කර්මාන්ත හා වාණිජ ඇමැති රිසාඩ් බදුයුදීන් හා මෑතදි සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් කැරැණු අමීර් අලී මන්ත්‍රීද සමඟ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා විපක්ෂයට ගියේය.ඔහු කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේදී මාධ්‍ය හමුවක්ද ඇමැතීය.
අමීර් අලි මහතා පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා රජය ඉඩ කඩ සලසා ගත්තේ පත් කළ මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතාට ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි.
අමීර් අලි දිවුරුම් දුන්නේ පසුගිය දොළොස් වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා නියම ශ්‍රී ලාංකිකයෝ අපි දිනනවා. හිත හිතා ඉන්නේ මොකද අායිත් අාවා නම් ඉවරයිනේ (නදී)
ඔය තියෙන්නේ අර සේනා වල බලය තමයි මහත්තයෝ (නදී)
. අර අස්වර් හිටියනං සැලූන් දොරෙන් එලියට එන්න බැහේ. (අ)
මහින්ද මහතාට දිනන්න සිංහල,අහිංසක මුස්ලිම් ජනතාව හා යුද්දයට අකමැති දෙමල සහෝදරයන්ගේ ඡන්ද හොඳටම ඇති,(හේ)
විල්පත්තු අභයභුමිය පැත්තේ සත්තු ටිකත් ගෙවල් අත් හැරලා එ්වි (නදී)
කට්ටියම ඉන්නේ ලස්සන සිහිනෙක නේද ජනවාරි 9 නැගිටලා බලන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නැවතත් රට පාලනය කරන අරුමය (අ)
මේ රටේ සුළු ජාතික නායකයෙක් වර්තමාන ජනපතිත් එක්ක හිට්යොත් දේශප්‍රේමී, විපක්ෂයේ හිටියොත් දේශද්‍රෝහී. කන්න ඕන වෙනකොට වස රස වෙනවලු. එපා වෙනකොට රසත් වහ වෙනවලු. (නදී)
සුපුන් කියල මුලින්ම අදහස් පල කරලා තියෙන කෙනා කොන්ද පන තියෙනවා නම් තමන්ගේ නියම නමින්ම අදහස් දාල පෙන්වන්නකෝ. (නදී)
රුවන් මදි හරියට තව ජිල්මාට් ටිකකුත් ඕන වේවි නේද? (නදී)
කිසි යම් හෝ පුද්ගලික අරමුණකින් තොරව රට පිළිබද හැගීමෙන් පමණක් කටයුතු කරන උත්තරීතර වූ දේශපාලනඥයින් දෙපළකි. ඔබතුමන්ලාට දිගාසිරි!(හේ)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
ඒ පාර දත් ඇදී පිටින්ම ගලවනවනේ . (දී)
ජයවේවා (දී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට වගේ..ආණ්ඩුවට මොකද උනේ ?? තව කට්ටිය පනීවි චන්දය කිට්ටු කරලා... ජය වේවා !!! (දී)
ඔය එන්නේ කට්ටිය (දී)
සුපුන්, උත්තරීතර යන්නෙහි තේරුම දන්නවද? අනේ ටිකිරි මොළේ ඔයාගේ? (නි)
මෙතනට පනී කියනවට වඩා හොද නැද්ද යයි වගේ එකක් කියුවනම් (දී)
වෙච්චි දෙයක්. මදැයි එක් කෙනෙක් අයින් වෙලා මන්ත්‍රී ධුරය පිරිනැමුවා. දැන් නම් සොරොව්ව ඇරියා වගේ එනවා. (හේ)
ඔය එන්නේ පිවිතුරු වෙලා..(හේ)
දැන් රණවක මහත්තයාට මුකුත් කියන එහෙම තියනවද දන්නේ නෑ.. (හේ)
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය නියතයි (දිල්)
දැන්නම් උඩින්ම දිනනවා (දිල්)
අදත් රනිල් කියයිද දන්නේ නැ "පෝඩා රිෂාඩ් පෝඩා" කියල..(බ)
ඔන්න මිනිස්සු (බ)
ගිලෙන නැවෙන් මීයොත් පනිනවාලු. (බ)
ඔහොම යමු .නෙමෙයි ඔන්න ඔහොම එමු! ජයවේවා!(දිල්)
පුදනකොටම කාපි යකා. (බ)
මේ රටට ආදරේ සිංහයෝ පරාජය කරන එක ලේසි නැහැ. (දිල්)
දැන්වත් තේරුනාද ? (නදී)
මෙම සිද්ධි තේරුම් ගන්න ටිකක් අමාරුයි දේශපාලනය ගැන සහ තමන්ගේ යහපත ගැන නොසිතා රට ගැන සිතා ගත්තු තීරණයක් නම් ඉතා අගය කළ යුතුයි. දෙමළ සන්ධානයට සහ මුස්ලිම් කොංග්‍රසයටත් මේ අයිතිය තිබෙනවා ඔව්නුත් අපේම පුරවැසියන් වන බැවින් (බ)
හෙළ උරුමය ඊළඟ ආණ්ඩුව නියම තැනට හසුරුවනවා. ඒ අය පහන් තාරකාවක් වගේ මෛත්‍රී පාලනයට. (ර)
ඔය අය මොන පැත්තට ගියත් වාසි පැත්තට හෝයියා.(හේ)
මුළු විල්පත්තුවම දුන්නත් වටිනවා (නදී)
මලා..දැන් මොකද කරන්නේ? (නදී)
සිංහල මිනිසුන්ට බල සේනාවේ පිහිට ඉක්මනටම යදින්න වෙයි වගේ. (ස)