයා ගැනීමට දක්ෂිණ නාවික අනු ඛණ්ඩයේ කිමිඳුම්කරුවෝ කැඳවනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිගාව ඉස්සරහ කෝලම් නටන කොට අපි දැන ගත්තා මෙහෙම අලකලංචි රටට වෙන බව. (නදී)