දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය :22/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
27 |
22 |
95 |
85 |
විටින් විට වැසි. |
|
මඩකලපුව |
27 |
23 |
95 |
90 |
විටින් විට වැසි. |
|
කොළඹ |
29 |
24 |
95 |
80 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
29 |
24 |
95 |
80 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
28 |
24 |
90 |
80 |
විටින් විට වැසි. |
|
මහනුවර |
24 |
20 |
95 |
90 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
නුවරඑළිය |
17 |
13 |
95 |
90 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
රත්නපුරය |
29 |
23 |
95 |
85 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
28 |
24 |
95 |
85 |
විටින් විට වැසි. |
|
මන්නාරම |
28 |
24 |
95 |
85 |
විටින් විට වැසි . |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙටත් තද වැසි
යසලාල් Sunday, 21 December 2014 05:43 PM
වැස්ස ඇතුවත් බැහැ, නැතුවත් බැහැ (නි)