පාදුක්ක පොල්වත්තේ පස් ව්‍යාපාරිකයෙකු අතක් කපා වෙන්කර මරා දමා ඇතැයි පොලීසිය කියයි.

තවත් ව්‍යාපාරිකයෙකු මෙම සිද්ධියට හවුල් දැයි පොලීසිය සොයයි.

බේරුවල බුබුල කන්දේ ගෙයක් ඇතුලේ සැක කටයුතු තරුණයෙකු මරා දමා ඇතැයි පොලීසිය පවසයි. මෙම ඝාතන දෙකම අනියම් සමබන්ධයක් නිසා සිදුවිණි දැයි පොලීසිය පරීක්ෂණ සිදු කරයි.