ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නත් වෘත්තිය සමිති දෙකක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරන බව එම පක්ෂයේ විකල්ප කණ්ඩායම කියයි.
කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 21 දෙනකු මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දැක්වීමට විරුද්ධ වූ බවත් කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම පවසයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
( තරිඳු ජයවර්ධන)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් ඩිව් මහත්තයා.ඔහොම හරි එල්ලිලා ඉන්න බලන්න. (බ)
වැලේ වැල් නැති අය කොහේ හරි එල්ලෙන්න එපැයි. (බ)
මේ ගොල්ලන්ට ඡන්ද පදනමක් තියෙනවද ? (බ)
මේ පක්ෂයේ ඉන්නේ 65 පැනපු අය විතරයි.මෙලෝ රහක් නැහැ. (බ)
රතු නායකට වැදි නායකට තරම් වත් මොළයක් තියෙනවද දන්නෙ නෑ. (දිල්)
එක පසක ඉතිරිව ඇත්තේ ඔහු පමණක්නම් අනුගාමිකයන්ගේ හඩට ඇහුම්කන් දී ඔවුන් හා එක වීම නේද හොද? නැත්නම් නායකයාව පිලි නොගන්න අනුගාමිකයන්ගෙන් ඇති පලේ කුමක්ද?(හේ)
ජන්ද කීයක් තියනවාද මේ අයට ? කවුරු නැතත් මේ රටේ උගත් බුද්ධිමත් සිංහල බෞද්ධ බහුතරය මහින්ද මහත්තයා දිනවලා රට සුරක්ෂිත කරයි. ආපස්සට යාම වළක්වයි. (නදී)
මේ කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න වාසුදේව මේ ආණ්ඩුවේ සියලුම වැරදි පිලි අරගන, තව දුරටත් මේ රජයට සහයෝගය දෙනවාලු. (නදී)
ජගත් මහත්මයෝ බුද්ධිමත් ජනතාව තීරණය අරගෙන ඉවරයි(දිල්)
මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටමත් ජයග්‍රහණය කර අවසන් බව තමයි මට හැගී යන්නේ (නදී)
බන්දුල පෙරේරා මල්ලියේ, දැනුයි මල්ලිගේ නුවන පෑදිලා තියෙන්නේ. (නදී)
බන්දුල අයියා ඔය ඇත්තමද කියන්නේ. (නදී)
පුදුමයි එ්ත් ඇත්තයි. බන්දුල පෙරේරා සත්‍ය කතා කරයි. (නදී)
බන්දුල මහත්තයා කටින්ද කතා කරන්නේ ? (නදී)
පුදුමයි බන්දුලට මොලේ පැදීම ගැන. දෙවියන්ට ස්තුති වේවා ! (නදී)
දහම්, දුර දිග දැක්කා හරි හොදටම ඇති.අපි මේ සැරේ මෛත්‍රී මැතිතුමාට ඡන්දෙ දීලා දිනවනවා.(හේ)
බන්දුල මහත්මයද මෙහෙම කියන්නේ ? විශ්වාස කරන්නත් අමාරුයි. (නදී)
වයසට යන්න යන්න තමයි බන්දුලගේ මොලේ පැදෙන්නේ.(නදී)
බන්දුල මහත්තය ලියල තියනවා : "කවුරු නැතත් මේ රටේ උගත් බුද්ධිමත් සිංහල බෞද්ධ බහුතරය මහින්ද මහත්තයා දිනවලා රට සුරක්ෂිත කරයි. ආපස්සට යාම වළක්වයි" කියල. මහත්තයෝ, අපි සිංහල බෞද්ධ ,. මම මහින්දට ඡන්ද දෙකක් දුන්න කෙනෙක් (2005 - 2010). අපිම තමයි මේ සැරේ මහින්දව ගෙදර යවන්ට ඡන්දෙ පාවිච්චි කරන්නෙත් මොළේ තියන මිනිස්සු වැඩ කරන්නේ පෞද්ගලික හේතු වලට - ලාභ බලාගෙන නෙමෙයි, රට ගැන හිතල. අපි හෙට හදන රට මට විතරක් නෙමෙයි, ඔයාලටයි, ඔයාලගේ ළමයින්ටයිත් අයිතියි ... (බ)
ජගත්, ඔබට කුඩාවට හරි මොලේ තියෙනවා නම් හිතන්න තුන් පාරක් ඉල්ලන්නේ කෑදරකමට නොවේද? (බ)
බුද්ධිමත්කම කියන්නේ වැඩක් වරදින්නට පෙර කල් තබාම එය තේරුම් ගැනීමට ඇති හැකියාව. ඒ අනුව දුර දිග දකින අය ඡන්දෙ දෙන්නේ මහින්දට. (බ)